මේ තත්වෙ අවසාන ප්‍රථිඵලය මොකක්ද බන්?

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඡන්ද යකට යන්න ඕනි පුළුවන් තරම් ඉක්මනට, නැත්නම් ඉවරයි!
    එක නන්දේ ගවයාට තමා කියන්න ඕන අපිට චන්ද තියන්න බෑ නේ අනික තිබ්බා කියල මේ ඉන්න අයට චන්දේ දෙන් නෑ නේ කවුරුත්
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    ඡන්ද යකට යන්න ඕනි පුළුවන් තරම් ඉක්මනට, නැත්නම් ඉවරයි!
    Loans ganna wada, IMF discussion masekata nawattala ekapatta election ekakata giyoth hamathe marenne.
    Podi unta exam thiyanna kola na. Chanda kola print krnne kawda?

    Penawane lankaawa thiyena thana.
    French wiplawe welawe France wath mechchara amaruwaka idiye na.

    Hugak unta therenne na thaamath amaru thattwe. Ships late wenwata gewna $ tikawath denna bari thanaka inne..July wala 2.9B USD gewanna thiyenwa. Reserves 1B wath na.
    India dunna 1B eka one year walin repay krnna one. Kohomada krnne Election walata gihin?

    Aniwaren Rajapakala ain wela wena mona hari upadesak High Court ekenwath parliament eke unta dunnanm hari.
     

    nipund

    Well-known member
  • May 17, 2007
    806
    1,105
    93
    සහන දෙන්න බෑ කියලා කෙලින්ම කියන්න පුලුවන් එකෙක් නෑ. දැන් නැති දේවල් , අරගලය හින්ද මතු වෙන්නෙ නෑ
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    mekata nayakawek na, winayak na, hithuna hithuna dewal karanne, dan uthgoshanaye aramunak na wage, dan nikan arthal ekak gannawa wage scene ekak thiyenne, elagata mankollakanna patan gani, ethakota minisuntama epa wenawa, karadarayak wenawa
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    දේශපාලකයෝ නම් ඕනේ එකක් බෙහෙත් ටිකක් ගන්න ඉස්පිරිතාලය ක් වත් නැති වෙයි ඉස්සරහට

    යන්න කියලා රටකුත් නැහැ . කිසිම රටක් මේ වගේ වෙලාවක ලංකාවට Visa දෙන්නෙත් නැහැ .
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    aOQDNy3_700b.jpg
     

    nipund

    Well-known member
  • May 17, 2007
    806
    1,105
    93
    දේශපාලනය ප්‍රශ්නෙන් කොටසක් විතරයි . ආර්ථික ,සමාජීය ප්‍රශ්නය වෙනුවෙන් අරගල නැද්ද ?
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Oona deyak karanna gihama goothayo set wenawa bam. untama focus karanan epa. mama giya protest eketh 20% wage thama ohoma sindu kiya kiya hitiye anith un shape eke hitiya.

    Hoda dewal walata focus karamu, protest wala momentum kadanne nathuwa. Waradi dewal hadagamu!
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    නන්දසේනයා ඉල්ලා අස් විය යුතුයි . රාජපක්ෂ ලා ඉල්ලා අස් විය යුතුයි . නැත්නම් ඉතින් රට අරාජිකයි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,161
    34,765
    113
    Thawa dawasak yaddi minissuntama epa wela protest nathara karanawa. eeta passe apahu rajapukka waru rata kanawa. Minissu polim wala kale kanawa echcharai