මේ තත්වෙ අවසාන ප්‍රථිඵලය මොකක්ද බන්?

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    oowa nawaththanna thama janathi pathi pakaya hari theeranayak ganna one. nattan meka eka magulak wela nawathinne


    mama nam dakke. ada godak big match line ekata sindu kiya kiya natuwe Podi kollo ban, un me school walin out wela 2 years wath nathuwa athi. Nuwara nam godakma hitiye young crowd ekak mama dakka widihata
    ------ Post added on Apr 5, 2022 at 12:32 AM

    මම නිදහස් චතුරස්‍රය ගාව දැක්ක දේවල් කිව්වෙ. ඇත්තටම මේක ලොකු අවුලක් නෙමේ, මිනිස්සු විවිධාකාර මට්ටමෙන් මූව්මන්ට් වලට සහභාගි වෙනව. බුම්මට්ටො වගේ සීරියස් පිට ඉන්න අවශ්‍ය නෑ. ඒත් උද්ඝෝෂණ වලට එන්නවත් බැරි තරමට කෙළවෙලා තියෙන මිනිස්සු ගැන පොඩි හෝ සංවේදීතාවයක් නැත්තන් වැඩක් නෑ බන්. අරමුණ මොකක්ද කියන එක අමතක වෙන එක ගැන මට බයයි.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,786
    5,768
    113
    උඹ හරියටම හරි.

    පොඩි උදාහරණයක්. අද කොල්ලුපිටියේ ගියා. වන්වේ පාරවල් වලිං පවා කට්ටිය දානවා කිසි බයක් නැතුව.

    මොකද අපේ උන් දන්නවා මේ වෙලාවේ පොලිසියට ඕවා ලිය ලිය ඉන්න වෙලාවක් නෑ කියලා.

    අපේ අයගේ ඩිසිප්ලින් ගැන ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.

    මේ විදියටම තමා කට්ටිය ඊළගට අතට අහු වෙන දේවල් මංකොල්ලකන්න පටන්ගන්නෙත්.

    මොකද මිනිස්සු පුදුම ජිවන බරක ඉන්නේ සහ හැම තැනකම ඉන්නවා කල දුටු කල වල ඉහගන්න සෙට් එකක්.

    මේක ඒ ලෙවල්එ එකට දුර නොයවෙවා කියලා හිතමු.
    ජීවන බර නෙමේ පුතේ කලදුටුකල නවල ඉහගැනීම තමා වෙන්නේ හෙට අනිද්දට තමුන්ගේ නගරේට පිටින් ඇවිත් කඩ මංකොල්ල කන්න පටන් ගනියි.කළු ජූලියේ දෙක වෙයි. එලිපිට මිනිස්සුන්ව මරයි.ආණ්ඩුව වත් හමුදාවටත් නේ මේ. හොරු.
     
    • Like
    Reactions: SpaceX

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    ජීවන බර නෙමේ පුතේ කලදුටුකල නවල ඉහගැනීම තමා වෙන්නේ හෙට අනිද්දට තමුන්ගේ නගරේට පිටින් ඇවිත් කඩ මංකොල්ල කන්න පටන් ගනියි.කළු ජූලියේ දෙක වෙයි. එලිපිට මිනිස්සුන්ව මරයි.ආණ්ඩුව වත් හමුදාවටත් නේ මේ. හොරු.
    ඊළගට සෙට් එකක් ශේප් එකේ තමන්ගේ තරහාකාරයන්ට ගේම දෙයි.

    වැඩිය ඕනේ නෑ. රෑක ප්රෝටෙස්ට් එකක් යන අස්සේ එකෙක්ව පෙන්නලා දෙතුන් දෙනෙක් කෑගහපන්කෝ මෙන්න මූ මේ වාහනේ ගිනි තියන්න හැදුවා කියලා. සෙට් එකම එකතු වෙලා ඌව වැලිගම්පිටි යවයි.
     

    Sen-lu

    Well-known member
  • මොකක් හරි උනාම මුල් ඉඳන්ම කකුලෙන් ඇදපු පොන්සියෝ රැලක්ම දුවගෙන එනව නේද නාහෙන් අඩාගෙන.

    මාස්ටර් ප්ලෑන්වලට අහු උනා කියකියා නාහෙන් ඇඩුව. දැන් එකම එක කේස් එකක් නිසා කලු ජූලියලු කඩකඩයිලු 😂 තනි වේස මායම්.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මටත් ඔහොම හිතුන ඇමැතිලාගේ ගෙවල් කුඩු කරන රැල්ල දැක්කම. තරහ කාරයෙන් හරි බීපු බොඩි ගාඩ් කෙනෙක් හරි පිහියකින්වත් ඇන්න දවසට එක්කෝ රට පනින්න ඕන. නැත්තන් හමුදාවෙන් පැනපු 20ක් 30ක් තුවක්කුත් දීල ගෙදර නවත්තගන්න ඕන.
     
    • Like
    Reactions: chami2015

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,378
    6,541
    113
    උඹ හරියටම හරි.

    පොඩි උදාහරණයක්. අද කොල්ලුපිටියේ ගියා. වන්වේ පාරවල් වලිං පවා කට්ටිය දානවා කිසි බයක් නැතුව.

    මොකද අපේ උන් දන්නවා මේ වෙලාවේ පොලිසියට ඕවා ලිය ලිය ඉන්න වෙලාවක් නෑ කියලා.

    අපේ අයගේ ඩිසිප්ලින් ගැන ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.

    මේ විදියටම තමා කට්ටිය ඊළගට අතට අහු වෙන දේවල් මංකොල්ලකන්න පටන්ගන්නෙත්.

    මොකද මිනිස්සු පුදුම ජිවන බරක ඉන්නේ සහ හැම තැනකම ඉන්නවා කල දුටු කල වල ඉහගන්න සෙට් එකක්.

    මේක ඒ ලෙවල්එ එකට දුර නොයවෙවා කියලා හිතමු.
    phone වල camera නැත්නම් වැඩේ මේ වෙනකොටත් අල කරල දෙපැත්තෙන්ම.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,900
    17,984
    113
    US regime change. Unta ona ekekwa mekata bassa gannawa. Anna Imran Khan uge rate wechcha dewal eli karala americawe redi galola tiyenne
     
    • Haha
    Reactions: ChoronaSottiya

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,639
    6,923
    113
    වදුරව
    රටෙන් රාජපක්ශ පවුල සොරකම් කරන ලද සියලු මුදල් රටට අයිති කර ගැනීම
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,900
    17,984
    113
    ඇයි උන්ට ගෝටව අයින් කරන්න ඕන බං.
    Both Gota and MR, because of their pro China stance. They could also be planning on turning us into another Ukraine to counter India, China, create radical groups here and set up military bases here.
     

    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    Wion එකේ program එකකදි රනිල්ගෙන් ඔය ප්‍රශ්නෙ අහනවා නේද? පොර කියනවා මට මතක විදියට, මටත් හිතාගන්න බෑ මොනවා වෙයිද කියලා මිනිස්සුන්ට දේශපාලනේ එපා වෙලා ඔක්කොම එපා කියනවා කියලා. බලාගෙන ඉමු ඉතින්. අනේ මන්දා බං හුගක් උන් සෙල්ෆි ගහන්න වගේ දැන් නම් යන්නෙ. අද මම එකක් දැක්කා benz එකක sun roof ඇරගෙන parade එකක් වගේ බං. තව post එකක් දැක්කා පොලිසිය busy නිසා police වල දාලා තියෙන high capacity bike ටික උස්සමුලු. අනේ මන්දා බං හිතාග්න්න බෑ. කොහොම උනත් ඔය උඩ කිව්ව කැටයම් හුගක් දාන්නෙ private කැම්පස් වල උන් බං. Government campus වල කරපු ඒවා නන් genuine වගේ. මාත් private කැම්පස් එකක ඉන්නෙ. But reality එක.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    89 සීන් එකට යයි වගේ. එක එකා උන්ගෙ පුද්ගලික කෝන්තර ටිකත් මේකෙන් විසදගන්න ගියොත් නම්
     
    • Like
    Reactions: chami2015

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    උබලට හිතෙන්නෙ නැද්ද මේක වෙන පැත්තකට කැරකෙනවා කියලා. මෙහෙම ගියොත් මිනිස්සු හිතෙන හිතෙන දේවල් කරන්න ගනී බන්. මම කියන්නෙ කඩවල් කඩලා මන්කොල්ල කාලා වගේ නිකන් බොක වෙලාම යයි වගේ හිතෙන්නෙ නැද්ද උබලට?

    මෙතන මේ කාලකන්නි පන්නන මුවාවෙන් වෙනම ගේම් දෙක තුනක්ම යනවා වගේ මට දැන්නෙනෙනම්
    eka atha, e level ekata yanna, set basla game ekak gahanwa kiyla mata hithanna.
     
    • Dislike
    Reactions: nikdw

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    උඹලා හිතන තරම් ඕක ලේසි නෑ, මේ Generation එක තමයි ලංකාවෙ හිටපු බියගුලු ම Generation එක, ගෑනු එළියට බහින කන් සද්ද නැතුව ඉඳලා දැං පොර talk දෙනව. 🤣, 225 ම elawamu lu, එතකොට රට පාළනය කරන්නේ කවුද?
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    BEING TOGETHER AS A ONE NATION THERE ARE MANY THINGS THAT CAN BE ACHIEVED. DON'T WORRY ABOUT ANYTHING STAY TOGETHER CONTINUE THIS. STOP DIVIDING INTO POLITICAL PARTIES. THE ONLY ENEMY AT THE MOMENT IS RAJAPAKSHA AND HIS FRIENDS.
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ඡන්ද යකට යන්න ඕනි පුළුවන් තරම් ඉක්මනට, නැත්නම් ඉවරයි!
     
    • Haha
    Reactions: Bizzare_Art

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Mehema Wenna Puluwan Danatamath Me wage ewa wenna patan aran thiyenne. Meka Lankawe samahara unge Genetics walma thiyena awlak.
    Eunata Me wele Munwa Pannuwe Naththam Kanna Bonna Nathi unahama Minissu Kohomath Me Wada Karanawa Neda ? Ethakota Meeta wada seen eka Darunu wenawa
     
    • Like
    Reactions: kinkon and NRTG