මේ දරුවට සදරනයක් කරමු

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    10363635_1728887344013813_2857928292042835603_n.jpg
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    දන්න තරම තමා,දැනුම අතින් වනන්තරෙ වනන්තරේ, පරන generation ටික ආයි මොන්ටිසෝරියට දාන්න වෙයි වගේ,නැත්තමි අතට අන්තර්ජාල සහිත පරිගනකයක් බැගින් වත් ලබා දෙන්න වෙයි,අනේ අර අසරන ලමයාට ඉගනගන්න පාසලැකට ඇතුල් වෙන්න ලැබෙන්න කියා ප්‍රර්තනා කරනවා.පවි!:yes::(:sorry:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Trinity College, Kandy, Considers Admission Of Student Denied School Due To HIV Rumors

    Trinity College, Kandy, is considering the possibility of enrolling the student from Kuliyapitiya who was denied a school due to false rumor of HIV/AIDS.
    Some past pupils of the school took the initiative in obtaining the approval from the school administration to allow the student enter the school and finish his education there.
    The possibility is currently being discussed with the school authorities, some past pupils involved in the project said on Facebook.
    The child from Kuliyapitiya was denied a school due to the parents of other students, who protested on the grounds that the child had contacted HIV/AIDS.


    However, medical reports have established that the child does not have HIV.
    The child's mother yesterday filed a Fundamental Rights petition seeking a school for her child within two miles of her residence.

    මා හදවතින්ම අන්තෝනියෙක් වුවත් මෙවැනි තීරණයක් ගත් ත්‍රිත්ව විදුහලට අචාර කරමි. respect trinity, hats off
    hats-off-bow.jpg

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    කුලියාපිටිය සම්බෝධි ප්‍රාථමික වද්‍යාලය සහ කතෝලික ට්‍රිනිටි කොලේජ් එකෙයි වෙනස..
    නූගත් කමෙයි උගත් කමෙයි වෙනස :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    ඕකට කරන්න පුළුවන් පට්ටම වැඩක් තමයි යමක් කමක් තේරෙන මොලේ ඇති අම්මල තාත්තල ඉන්න හොඳ ඉස්කෝලයක් මේ ලමයව බාරගෙන එයාලගේ පන්තියට ගන්න එක මුන්ට උණ ගැනෙන්න :yes:

    :yes::yes:
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මුන්ගෙ මූනවල් හොඳට මතක තියගෙන මුන් ඉන්න තැනකින් වතුර උගුරක්වත් නොබන්න මතක තබා ගන්න.

    12799003_10153353154477344_538024187401202390_n.jpg


    12814171_10153353154767344_5893204409553615591_n.jpg


    12821423_10153353155237344_8813632017671477574_n.jpg
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    රන්ජන් ඔබගේ දේශපාලන මතවාද පිලිබදව අපට ප්‍රශ්න ඇත නමුත් නමුත් ඔබගේ මේ ක්‍රියාව හා එය සිදුකල ආකාරය පිළිබද අපට හද පිරි ගවුරවයක් ඇත. නොමිනුසුනේ බලපල්ලා ...




    https://www.facebook.com/BBCSinhala/videos/603485506475868/


    එමෙන්ම කිසිවකුගෙන් සහනයක් යුක්තියක් ,රටේ පවතින්නා වූ නීතියක් ඉටු නොවූ අන්ත අසරණ දුප්පත් ගැහැනියක හා දරුවකු ගැන මහා බලගතු ජනාධිපති වරයෙකුට ,අගමැති වරයෙකුට ,අධ්‍යාපන ඇමතිවරයෙකුට ,ක්‍රීඩා ඇමතිවර යෙකුට හා ඇමති මණ්ඩලයකට , ඇස් ඇර වූ නුවර ට්‍රිනිටි විද්‍යාලයට .එහි උදාර ආදී ශිෂ්‍ය සංගමයට හා කුලියා පිටියේ දුප්පත් සහිරා විද්‍යාලයට අපේ හද පිරි උපහාරය
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    This is the bank account information (of the mother) if someone interested to donate some money (as shown in Ranjan Ramanayaka s facebook page).

    Name : Mrs M D C DE SOYSA
    ADDRESS : PAHALA GALPOLA
    ILUKHENA
    KULIYAPITIYA
    0440-01795996-101 KULIYAPITIYA BRANCH
     
    • Like
    Reactions: AnuradhaRa