මේ දවස්වල අනුරාධපුරයට වහිනවද

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මේ දවස්වල අනුරාධපුරයට වහිනවද

    මේ දවස්වල අනුරාධපුරයට වහිනවද


    ලබන සතියේ ඔය පැත්තේ එන්න හිතන් ඉන්නවා බයික් එකේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අවුලක් නෑ සිම් කාර්ඩ් විකුණන් කොල්ලෙක් ගෙන් දවසකට දෙකකට හට් එකක් ඉල්ලගනින්
    එක බයිසිකලේ ගහලා ඉහලාගෙන උබ බයිසිකලේ පැඩහන්.
    ආතල් එකේ ඉතින් අනුරදපුරෙටම පෑගීල්ලක් තම්මා ඉතින්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අවුලක් නෑ සිම් කාර්ඩ් විකුණන් කොල්ලෙක් ගෙන් දවසකට දෙකකට හට් එකක් ඉල්ලගනින්
    එක බයිසිකලේ ගහලා ඉහලාගෙන උබ බයිසිකලේ පැඩහන්.
    ආතල් එකේ ඉතින් අනුරදපුරෙටම පෑගීල්ලක් තම්මා ඉතින්

    උබෙත් මරු කමෙන්ට් තියෙන්නෙ තොප්පි චමින්ද...
    එල

    bump
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    එහෙමටම කියලා වහින්නේ නැහැ හවසට ගොරවගෙන ඇවිල්ලා මහා හයියෙන් වැහි පොදක් ගහලා යනවා. හවස 5 -7 අතර තමයි. මෙන්න මේ සයිට් එකේ බලන්න http://www.accuweather.com/en/lk/anuradhapura/308791/weather-forecast/308791 ඔකේ කියන ඒවා ලංකවේ එකට වඩා ගොඩක් දුරට ඇත්ත.