මේ තියන තත්වයත් එක්ක ඉස්සරහට ෆේස් කරන්නේ කොහොමද?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    නුවර එලිය බදුල්ල නුවර පති වල ඉස්සරහට ඉන්න බැරි වෙයි ගංගා අවටත් එහෙමයි ජනගහනය වැඩි රට පොඩ්යි. ජනගහනය අඩු විසාල රටකින් මුඩු බිමක් වෙත මිනිස්සු අරන් යන්න ඕන. මේක UN එකට යෝජනාවක් ගේන්න ඕන. මාලදිවයින් වලට වෙන දේ ලංකාවට වෙන්නේ
    රෝහින්ගයා සරණාගතයො තව තව මෙහෙ පදින්චි කරවන uN ගිවිසුම් එක්ක ඔවා විහිලු බන් 😁
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,867
    113
    ඩොප්ලර් රේඩාර් නැති නිසා නියඟයක් තිබිල එක පාර වැස්සම රෑ කඳු තියෙන පති වලට ඒ වතුර ඇවිත්

    මාතර මිනිස්සු ගොඩක් මැරුණ මතකද

    ඒ කාලේ නම් කතා කරා , මුනුත් ඇවිත් 1year වෙනවා , හැම පක්ෂේකම උන් ආණ්ඩු කරා .එකෙක් ඩොප්ලර් රේඩාර් ඕන හැම area එකක්ම cover වෙන්න හදල ඉවර කරාද ?

    විපක්ෂ වල උන් වත් ඩොප්ලර් රේඩාර් ඕන හැම area එකක්ම cover වෙන්න හදන්න කතා කරාද .

    අයින් වෙන්න නිවේදන යනවා , සමහර මිනිස්සුන්ට යන්නේ දිස්ත්‍රික්ක නිවේදන විතරයි , ඒ මිනිස්සු දන්නේ නැහැ , තමන් ඉන්න තැන ගැන .

    කාලගුණ , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය , භූ විද්‍යා එකේ etc උන් අනිත් කාලෙට ICE හදනවද ?
    අනිත් ඒවා කෙසේ වෙතත් මේවගේ වෙලාවක ලංකාවේම වැඩ කරන 2G නෙට්වර්ක් එකක් මේන්ටේන් කරන විදිහ හදාගන්න වෙනවා. මේ පාරත් ගොඩක් තැන්වල මිනිස්සු හිර වෙලා ඉන්නේ මේක නිසා.
     
    • Like
    Reactions: windows_ubuntu

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,162
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    අනිත් ඒවා කෙසේ වෙතත් මේවගේ වෙලාවක ලංකාවේම වැඩ කරන 2G නෙට්වර්ක් එකක් මේන්ටේන් කරන විදිහ හදාගන්න වෙනවා. මේ පාරත් ගොඩක් තැන්වල මිනිස්සු හිර වෙලා ඉන්නේ මේක නිසා.
    ඔය rescue missions වලට යන අයට Satalite phones තමයි විසදුම.
     
    • Like
    Reactions: snm1990

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City
    අනිත් ඒවා කෙසේ වෙතත් මේවගේ වෙලාවක ලංකාවේම වැඩ කරන 2G නෙට්වර්ක් එකක් මේන්ටේන් කරන විදිහ හදාගන්න වෙනවා. මේ පාරත් ගොඩක් තැන්වල මිනිස්සු හිර වෙලා ඉන්නේ මේක නිසා.
    එහෙම ඕනිත් නෑ, උවමනාවක් තියෙනවා නම් Starlink direct to cell service එක activate කරගන්න පුලුවන් මේ වගේ හදිස්සි වෙලාවකට
     
    • Like
    Reactions: snm1990

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,124
    2,260
    113
    රෝහින්ගයා සරණාගතයො තව තව මෙහෙ පදින්චි කරවන uN ගිවිසුම් එක්ක ඔවා විහිලු බන් 😁

    Refugees don't have to seek asylum in the country nearest - that's the agreement

    I believe if a country pulls out of the convention they will face repurcussions