agiisnigh.com
(AGI is nigh)
rhyme වෙන නිසයි, මේ දවස් වල ai ට්‍රෙන්ඩිං නිසයි බැලුවෙ. ඒත් ටිකක් clear මදි නේද
දැන් මිනිස්සු කලබල වෙලා agi ගැන බය වෙන්න, විස්තර හොයන්න පටන් ගනියිනෙ. ඉතින් බ්ලොග් සයිට් එකක් හැදුවොත් ඉල්ලුමක් තියෙයි ද? එහෙම නැත්තන් reselling කරන්න ?