Crabtree trip එක අයින් කලාට හැබැයි දෙපාරක් තුන්පාරක් උඩට දැම්මම කරන්ට් එක එනව.
අපරාදෙ කියලත් හිතෙනව.
ට්‍රිප් එක ස්මූත් තියෙන්න ඔන බන් උබ ඇගේ හයියට ටිප් එක ඩවුට්ටල හරියන්නේ නෑ. මමත් අලුත් ගෙදරට සේරම බඩු ගත්තේ හෙගර් වලින්. සල්ලි තියෙනවට , ලොකු කමට නෙමෙයි. උපරිම ආරක්සාවටCrabtree trip එක අයින් කලාට හැබැයි දෙපාරක් තුන්පාරක් උඩට දැම්මම කරන්ට් එක එනව.
අපරාදෙ කියලත් හිතෙනව.
ට්‍රිප් එක ස්මූත් තියෙන්න ඔන බන් උබ ඇගේ හයියට ටිප් එක ඩවුට්ටල හරියන්නේ නෑ. මමත් අලුත් ගෙදරට සේරම බඩු ගත්තේ හෙගර් වලින්. සල්ලි තියෙනවට , ලොකු කමට නෙමෙයි. උපරිම ආරක්සාවට
View attachment 80977
akunak gahanakan ohoma kiyayi, trip wenne nathuwa gedara wire line ekath ekkama geema ginigattamaකොහොමහරි කරන්ට් එක එනකං දෙපාරක් තුන්පාරක් උඩට දැම්ම කියමුකො. ඊට පස්සෙ අවුලක් නෑ. ට්‍රිප් එක හරියට වැඩ කරනව ලීක් එකක් වුණාම
මොකක්ද මචං මේ ලයිට් එකක් පත්තු වෙන්නෙ ?
current sense එක කීයද? අපේ 30 mA ක් තිබුණෙ
ට්‍රිප් එක ස්මූත් තියෙන්න ඔන බන් උබ ඇගේ හයියට ටිප් එක ඩවුට්ටල හරියන්නේ නෑ. මමත් අලුත් ගෙදරට සේරම බඩු ගත්තේ හෙගර් වලින්. සල්ලි තියෙනවට , ලොකු කමට නෙමෙයි. උපරිම ආරක්සාවට
View attachment 80977
ට්‍රිප් එක චේන්ච් කරල බලපන්, නැත්නම් මුල ඉදල චෙකින් එකක් කරවපන්.මගෙත් hager දැම්මෙ හොයලා හොයල, ඒත් දැන් කරන්ට් වැදුනත් මොන මගුලක් උනත් ට්‍රිප් එක ඔෆ් වෙන්නෙ නැ කියපන්කො, ආයෙ පාරක් බලනන ඕන,
ගෙදර ස්මාර්ට් හෝම් එකක් විදියට හදපු නිසා වෙනම වයරින්ග් එකක් ගැහුවෙ, කෙලින්ම හැම බල්බ් එකක් ම වෙබ වෙනම Db එකට යන විදියට, හැම ස්විච් එකකටමත් නිවුට්‍රල් එකක් එන විදියටත්, ගේ හදන අන්තිම දවස් වල මම ගෙදර හිටියෙ නැති නිසා බාසා ඌට හිතෙන විදියට කොහෙන් හරි අටවලා ගිහින් වගෙ,, :/
earth eka balanna h hariyata continue wenawada kiyala. current wadunath off wenne nathnam trip switch eke awulak.මගෙත් hager දැම්මෙ හොයලා හොයල, ඒත් දැන් කරන්ට් වැදුනත් මොන මගුලක් උනත් ට්‍රිප් එක ඔෆ් වෙන්නෙ නැ කියපන්කො, ආයෙ පාරක් බලනන ඕන,