oowa nawaththanna thama janathi pathi pakaya hari theeranayak ganna one. nattan meka eka magulak wela nawathinne
mama nam dakke. ada godak big match line ekata sindu kiya kiya natuwe Podi kollo ban, un me school walin out wela 2 years wath nathuwa athi. Nuwara nam godakma hitiye young crowd ekak mama dakka widihata
------ Post added on Apr 5, 2022 at 12:32 AM
මම නිදහස් චතුරස්‍රය ගාව දැක්ක දේවල් කිව්වෙ. ඇත්තටම මේක ලොකු අවුලක් නෙමේ, මිනිස්සු විවිධාකාර මට්ටමෙන් මූව්මන්ට් වලට සහභාගි වෙනව. බුම්මට්ටො වගේ සීරියස් පිට ඉන්න අවශ්‍ය නෑ. ඒත් උද්ඝෝෂණ වලට එන්නවත් බැරි තරමට කෙළවෙලා තියෙන මිනිස්සු ගැන පොඩි හෝ සංවේදීතාවයක් නැත්තන් වැඩක් නෑ බන්. අරමුණ මොකක්ද කියන එක අමතක වෙන එක ගැන මට බයයි.