මේ ටයිප් bathroom හදන අය කව්ද ඉන්නෙ

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    691
    543
    93
    මේ ටයිප් bathroom හදන අය කව්ද ඉන්නෙ, හදපු අය අදහසක් දෙනවද කීයක් වගේ යයිද කියලා කරගන්න. :) මට මෙහෙම ඇතුල පාර්ටිශන් කරගන්න ඕනි, එතකොට නාද්දි හැම තැනම ජරා වෙන්නෙ නෑ බන්. ටබ් එකකුත් අපිට හදාගන්න පුලුවන්නම් ගොඩ, කීයක් යයිද

    Beautiful-concrete-bathroom-tub.jpg

    beton-w-ca%C5%82ej-%C5%82azience.jpg

    concrete-bathroom-designrulz-8.jpg
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    ටබ් 35000 ඉඳන් තියෙනවා.වෙන් කරන්න ටෙම්පර්ඩ් ග්ලාස් ගහලා වෙන් කරන්න 30000 උඩ යයි.
     
    HmNRazor

    Well-known member
  • Finishing එක නම් පට්ට ම ලස්සනයි තමා ඔය සිමින්ති සීන් එකේ!! නමුත් දැවෙන ප්‍රශ්නයක් විදියට අහන්නේ! ඔය සිමින්ති පොලව සුද්ධ කරන්න අමාරු නැද්ද? අපේ servant toilet එකක් තියනවා ඒකේ සිමින්ති පොලව තියෙන්නේ, ෆන්ගස් / දියසෙවල / පාසි එහෙම බැදෙනවා සමහර විට ගෙයින් එලියේ තියන නිසා තෙතමනය අල්ලලා හරි වෙන මගුලක් හරි නිසා. කොහොමහරි ඒවා සුද්ධ කරන්න ගියාම එපා වෙනවා. තව සිමින්ති පොලව සීතල නිසා හූනෝ / කැරපොත්තෝ / හැකරැල්ලෝ / පත්තෑයෝ එහෙමත් ඉන්නවා. ගෙවල් අැතුලේ ඔහොම සිමින්ති පොලව හා බිත්ති සිමින්ති කරලා හැදුවාම එහෙම අවුල් මුකුත් නැද්ද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,076
    3
    118,717
    113
    Gampaha
    Finishing එක නම් පට්ට ම ලස්සනයි තමා ඔය සිමින්ති සීන් එකේ!! නමුත් දැවෙන ප්‍රශ්නයක් විදියට අහන්නේ! ඔය සිමින්ති පොලව සුද්ධ කරන්න අමාරු නැද්ද? අපේ servant toilet එකක් තියනවා ඒකේ සිමින්ති පොලව තියෙන්නේ, ෆන්ගස් / දියසෙවල / පාසි එහෙම බැදෙනවා සමහර විට ගෙයින් එලියේ තියන නිසා තෙතමනය අල්ලලා හරි වෙන මගුලක් හරි නිසා. කොහොමහරි ඒවා සුද්ධ කරන්න ගියාම එපා වෙනවා. තව සිමින්ති පොලව සීතල නිසා හූනෝ / කැරපොත්තෝ / හැකරැල්ලෝ / පත්තෑයෝ එහෙමත් ඉන්නවා. ගෙවල් අැතුලේ ඔහොම සිමින්ති පොලව හා බිත්ති සිමින්ති කරලා හැදුවාම එහෙම අවුල් මුකුත් නැද්ද?
    ඔය ටයිටේනියම් සීන් එක වෙනම එකක් නේද? මම හිතන්නෙ වැක්ස් කරන්න පුලුවන්.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Finishing එක නම් පට්ට ම ලස්සනයි තමා ඔය සිමින්ති සීන් එකේ!! නමුත් දැවෙන ප්‍රශ්නයක් විදියට අහන්නේ! ඔය සිමින්ති පොලව සුද්ධ කරන්න අමාරු නැද්ද? අපේ servant toilet එකක් තියනවා ඒකේ සිමින්ති පොලව තියෙන්නේ, ෆන්ගස් / දියසෙවල / පාසි එහෙම බැදෙනවා සමහර විට ගෙයින් එලියේ තියන නිසා තෙතමනය අල්ලලා හරි වෙන මගුලක් හරි නිසා. කොහොමහරි ඒවා සුද්ධ කරන්න ගියාම එපා වෙනවා. තව සිමින්ති පොලව සීතල නිසා හූනෝ / කැරපොත්තෝ / හැකරැල්ලෝ / පත්තෑයෝ එහෙමත් ඉන්නවා. ගෙවල් අැතුලේ ඔහොම සිමින්ති පොලව හා බිත්ති සිමින්ති කරලා හැදුවාම එහෙම අවුල් මුකුත් නැද්ද?
    Gewal athule sampurnenma ehemanam awlak na.nattam galapenne na wage.gidak ohoma karanne suddanta rent ekata gewal dena thanwala.unge nam mulu gedarama fully cement
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • ඔය ටයිටේනියම් සීන් එක වෙනම එකක් නේද? මම හිතන්නෙ වැක්ස් කරන්න පුලුවන්.
    ඔව් "ටයිටේනියම්" ටිකක් ගනන් උනාට ඒකේ Luxury look එකකක් තියනවා මයෙ හිතේ. අනික "ටයිටේනියම්" කරන උන් කියනවා "ටයිටේනියම් floor" එක සුද්ධ පවිත්‍රකරන්නත් ලේසී කියලා. උඩ පින්තූර වල තියනවා වගේ සිමින්ති කරන එක නම් අවුල් මම හිතන්නෙ. :unsure:

    Gewal athule sampurnenma ehemanam awlak na.nattam galapenne na wage.gidak ohoma karanne suddanta rent ekata gewal dena thanwala.unge nam mulu gedarama fully cement
    එහෙමත් සීන් එකක් ද? :unsure: