මේ ට්‍රිප් ස්විච් එක 1900ක් වුණා

AnuradhaRa

Well-known member
  • Capture.JPG

    Capture1.JPG
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Crabtree trip එක අයින් කලාට හැබැයි දෙපාරක් තුන්පාරක් උඩට දැම්මම කරන්ට් එක එනව.
    අපරාදෙ කියලත් හිතෙනව.
    ට්‍රිප් එක ස්මූත් තියෙන්න ඔන බන් උබ ඇගේ හයියට ටිප් එක ඩවුට්ටල හරියන්නේ නෑ. මමත් අලුත් ගෙදරට සේරම බඩු ගත්තේ හෙගර් වලින්. සල්ලි තියෙනවට , ලොකු කමට නෙමෙයි. උපරිම ආරක්සාවට

    D14F3171-A02A-4837-BB51-3288C5ADC231.jpeg
     
    AnuradhaRa

    Well-known member
  • ට්‍රිප් එක ස්මූත් තියෙන්න ඔන බන් උබ ඇගේ හයියට ටිප් එක ඩවුට්ටල හරියන්නේ නෑ. මමත් අලුත් ගෙදරට සේරම බඩු ගත්තේ හෙගර් වලින්. සල්ලි තියෙනවට , ලොකු කමට නෙමෙයි. උපරිම ආරක්සාවට

    View attachment 80977

    කොහොමහරි කරන්ට් එක එනකං දෙපාරක් තුන්පාරක් උඩට දැම්ම කියමුකො. ඊට පස්සෙ අවුලක් නෑ. ට්‍රිප් එක හරියට වැඩ කරනව ලීක් එකක් වුණාම
    මොකක්ද මචං මේ ලයිට් එකක් පත්තු වෙන්නෙ ?
    current sense එක කීයද? අපේ 30 mA ක් තිබුණෙ
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    කොහොමහරි කරන්ට් එක එනකං දෙපාරක් තුන්පාරක් උඩට දැම්ම කියමුකො. ඊට පස්සෙ අවුලක් නෑ. ට්‍රිප් එක හරියට වැඩ කරනව ලීක් එකක් වුණාම
    මොකක්ද මචං මේ ලයිට් එකක් පත්තු වෙන්නෙ ?
    current sense එක කීයද? අපේ 30 mA ක් තිබුණෙ
    akunak gahanakan ohoma kiyayi, trip wenne nathuwa gedara wire line ekath ekkama geema ginigattama
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    ට්‍රිප් එක ස්මූත් තියෙන්න ඔන බන් උබ ඇගේ හයියට ටිප් එක ඩවුට්ටල හරියන්නේ නෑ. මමත් අලුත් ගෙදරට සේරම බඩු ගත්තේ හෙගර් වලින්. සල්ලි තියෙනවට , ලොකු කමට නෙමෙයි. උපරිම ආරක්සාවට

    View attachment 80977

    මගෙත් hager දැම්මෙ හොයලා හොයල, ඒත් දැන් කරන්ට් වැදුනත් මොන මගුලක් උනත් ට්‍රිප් එක ඔෆ් වෙන්නෙ නැ කියපන්කො, ආයෙ පාරක් බලනන ඕන,

    ගෙදර ස්මාර්ට් හෝම් එකක් විදියට හදපු නිසා වෙනම වයරින්ග් එකක් ගැහුවෙ, කෙලින්ම හැම බල්බ් එකක් ම වෙබ වෙනම Db එකට යන විදියට, හැම ස්විච් එකකටමත් නිවුට්‍රල් එකක් එන විදියටත්, ගේ හදන අන්තිම දවස් වල මම ගෙදර හිටියෙ නැති නිසා බාසා ඌට හිතෙන විදියට කොහෙන් හරි අටවලා ගිහින් වගෙ,, :/
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මගෙත් hager දැම්මෙ හොයලා හොයල, ඒත් දැන් කරන්ට් වැදුනත් මොන මගුලක් උනත් ට්‍රිප් එක ඔෆ් වෙන්නෙ නැ කියපන්කො, ආයෙ පාරක් බලනන ඕන,

    ගෙදර ස්මාර්ට් හෝම් එකක් විදියට හදපු නිසා වෙනම වයරින්ග් එකක් ගැහුවෙ, කෙලින්ම හැම බල්බ් එකක් ම වෙබ වෙනම Db එකට යන විදියට, හැම ස්විච් එකකටමත් නිවුට්‍රල් එකක් එන විදියටත්, ගේ හදන අන්තිම දවස් වල මම ගෙදර හිටියෙ නැති නිසා බාසා ඌට හිතෙන විදියට කොහෙන් හරි අටවලා ගිහින් වගෙ,, :/
    ට්‍රිප් එක චේන්ච් කරල බලපන්, නැත්නම් මුල ඉදල චෙකින් එකක් කරවපන්.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,899
    1,943
    113
    අනන්තයේ
    මගෙත් hager දැම්මෙ හොයලා හොයල, ඒත් දැන් කරන්ට් වැදුනත් මොන මගුලක් උනත් ට්‍රිප් එක ඔෆ් වෙන්නෙ නැ කියපන්කො, ආයෙ පාරක් බලනන ඕන,

    ගෙදර ස්මාර්ට් හෝම් එකක් විදියට හදපු නිසා වෙනම වයරින්ග් එකක් ගැහුවෙ, කෙලින්ම හැම බල්බ් එකක් ම වෙබ වෙනම Db එකට යන විදියට, හැම ස්විච් එකකටමත් නිවුට්‍රල් එකක් එන විදියටත්, ගේ හදන අන්තිම දවස් වල මම ගෙදර හිටියෙ නැති නිසා බාසා ඌට හිතෙන විදියට කොහෙන් හරි අටවලා ගිහින් වගෙ,, :/
    earth eka balanna h hariyata continue wenawada kiyala. current wadunath off wenne nathnam trip switch eke awulak.