මේ තුවාලෙ බෙටර්ඩීන් දාලා ගොඩගන්න පුලුවන්ද බන්?

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    @EnIgma001 Lanka eke mugen hondata Salli kadai me welawe.

    @Heshan Daminda
    Corona seen eka hinda doctors lage keruwawa komada Dan na hospital ake .
    Machan wade serious wage neda. Jayawardena Pura semi government.loku ganak gannne na.celulites haduna Aya ananthawath enawa.serama report danata dunnu beheth serama Aran palayan.

    Balan Inna epa thawath.ochchara ududuwanakn hitiye ai.puluwannam Danma admit weyan.

    ඒත් මචන් මෙහෙමයි මන් කියන්නෙ තාත්තව ඇඩ්මිට් කරපන් ජයවර්ධනපුර
    ඊට පස්සේ හොයාගනින් හොදම ඩොකා කවුද කියලා ඒ හොස්පිටල් එකේ
    මේල් නර්ස් කෙනෙක්ට 500 දික්කරපු ගමන් පුලුවන් හොයාගන්න

    තාත්තාගේ reports අරන් පලයන් උබ විතරක් private channeling දොස්තර ගාවට
    කියපන් මේ වාට්ටුවේ ඉන්නෙ මොනාද කරන්න පුලුවන් කියලා
    නැත්තන් ඕක ලොකු ඩොකා අල්ලන්නෙවත් නෑ පුතෝ
    අර අලුතෙන් ආපු එවුන්ගෙ experiment වෙනවා ඕක
    @Heshan Daminda

    uba oya kiyanne doctor chandima namarathne genada?

    පන්සල ගාව ඇතුලේ ඉන්නෙ පාරෙන් පල්ලමේ
    තට්ටු 2ද කොහෙද ඒ බිල්ඩින් එක
    ------ Post added on Jun 7, 2021 at 8:34 PM
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,599
    6,345
    113
    ඒත් මචන් මෙහෙමයි මන් කියන්නෙ තාත්තව ඇඩ්මිට් කරපන් ජයවර්ධනපුර
    ඊට පස්සේ හොයාගනින් හොදම ඩොකා කවුද කියලා ඒ හොස්පිටල් එකේ
    මේල් නර්ස් කෙනෙක්ට 500 දික්කරපු ගමන් පුලුවන් හොයාගන්න

    තාත්තාගේ reports අරන් පලයන් උබ විතරක් private channeling දොස්තර ගාවට
    කියපන් මේ වාට්ටුවේ ඉන්නෙ මොනාද කරන්න පුලුවන් කියලා
    නැත්තන් ඕක ලොකු ඩොකා අල්ලන්නෙවත් නෑ පුතෝ
    අර අලුතෙන් ආපු එවුන්ගෙ experiment වෙනවා ඕක
    @Heshan Daminda
    Kalin comment eka udin baluwe .you correct.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Kalin comment eka udin baluwe .you correct.

    ආණ්ඩුවේ උනාට වැඩේ කරගන්න පුළුවන් ඒ කරන විදිය හරියටම දැනගෙන යන්න ඕනෙ

    නැත්තන් doctor කියන හැම එකටම හා සර් කියන්න ගියොත් ඉවරයි
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    පව්ඩර් එක වයසක කට්ටියට හරියන්නේ නෑ 100%
    ඇතුල පැසවලා උඩින් හම එනවා
    පරිස්සමින්

    මන් කියන්ම් කළුබෝවිල lady doctor කෙනෙක් ඉන්නවා තුවාලවලට සුපිරි

    acetic Acid 1% එක 500ml
    Intra site gel 1ka
    Intrasite-Gel.png


    වගේ ඒවගෙන් ගොඩ දාන්න පුලුවන්
    හැබැයි බෙහෙත් දාන්න ඕනෙ දවස් තුනකට සැරයක්
    රැ 2000 එක පාරකට ගන්නවා
    me betha witharak 2400k wenawa dan.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    බැරිවෙලාවත් නාවල ඉන්නවා හෙන famous කියන doctor කෙනෙක් සීනි තුවාල වලට
    යන්නේ එහෙම නෑ තාත්තගේ කකුලට ආදරයක් තියෙනවා නම්
    ඌ ගැන පත්තරවල ආටිකල් හිටන් ගියා ඉස්සර අමු පොයිය උගේ
    ado sirawata :unsure: . ape thaththage kakula goda damme minihane bn. diabetic nisa keepa sarayakma thuwala awa. sathiyakin withara goda damma hama sarema.
     

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ




    මචන් මේ තියෙන්නෙ තුවාල වලට දාන පවුඩර් එක.මේකට මටයි මේක දාපු අනිත් අයටයි හොදටම හොද උනා ඉක්මන්ටම. මේක සුදු කුඩක් වගේ එකක්. ඒත් මේවා ගාන්න කලින් හොද ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න. මොකදා තාත්තගේ තුවාලෙ ගොඩක් ලොකුයි.එක නිසා පරිස්සම් කරගන්න.මම ප්‍රාර්තනා කරනවා ඉක්මන්ටම තාත්තගේ කකුල හොද වෙන්න කියලා.බුදු සරනයි!
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    me betha witharak 2400k wenawa dan.

    වැඩක් නෑ මචන් එක පාරකට බෙහෙත් දාන්න 2000 ගන්නවා
    Jel 1ka 1700i
    අර කොලයක් තියෙනවා ඒක 2900
    Acitic acid 200

    බොන්න දෙන ඒවාට මාසෙකට 10000 බෙහෙත් 😶



    mchn meyata pennala balanna. habai diabetic nathi nisa kohoma weida danne nh.
    View attachment 129485
    source:


    ඔය ඉන්නෙ අම්මට හුකන කැරියා

    P.s sorry bn මට මාරම තරහක් තියෙන්නේ ඔය මුහුදු හුකන්නා එක්ක
    උබත් එක්ක නෙවෙයි
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    වැඩක් නෑ මචන් එක පාරකට බෙහෙත් දාන්න 2000 ගන්නවා
    Jel 1ka 1700i
    අර කොලයක් තියෙනවා ඒක 2900
    Acitic acid 200

    බොන්න දෙන ඒවාට මාසෙකට 10000 බෙහෙත් 😶





    ඔය ඉන්නෙ අම්මට හුකන කැරියා

    P.s sorry bn මට මාරම තරහක් තියෙන්නේ ඔය මුහුදු හුකන්නා එක්ක
    උබත් එක්ක නෙවෙයි
    mokakda mchn une. experience eka dapanko mchn. pm ekak hari. dan nikan bayath wage aye thuwalayak unoth ekka yanna.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    බැරිවෙලාවත් නාවල ඉන්නවා හෙන famous කියන doctor කෙනෙක් සීනි තුවාල වලට
    යන්නේ එහෙම නෑ තාත්තගේ කකුලට ආදරයක් තියෙනවා නම්
    ඌ ගැන පත්තරවල ආටිකල් හිටන් ගියා ඉස්සර අමු පොයිය උගේ
    නම මොකද්ද බන් උගේ

    Immediately contact a vascular surgeon. I recommend Dr Ranjuka Ubayasiri. Does he have Diabetes?
    Edit: umba koheda inne?
    පොර හොදයි ගාල්ලේ නේද ඉන්නේ
    ------ Post added on Jun 7, 2021 at 8:51 PM
     
    • Like
    Reactions: CONCORDE777

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    budu ammo ban
    type karaganna wath
    mukuth hithaa ganna bee

    Kandy-Peradeniya-iriyagama (wanguwe) innawa
    male nurse kenek,
    eyaa gaawata nam rata waten ma enawa
    leddu
    kapanna giyapu kakul godak eyaa honda kalaa lu
     
    • Like
    Reactions: CONCORDE777

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    උබලා..එක්සයිස් කරනවද..කට පරිස්සම්ද.මම නම් සීනි ගොඩක් අඩු කරලා තියෙන්නේ ..මන් එක පාරක් ගියා ⁣යාලුවෙක් එක්ක උගේ තාත්තට බෙහෙත් දාන සීන් එකකට ජිවිතේ එපා උනා බන්..
     
    • Like
    Reactions: CONCORDE777