මේ ටිකේම Google Drive upload ස්පීඩ් එක හොදටම අඩුයි

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,124
    34,704
    113
    මක්කෙයි උඹ ගූගල් ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරන්නේ?
     
    • Haha
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,241
    1
    101,077
    113
    34
    Kalutara
    කොයි වෙලාවටද උඹ ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරන්නෙ? පීක් ටයිම් ද ඕෆ් පීක් එකේද? පීක් එකේ අප්ලෝඩ් ක්ලොත් ඩේටා වලින් කැපෙනවද?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • කොයි වෙලාවටද උඹ ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරන්නෙ? පීක් ටයිම් ද ඕෆ් පීක් එකේද? පීක් එකේ අප්ලෝඩ් ක්ලොත් ඩේටා වලින් කැපෙනවද?
    පීක් එකේ අප්ලෝඩ් කලොත් off peak කැපෙන්නෙ
    උදේ 7 ට කලින් කරගත්තොත් මොකුත් කැපෙන්නෙ නෑ :P
     
    • Wow
    Reactions: Heshan Daminda

    AnuradhaRa

    Well-known member
  • Edge එකෙත් ස්ලෝ
    Chrome එකෙත් ස්ලෝ

    අනිත් ක්ලවුඩ් වල හොදට අප්ලෝඩ් වෙනව

    Google Drive එකට මොකක් හරි වෙලා මේ ටිකේ
    උඹලත් බලපල්ල
    Fibre line එකක් තියෙන්නෙ
    උපරිම යන්නෙ 20mbps යි


    @Candid-B
     
    Last edited:
    • Love
    Reactions: Candid-B

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,241
    1
    101,077
    113
    34
    Kalutara
    පීක් එකේ අප්ලෝඩ් කලොත් off peak කැපෙන්නෙ
    උදේ 7 ට කලින් කරගත්තොත් මොකුත් කැපෙන්නෙ නෑ :P
    ithin off peak unlimited ne. e kiyanne off peak eke kapena deyak nane.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ithin off peak unlimited ne. e kiyanne off peak eke kapena deyak
    හායි ගයිස්. මගේ ත්‍රෙඩ් එකට ආවට තෑන්ක්ස්.

    පහුගිය දවස් ටිකේ ඕගොල්ලො දකින්න ඇති ගොඩක් අය ogf සුපිරි වෙළඳ සංකීර්ණයට ගිහින් තිබ්බ.

    ඔයාල මම වගේ අයට මේව අලුත් සංකල්ප. ඉතින් ඔය වගේ තැනකට යන්න හිතට පොඩි බයක් එන එක සාමාන්‍ය දෙයක්. ඒ බය නැති කරන්න මන් මගේ අත් දැකීම බෙදා ගන්නන්

    මුලිනම කරන්න තියෙන්නෙ ඔයා අරන් යන ගමන් මල්ල මැසින් එකක් ඇතුලෙන් දාන එක. එතන වැඩ කරන මුර අන්කල් ඉංග්‍රීසියෙන් කතා කරයි, ඒක නිසා පොඩි ඉංග්‍රීසි වචන දෙක තුනක් හරි ඉගෙන ගෙන යන්න.

    ඇතුලට ගියාට පස්සෙ සංකර විදියට ඇඳගත්ත ගෑනු ළමයි ගොඩක් දකින්න ලැබෙයි. මතක තියා ගන්න මේ කොළඹ, මෙහෙ ඉන්නේ වැදගත් පවුල් වල, දියුණු රටවල් වල සංස්කෘතිය බලල හැදිච්ච ගෑනු ළමයි. ඒක නිසා හිත අමනාප කරගන්න එපා. රටවල් දියුණු වෙන්නෙ මෙහෙමයි.

    බඩගින්නක් එනවනං යට තියෙන අවන්හල සංකීරණයට යන්න. හැබැයි හැඳි ගෑරප්පු වලින් තමයි කන්න තියෙන්නෙ, ඒක නිසා ඒව පාවිච්චි කරන විදිය ගැන youtube එකෙන් tutorial එකක් බලල යන්න.

    සොපින් කරන්න ඕන තරන් කඩ තියෙනව. ඒවයේ credit, debit card වගේ ඉතාම නවීන මුදල් ගෙවීමේ පහසුකම් තියෙනව. ඒක නිසා පර්ස් එක උස්සන් සල්ලි ඇද ඇද දඟලන්න එපා

    සොපින් කරාට පස්සෙ මහන්සිනන් යන්න හැම තට්ටුවේම කක්කුස්සියක් තියෙනව. හැම කක්කුස්සි පෝච්චියක් එහා පැත්තෙම වතුර විදින ගැජට් එකක් හයි කරල තියෙනව කකුල් හෝදන්න, ඒක බය නැතුව පාවිච්චි කරල මූන අත පය උනත් හෝදගන්න.

    එහෙනං ඔයාල හැමෝටම ගුඩ් ලක්
     

    AnuradhaRa

    Well-known member
  • ithin off peak unlimited ne. e kiyanne off peak eke kapena deyak nane.

    off peak කොහෙද බං අන්ලිමිටඩ්
    අන්ලිමිටඩ් දෙන්නෙ රූ 12 උදේ 7 වෙනකං විතරයි

    7-8 වෙනකං තමා දැං off peak කියන්නෙ 😅 පැයක් විතරයි ඉතිං, ඒ් වෙලාවට ඩවුන්ලෝඩ් අප්ලෝඩ් ඔක්කොම කැපෙන්නෙ off peak ඩේට වලින්
    upload වලට උදේ 7 ඉදං රූ 12 වෙනකං off peak data (free data quota) ඒකෙන් කැපෙන්නෙ

    free data - off peak - මෙතන free කියල තියෙන්නෙ unlimited නෙමේ, අපේ පැකේජ් එකේ කෝට එක
    standard data - peak data කියල තියෙන්නෙ බං
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,241
    1
    101,077
    113
    34
    Kalutara
    off peak කොහෙද බං අන්ලිමිටඩ්
    අන්ලිමිටඩ් දෙන්නෙ රූ 12 උදේ 7 වෙනකං විතරයි

    7-8 වෙනකං තමා දැං off peak කියන්නෙ 😅 පැයක් විතරයි ඉතිං, ඒ් වෙලාවට ඩවුන්ලෝඩ් අප්ලෝඩ් ඔක්කොම කැපෙන්නෙ off peak ඩේට වලින්
    upload වලට උදේ 7 ඉදං රූ 12 වෙනකං off peak data (free data quota) ඒකෙන් කැපෙන්නෙ

    free data - off peak - මෙතන free කියල තියෙන්නෙ unlimited නෙමේ, අපේ පැකේජ් එකේ කෝට එක
    standard data - peak data කියල තියෙන්නෙ බං
    මගේ තියෙන්නෙ Trio Shine එක. ඒකෙ තියෙන්නෙ Anytime 100GB එතකොට ඒකෙ ආයෙ off peak කියලා ඩේටා නෑනෙ.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Edge එකෙත් ස්ලෝ
    Chrome එකෙත් ස්ලෝ

    අනිත් ක්ලවුඩ් වල හොදට අප්ලෝඩ් වෙනව

    Google Drive එකට මොකක් හරි වෙලා මේ ටිකේ
    උඹලත් බලපල්ල
    Fibre line එකක් තියෙන්නෙ
    උපරිම යන්නෙ 20mbps යි


    @Candid-B
    Google Drive App එක දාගන්නින් . එතකොට කිසි කරදරයක් නැහැ

     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මගේ තියෙන්නෙ Trio Shine එක. ඒකෙ තියෙන්නෙ Anytime 100GB එතකොට ඒකෙ ආයෙ off peak කියලා ඩේටා නෑනෙ.
    Trio Shine නෙමේ බං මට තියෙන්නෙ
    Timebase web family plus එක :lol:

    ඒකයි උඹටයි මටයි වෙනස් වෙලා තියෙන්නෙ
     
    • Sad
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,246
    113
    off peak කොහෙද බං අන්ලිමිටඩ්
    අන්ලිමිටඩ් දෙන්නෙ රූ 12 උදේ 7 වෙනකං විතරයි

    7-8 වෙනකං තමා දැං off peak කියන්නෙ 😅 පැයක් විතරයි ඉතිං, ඒ් වෙලාවට ඩවුන්ලෝඩ් අප්ලෝඩ් ඔක්කොම කැපෙන්නෙ off peak ඩේට වලින්
    upload වලට උදේ 7 ඉදං රූ 12 වෙනකං off peak data (free data quota) ඒකෙන් කැපෙන්නෙ

    free data - off peak - මෙතන free කියල තියෙන්නෙ unlimited නෙමේ, අපේ පැකේජ් එකේ කෝට එක
    standard data - peak data කියල තියෙන්නෙ බං
    උඹේ අම්මටයි නංගිටයි ඉතින් peak/off-peak කියල දෙයක් නෑ. පාන්ගෙඩියටත් දෙකට නැවිලා පුක දෙනවා.
     
    • Haha
    Reactions: Kalegana

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    Edge එකෙත් ස්ලෝ
    Chrome එකෙත් ස්ලෝ

    අනිත් ක්ලවුඩ් වල හොදට අප්ලෝඩ් වෙනව

    Google Drive එකට මොකක් හරි වෙලා මේ ටිකේ
    උඹලත් බලපල්ල
    Fibre line එකක් තියෙන්නෙ
    උපරිම යන්නෙ 20mbps යි


    @Candid-B
    අනේ මොනා upload කරන්නද බන්. මම upload කරලා තියෙන්නෙ අපේ සිස්ටගේ පොඩි උන් දෙන්නගේ පොඩි කාලේ ගත්තු පොටෝ ටිකකුයි උන් කියපු සින්දු වගයකුයි. උබ මොනාද upload කරන්නේ? 🙂
     
    • Love
    Reactions: AnuradhaRa

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Google එකේ විතරයි මේ ටිකේ ඔය අවුල තියෙන්නෙ

    අනිත් ක්ලවුඩ් වල හොදට අප්ලෝඩ් වෙනව
    Year end එක හින්දා බම් ශුද්ධ පවිත්‍ර කරනවද කියලා කවුද දන්නේ ඈ? මකුළු දැල් හෙම කඩලා අස්පස් කරලා ජනවාරි එක වෙනිදා ඉඳන් කිරි ටොයියා එකට service එක දෙන්න 😏
     
    • Love
    Reactions: AnuradhaRa