මේ දවස්වල ගන්න කාර් එකක්

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    කාර් එකක් ගන්නම ඕනි වෙලා තියනවා. මේ දවස්වල හැටියට ගන්න පුළුවන් වටිනාම වාහනේ මොකක්ක්ද.
    ex: Alto, Celerio, Mazda Familia, FB 14.

    හැමදාම 20km + ඊට අමතරව මාසෙකට සැරයක් 150km +

    මැනුවල් ඔටෝ දෙකම ප්‍රශ්නයක් නැ .

    වාහන ගන්න හොදනැති කාලයක්. එත් මොනා කරන්නද.
     
    • Like
    Reactions: Rankira and eksudda

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    me dawas wala owata uttara denna amarui ban.16 lakhs walata thibba 2015 alto eka dan 28-30 kiyanawa.celerio kalin 2015 Auto giye 21-23 athara
    FB 14 1998 auto giye 16-18.50 athara.mazda familia ekath 16-18 athara.oya ganan walata thibba ewa,dan kiyana ganan ekka minihekta ganna kiyanna puluwanda ban.yannama oni nam year eka aluth ekak try karapan.alto rent a car duwapuwa thiyenawa ambanakata.celerio nam rent ekata yanawa adui ne.
     
    මේක තම බන් මටත් තියන ප්‍රශ්නේ
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,577
    5,472
    113
    FB 14 and Mazda have a better driving experience

    Alto and celerio jarawak
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    අපරාදෙ බන් සල්ලි. ඔයිට වඩා දේවල් තියෙනව මේ දවස්වල සල්ලි වලින් කරන්න. තෙළුත් නැති කාලෙ වාහන ගන්නව කියන්නෙ නම් පිස්සුවක්. 😖
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    Daily use karanawanam auto ekak ganna

    Celerio auto nam therumak na
    ඇයි බං celereo එකේ මොකක්ක්ද අවුල

    අපරාදෙ බන් සල්ලි. ඔයිට වඩා දේවල් තියෙනව මේ දවස්වල සල්ලි වලින් කරන්න. තෙළුත් නැති කාලෙ වාහන ගන්නව කියන්නෙ නම් පිස්සුවක්. 😖
    ගන්න වෙනවා බන්. uber pickme නැති ටයිම් එකේ අනාත වෙනවා.
    ------ Post added on Jan 18, 2022 at 7:05 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඇයි බං celereo එකේ මොකක්ක්ද අවුල

    ගන්න වෙනවා බන්. uber pickme නැති ටයිම් එකේ අනාත වෙනවා.
    ------ Post added on Jan 18, 2022 at 7:05 PM
    මල ජරාවක් ඔක ගන්න එපා නිකම් දුන්නත් ඒ ස්ටාර් වගේ ගන්න හැබයි ඉන්දියන් මගුල් නම් ගන්න එපා ජපන් එක ගන්න ගන්න වැඩි ඇති ඒත් සුපිරි බාන්ඩේ
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    මල ජරාවක් ඔක ගන්න එපා නිකම් දුන්නත් ඒ ස්ටාර් වගේ ගන්න හැබයි ඉන්දියන් මගුල් නම් ගන්න එපා ජපන් එක ගන්න ගන්න වැඩි ඇති ඒත් සුපිරි බාන්ඩේ
    A star Japan ekak awe na ne.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    A star Japan ekak awe na ne.
    තියනව හොයන්න නෑ ඇල්ටෝ ජපන් එක වගේ තමා හොයනව බොරු තියන උන් දැන් කොහොමත් දෙන් නෑ ලීස් තියන එකක් හරි බලන්න ජපන් ඇල්ටෝ එකත් ශේප්
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,577
    5,472
    113
    tawa maasa keepayai ban dan suddo bahinawa lakawata poddak ewasala idapan maasa keepayak brand new ganing alutin awama
    dan hoda ekak denne ne kawruth leda marana tama wadiyema daa teyenne wikunanna.
    Omicron uth bahinawa suddoth ekkama
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    තියනව හොයන්න නෑ ඇල්ටෝ ජපන් එක වගේ තමා හොයනව බොරු තියන උන් දැන් කොහොමත් දෙන් නෑ ලීස් තියන එකක් හරි බලන්න ජපන් ඇල්ටෝ එකත් ශේප්
    man danna tharamin A star okkoma hadanne India wala. European market ekata dapu A star ekath Maruti Suzuki hadanne. Japan Alto eka A star kiyala re-badge karanawa athi samaharawita. man owa ganna nam hoyanne ne. :)