කාර් එකක් ගන්නම ඕනි වෙලා තියනවා. මේ දවස්වල හැටියට ගන්න පුළුවන් වටිනාම වාහනේ මොකක්ක්ද.
ex: Alto, Celerio, Mazda Familia, FB 14.
හැමදාම 20km + ඊට අමතරව මාසෙකට සැරයක් 150km +
මැනුවල් ඔටෝ දෙකම ප්රශ්නයක් නැ .
වාහන ගන්න හොදනැති කාලයක්. එත් මොනා කරන්නද.