මේ තත්වෙ අවසාන ප්‍රථිඵලය මොකක්ද බන්?

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,056
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වගකීම බාරගන්ඩ කෙනෙක්, පක්ෂයක් නැති උනාම කොහෙන් කෙලවර වෙයිද දන්නෑ..ඊලඟට බලේට ගෙන ආයුත්තේ මෙයයි කියල කිසිම ප්ලෑන් එකකුත් නෑනෙ..මේ අවුල් අස්සෙ තෙල් ගෑස් බඩුගනන් ප්‍රශ්ණ තවත් වැඩිවෙයි මොකද ඇමතිල වැඩ කරනවට වඩා කවුරු හරි නෙලයි කියල බයේනෙ ඉන්නෙ..ඉදිරිය අපැහැදිලියි!.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,364
    113
    උබේ ප්‍රශ්නෙට විතරක් උත්තරක් දාන්නම්. ගොඩක් උන් වීඩියෝ එක නොබලම කුනු කතා කියාගෙන ගිය නිසා අත ඇරල දැම්මා ත්‍රෙඩ් එක.
    මන් කියන්නෙ නෑ අරගලේ නවත්තන්න. මන් කියන්නෙ මෙක හරි පාරට කන්ට්‍රොල් එකෙ හරි ටාගට් එකකට අරන් යන්න ඕන කියන එක. මේක බැලුවම පේනවා ව්‍යස්තාවෙ කොච්චර හිල් තියෙද කොච්cචර ප්‍රැක්ටිකල් නැති තැන් තියෙද කියල.ඔය ඔක්කොම වෙන්නත් ඕන නීති රාමුව ඇතුලෙ. ඒක නිසා කවුරු හරි මෙකට නායකත්වයක් ගන්න ඕන නැත්නම් වෙන්න මේක ඇදි ඇදී ගිහින් අර අජන්ත සර්ගෙ ප්‍රස්තාරෙ වගේ කට පෙන්නෙ නැතිවෙන්න පල්ලට බහින එක. මේක දැන් සාම කාමීව යම්තාක් දුරකට තිබුනට මෙක ඊලගට වෙන්නෙ සුපර්මාකට් වගේ දේවල් කුඩු වෙන එක අදටම රොශාන් රනසින්හගේ ගෙදර ඉවරයිනෙ. ඔකෙ අස්සෙ වෙන තරහකාරයෝ කුඩු කාරයෝ ප්ලෑන් ගහනවා. ඕව එක්ක මික්ස් උනාම මේක යුද පිටියක් වෙනවා. දේශ්පාලකයොන්ටත් ඕන එක එතකොට උන්ට ලේසියි. අවාසනාවට අපි කියන මේ කාරනේ මොකෙක්වත් තෙරුම් ගන්නෙ නෑ. බයියා කියල කාඩ් ගහනවා. බලපන් මේක මෙහෙම ගියොත් වෙන්නෙ මොකක්ද කියලා. මීට පස්සෙ මන් මේ මාතෘකාවෙන් නම් කිසිම ත්‍රෙඩ් එකක් දාන්නෙ නෑ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබලට හිතෙන්නෙ නැද්ද මේක වෙන පැත්තකට කැරකෙනවා කියලා. මෙහෙම ගියොත් මිනිස්සු හිතෙන හිතෙන දේවල් කරන්න ගනී බන්. මම කියන්නෙ කඩවල් කඩලා මන්කොල්ල කාලා වගේ නිකන් බොක වෙලාම යයි වගේ හිතෙන්නෙ නැද්ද උබලට?

    මෙතන මේ කාලකන්නි පන්නන මුවාවෙන් වෙනම ගේම් දෙක තුනක්ම යනවා වගේ මට දැන්නෙනෙනම්
    ඔය වගේ වයිබ් එකක් යවන්න සැහෙන ගේමක් දෙනවා සෙට් එකක්. ඔකේ මුලින් ඉන්නේ කින්ග්ස්ලි ලොක්කා. පව් ඉතින්. උබම අරන් බලපන්. අද පාරට බැස්ස සෙට් එක. කැම්පස් වල සෙට් එක , ඔෆිස් වල හිටි අය . කලාකරුවෝ . මේ වගේ අය වටේ තියක කඩ කඩලා බඩු උස්සන්න යයි කියල හිතන්න බැ . අනික සමාජ මාද්‍ය වල වයිබ් එකක් ගියා දේපල හානි කරන එක මේක අසාර්ථක වෙන වැඩක් කියල. මිනිස්සු ගැහුවේ මැති ඇමති කඩේ යන කුක්කන්ගේ ගෙවල් වලට විතරයි. ලොකු ප්‍රතිශතයක් වැඩේ තේරුම් අරගෙන ඉන්නේ. බඩු කඩන එක නෙමේ මුන් පන්නන එක කියන එක තේරුම් අරන් ඉන්නේ.

    අවදානම් වැඩේ මේ කාලකන්නි ආණ්ඩුව සෙට් එක දම්මලා ගේමක් ගහන්න තියන වැඩේ වැඩි. උදාහරණ ඔය රැළියක එකෙක්ට බුලට් එකක් දුන්නොත් අනික් මිනිස්සු ඇවිස්සෙනව. ඊට පස්සේ හමුදාව පොලිසිය එක්ක ගේමක් යනවා. හැබැයි මිනිස්සු අතේ කැමරා තියනවා. ඔය හැම රලියක්ම හැම එකෙක්ම වගේ වීඩියෝ කරගෙන ඉන්නේ. අනික දැන් එක පාරක් මාට්ටු උන නිසා හැම දේටම මිනිසුන්ට සැක රජය. ඒ නිසා ඒ තුරුම්පුව ගහයි කියල කියන්න අමාරුයි

    3 වෙනි එක ජාතිවාදී ගේම. ඒක හොදටම චෝර වෙලා නේ තියෙන්නේ. මිනිස්සු දන්නවා බැනගෙන එනකොටම මොකාටද එන්නේ කියලා.

    හැබැයි ඔය අස්සේ ජෙහාන් කෙනෙක් හෝ කණ්ඩායමක් තව ඔප්ෂන් ගැන හිතනවා කියන එක නම් ෂුවර්. මු යන්නේ නැතුව අල්ලාගෙන ඉන්න එකෙන් ඒ බව හොදටම පේනවා. ඔප්ෂන් නැත්නම් ඔච්චර් කල් අල්ලාගෙන ඉන්නේ නැ . එකට මහජනයා විදිහට අපි උන්ට කලින් ඒවා හිතලා සෝෂල් මිඩියා වල දාන්න ඕනේ. හරි සංකීර්ණ වැඩක් ඉතින්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,102
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹල යන්නේ ගල් යුගේට🙄. දැම්මම ගින්දර මවන හැටි, රෝදේ හදන හැටි මතක තියාගෙන පලයල්ලා. නැත්තං ඕවත් හොයාගෙනම දියුනු වෙන්න පරම්පරා හත අටක්ම යයි🤕🙄
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,834
    113
    සේදවත්ත
    උබලට හිතෙන්නෙ නැද්ද මේක වෙන පැත්තකට කැරකෙනවා කියලා. මෙහෙම ගියොත් මිනිස්සු හිතෙන හිතෙන දේවල් කරන්න ගනී බන්. මම කියන්නෙ කඩවල් කඩලා මන්කොල්ල කාලා වගේ නිකන් බොක වෙලාම යයි වගේ හිතෙන්නෙ නැද්ද උබලට?

    මෙතන මේ කාලකන්නි පන්නන මුවාවෙන් වෙනම ගේම් දෙක තුනක්ම යනවා වගේ මට දැන්නෙනෙනම්
    පර්ජ් එකක් වෙනවා , un එක බහිනවා
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,156
    113
    මේක කන්සර්න් එකක්. මට හිතෙන්නෙ මේ ප්‍රොටෙස්ට් වල ලොකුම හයිය සහ ලොකුම දුර්වලතාවයත් ගැටවරයො ටික බව. අද රෑ තිබ්බ ප්‍රොටෙස්ට් වල කානිවල් ස්වභාවයක් දැකීම මට ටිකල් ඇල්ලුවෙ නෑ. අසංවේදීයි. එදා මිරිහාන හිටියෙ ටොපිය සෙට් වෙච්ච වැඩිහිටියො. අද බිග් මැච් පැරේඩ් ගානට වැඩේ ආතල් කරගත්ත ටිකක් හිටිය. මේකෙ ලොකු ගැටලුවක් නෑ ඒත් ජන අරගල කියන්නෙ ආතල් එකට කරන දේවල් නෙමේ කියනනෙක ඔලුවෙ තියෙන තාක්කල්.

    කිසිම ස්ලෝගන් එකක් නැතුව කඩවල් කොල්ලකමින් යන ජන අසහනතා කියන්නෙ ලෝකෙ කාලෙන් කාලෙට ඇති උන දේවල්. අයිඩියල්ස් කිසිවක් නැති, වෙලඳ පළ විසින් පමණක් මෙහෙයවෙන සමාජ වල ප්‍රොටෙස්ට් එහෙම ගොන් පාට් වීමෙ අවදානම අපි දැකල තියෙනව. ලංකාවෙ නම් ඒ තත්ත්වය පේන්න නැහැ. ඒත් කෝකටත් එතෙන්ට නොයා ඉන්න ප්‍රවේසම් වෙන්න වේවි. කිසිම දිශානතියක් නැතුව ඇඩ්වෙන්චර් එකක් විදිහට වෙන ප්‍රොටෙස්ට් කියන්නෙ අරගලය පිලුනු උන බවට ලක්ෂණ.
     
    Last edited:
    • Like
    Reactions: Hello90

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    වැඩිදෙනෙක් නැහැ. ලබන මාසේ සංචාරක කර්මාන්තය ආපහු ඉවරයි. තව ටිකක් ගියොත් ආයෝජකයෝ අකුලන් යන්න ගන්නවා. තව සතියක් යනකොට ඔය ලොකු ලොකු කඩ ගෙවල් ටික ඉවර කරන්න ගන්නවා. මහපාරේ මිනිමරාගන්න තැනට එනවා.
    oowa nawaththanna thama janathi pathi pakaya hari theeranayak ganna one. nattan meka eka magulak wela nawathinne

    මේක කන්සර්න් එකක්. මට හිතෙන්නෙ මේ ප්‍රොටෙස්ට් වල ලොකුම හයිය සහ ලොකුම දුර්වලතාවයත් ගැටවරයො ටික බව. අද රෑ තිබ්බ ප්‍රොටෙස්ට් වල කානිවල් ස්වභාවයක් දැකීම මට ඇල්ලුවෙ නෑ. අසංවේදීයි. එදා මිරිහාන හිටියෙ ටොපිය සෙට් වෙච්ච වැඩිහිටියො. අද බිග් මැච් පැරේඩ් ගානට වැඩේ ආතල් කරගත්ත ටිකක් හිටිය. මෙතන ක්ලාස් වල වෙනස නිසා එන ගැටලුවකුත් තියෙනව. ජන අරගල කියන්නෙ ආතල් එකට කරන දේවල් නෙමේ. උන්ව ඇඩ්‍රස් කරන්න වෙනව කොහොමත්. කිරියෙ උනත් මේක ආතල් එකක් කරගත්ත උන් කොච්චර ඉන්නවද.

    කිසිම ස්ලෝගන් එකක් නැතුව කඩවල් කොල්ලකමින් යන ජන අසහනතා කියන්නෙ ලෝකෙ කාලෙන් කාලෙට ඇති උන දේවල්. අයිඩියල්ස් කිසිවක් නැති, වෙලඳ පළ විසින් පමණක් මෙහෙයවෙන සමාජ වල ප්‍රොටෙස්ට් එහෙම ගොන් පාට් වීමෙ අවදානම අපි දැකල තියෙනව. ලංකාවෙ නම් ඒ තත්ත්වය පේන්න නැහැ. ඒත් කෝකටත් එතෙන්ට නොයා ඉන්න ප්‍රවේසක් වෙන්න වේවි. කිසිම දිශානතියක් නැතුව ඇඩ්වෙන්චර් එකක් විදිහට වෙන ප්‍රොටෙස්ට් කොයන්නෙ අරගලය පිලුනු උන බවට ලක්ෂණ.
    mama nam dakke. ada godak big match line ekata sindu kiya kiya natuwe Podi kollo ban, un me school walin out wela 2 years wath nathuwa athi. Nuwara nam godakma hitiye young crowd ekak mama dakka widihata
    ------ Post added on Apr 5, 2022 at 12:32 AM
     

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    Tourism වලටත් කෙලවුනා. Current, Internet කේස් හින්ද IT එවුන්ටත් අවුල්. එන dollar ටිකත් නැති වුනාම ප්‍රශ්න තවත් වැඩිවෙනව‍. තාම නන් පාරට බැහැපු අය එහෙම අවුල් තත්වෙකට ඇවිල්ල නෑ . ඒත් දැන් දැන් සමහර ‌තැන්වල ටිකක් out of control යන ගතියක් පේනව. මිනිස්සුන්ට මේව නොදැක්ක වගේ ගෙදරට වෙලා ඉන්න බෑනෙ බං. කොච්චර කාලයක් ඉවසුවද? ත‌ව කොච්චර කාලයක් ඉවසන්නද?
    #GoHomeGota #GiveOurStolenMoneyBack
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    රජයෙ සේවකයො රටේම වැඩවර්ජනයකට යන්න ඕනි සතිය යනකොට ගෝටා දනගහයි
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    ප්‍රභූ පිරිස් වලට අත තියන්න බෑ උන්ට 3 Forces ඉන්නවා, පොලිස් ඉන්නව, STF ඉන්නව. උන් කියන ඕන දෙයක් කරනව මිනිස්සු මොන හෑලි ලිව්වත් ජොබ් එක නැති උනොත් උන්ට කවුරුවත් කන්න දෙන්න එන්නෙ නෑ කියන එක උන් දන්නව. ඒ නිසා උන් උන්ගෙ ඩියුටි එක කරනව. අරුගෙ නියපොත්තකටවත් හානියක් වෙන්නෙ නෑ අන්තිමේදි වෙන්නෙ මිනිස්සු හැමතැනම බැහැල පිස්සු නටනකොට රටේ මිනිස්සුන්ගෙ ඔලුවට යනව රටේ නීතියක් නෑ කැලෑ නීතියක් රන් වෙන්නෙ පොලිසියවත් හරියට ඇක්ටිව් නෑ කියන එක ජනතාවගෙ ඔලුවට යනව. අන්තිමේදි වෙන්නෙ රටේ නීතියෙන් කන්ට්‍රෝල් වෙලා ඉන්න හොරු, මංකොල්ලකාරයො වගේ පිරිස් පාරට බැහැල උන්ගෙ වැඩ කරයි රටේ නීතිය බල්ලට ගිහිල්ල තියෙන නිසා. අන්න ඒක තමයි ඕකෙන් වෙන්නෙ


    -රටක් පාලනය කරද්දි පහළම තැන් වලින් ප්‍රායෝගිකව සිදුවෙන්න පුලුවන් දෙයක්.

    -රටක් පාලනය කරද්දි පහළම තැන් වලින් ප්‍රායෝගිකව සිදුවෙන්න පුලුවන් දෙයක්.

    පැහැදිලි මදි.

    කොහොමහරි ඒක ගෙනාවෙ නෑ. හැබැයි ගෙන්නුව නම් වැරදියි. ගොඩක් දුරකට එකගයි

    නැවක් ගිනිගන්න එක අවාසනාවන්ත සිද්දියක්. මේක තාම හරියට නොවිසදුනු ප්‍රශ්නයක්. කෙලින්ම ඇගිල්ල දික් කරන්න බෑ.

    මේව නම් ප්‍රායෝගික ප්‍රශ්න. කවුරුවත් හිතපු නැති ව්‍යසනයකදි. ලංකාවෙ නිදහස් අධ්‍යාපනය ආරම්භ උන දවසෙ ඉදල ගියපු සිස්ටම් එක වෙනස් කරන්න බෑ මාසෙකින් දෙකකින්.

    ස' ට අදාළ දෙයක් නොවේ.

    මේකත් එහෙමයි. ලංකාවෙ කිසිම ආණ්ඩුවක් ඉතිහාසෙටම මුහුණ දීපු නැති ප්‍රශ්නයක් මේක. එතකොට ගන්න තීරණ වරදින්න පුලුවන් අත්දැකීම් අඩු නිසා. ලෝකෙ හැමරටකම තීරණ වැරදුනා. මේ පොයින්ට් එක වැරදියි.

    ඩොලර් සංචිතය අඩුවෙලා කියලලු මෙහෙම කරන්නෙ. ඒ පොයින්ට් එක සාධාරණයි.

    ඇයි මත්පැන් තහනම් කරපු එකේ වරදක් දකින්නෙ? කිසිම අදාළත්වයක් නැති තර්කයක්.

    පුද්ගලයෙක් වශයෙන් අනිවාර්යෙන් ජීවිත කාලෙම හිරේ ඉන්න ඔ්න කෙනෙක්. ඒත් හිරේ දාපු නඩුව දිහා විතරක් බැලුවොත් එළියෙ ඉන්න ඔ්න කෙනෙක්. පැහැදිලි දේශපාලන පළිගැනීමක්. ඒකෙ අසාධාරණයක් නෑ. මම හිතුවෙ ස' ආපු කාලෙම එළියට දායි කියල.


    කරපු ලොකුම හොද දේ තමයි මේ වගේ අපහසුම කාලෙක කට්ට කාගෙන ආණ්ඩුව ගෙනියන එක විපක්ෂයේ ගොං හරක් ඇතුලු සියලු සමාජ මාධ්‍ය වල ප්‍රෙශර් එකත් දරාගෙන. ඒ අතරෙ රටේ පාරවල් හදනව. ගේම් එකක් ගහල එන්නත් දෙනව රටේ හැම මනුස්සයෙක්ටම වගේ. ඒව තමයි මම දකින හොද දේවල්.




    දැන් රචනා බයියෙක් කියල මුග්ධ තර්ක නොදා පොයින්ට් එකට කතා කරන එකෙක් කතා කරන්න.

    පුළුවන් තරම් පුක දීල දැන් එනවද පොන්නයෝ කියවන්න?
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අඩෝ බයියනේ හොද offer එකක් දීලා එලකිරිය ගනින්, ඊට පස්සේ තොපේ හුත්තවල්ම post කරහන්කෝ අපේ කාලේ කන්නේ
     
    • Dislike
    Reactions: Qnjb_54

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    උබලට හිතෙන්නෙ නැද්ද මේක වෙන පැත්තකට කැරකෙනවා කියලා. මෙහෙම ගියොත් මිනිස්සු හිතෙන හිතෙන දේවල් කරන්න ගනී බන්. මම කියන්නෙ කඩවල් කඩලා මන්කොල්ල කාලා වගේ නිකන් බොක වෙලාම යයි වගේ හිතෙන්නෙ නැද්ද උබලට?

    මෙතන මේ කාලකන්නි පන්නන මුවාවෙන් වෙනම ගේම් දෙක තුනක්ම යනවා වගේ මට දැන්නෙනෙනම්
    උඹ හරියටම හරි.

    පොඩි උදාහරණයක්. අද කොල්ලුපිටියේ ගියා. වන්වේ පාරවල් වලිං පවා කට්ටිය දානවා කිසි බයක් නැතුව.

    මොකද අපේ උන් දන්නවා මේ වෙලාවේ පොලිසියට ඕවා ලිය ලිය ඉන්න වෙලාවක් නෑ කියලා.

    අපේ අයගේ ඩිසිප්ලින් ගැන ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.

    මේ විදියටම තමා කට්ටිය ඊළගට අතට අහු වෙන දේවල් මංකොල්ලකන්න පටන්ගන්නෙත්.

    මොකද මිනිස්සු පුදුම ජිවන බරක ඉන්නේ සහ හැම තැනකම ඉන්නවා කල දුටු කල වල ඉහගන්න සෙට් එකක්.

    මේක ඒ ලෙවල්එ එකට දුර නොයවෙවා කියලා හිතමු.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ලපයා මිසින්ද 😂ලපයට සතර පෙරනිමිති පේන කාලයයි මේ 🤣🤣පේනවානේ සිටුවේෂන් එක වෙමින් පවතින දේ වෙන්න පුලුවන් දේ😂😂
    ලපයා ගේ නයි නැටවිල්ලේ අවසන් අදියරට පැමින ඇත😜නයි නටව නටව හිටපු ලපය මොකෝ පෙන්න නැත්තේ. උගේ දත කට පූට්ටු වෙලාද 😂 😂
     
    • Like
    Reactions: Bizzare_Art