මේ ඩොමේන් එක ගැන මොකද හිතන්නෙ?

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    agiisnigh.com
    (AGI is nigh)

    rhyme වෙන නිසයි, මේ දවස් වල ai ට්‍රෙන්ඩිං නිසයි බැලුවෙ. ඒත් ටිකක් clear මදි නේද

    දැන් මිනිස්සු කලබල වෙලා agi ගැන බය වෙන්න, විස්තර හොයන්න පටන් ගනියිනෙ. ඉතින් බ්ලොග් සයිට් එකක් හැදුවොත් ඉල්ලුමක් තියෙයි ද? එහෙම නැත්තන් reselling කරන්න ?
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    කියවන්න අමාරුයි. ඔහොම කඩලා දැම්මොත් මිසක් ශබ්ද වෙන විදිය එක්පාර තේරෙන්නේ නෑ. වාසනාවක්, අහම්බයක් වගේ දෙකින් නම් ඕන හොඳක් වෙන්න පුළුවන්. ඒත් සාමාන්‍ය විදියට බැලුවොත් නම් ලොකු ඉල්ලුමක් තියෙයි කියලා හිතන්න අමාරුයි වගේ @Emios පොඩ්ඩක් බලන්න
     
    • Like
    Reactions: thrindo