@EnIgma001 Lanka eke mugen hondata Salli kadai me welawe.
@Heshan Daminda
Corona seen eka hinda doctors lage keruwawa komada Dan na hospital ake .
Machan wade serious wage neda. Jayawardena Pura semi government.loku ganak gannne na.celulites haduna Aya ananthawath enawa.serama report danata dunnu beheth serama Aran palayan.
Balan Inna epa thawath.ochchara ududuwanakn hitiye ai.puluwannam Danma admit weyan.
ඒත් මචන් මෙහෙමයි මන් කියන්නෙ තාත්තව ඇඩ්මිට් කරපන් ජයවර්ධනපුර
ඊට පස්සේ හොයාගනින් හොදම ඩොකා කවුද කියලා ඒ හොස්පිටල් එකේ
මේල් නර්ස් කෙනෙක්ට 500 දික්කරපු ගමන් පුලුවන් හොයාගන්න
තාත්තාගේ reports අරන් පලයන් උබ විතරක් private channeling දොස්තර ගාවට
කියපන් මේ වාට්ටුවේ ඉන්නෙ මොනාද කරන්න පුලුවන් කියලා
නැත්තන් ඕක ලොකු ඩොකා අල්ලන්නෙවත් නෑ පුතෝ
අර අලුතෙන් ආපු එවුන්ගෙ experiment වෙනවා ඕක
@Heshan Daminda
uba oya kiyanne doctor chandima namarathne genada?
පන්සල ගාව ඇතුලේ ඉන්නෙ පාරෙන් පල්ලමේ
තට්ටු 2ද කොහෙද ඒ බිල්ඩින් එක
------ Post added on Jun 7, 2021 at 8:34 PM