Unity නම් දන්නෙනෑ බන් මන් කොලබ ගියේ නෑ අවුරුදු ගානකින්.unity ගියොත් වැඩක් නැති වෙයිද
බ්රාක්ලෙස් නම් ගසා කනවාටික දවසකට කලින් samsung t35 24' එක ගත්තා 26,500
ඉට සතියකට පස්සෙ ඒකම ගන්න උනේ 29,500 ට.. ඉට පස්සෙ යාලුවෙක් ගත්තා 30+
barclays shop ekaeka
Dawasin dawasa gaana wadi wenawa.. gannawanam ikmanatama ganin
සයිට් එකේ නම් සේරම out of stocknanotek balapan stocks thibba monitors
ටික කාලෙකින් කෙල වෙයිද>?අලුතින් ගන්නඑක තේරුමක් නෑ මචං මේ දවස්වල පාවිච්චි කරපු එකක් ගන්න අලුතින් දැන් පට්ට ගනන් ඉක්මන් බලන්න
unity ගියොත් වැඩක් නැති වෙයිද
අසුස් එකම 35ක් නේ.
ඒක කියන්න බෑ මචං මම 2018දි ගත්තා කඩවකින් Dell U2515H එකක් 23කට ඉක්මන් එකෙන් 2k එකක් තවම අවුලක් නැතිව දුවනවා දවසට පැය 10ක් 12ක් වැඩකරනවා.සයිට් එකේ නම් සේරම out of stock
ටික කාලෙකින් කෙල වෙයිද>?
ඒක තමා බය+ free Corona
@visalbro උඹේ එක ගත්තේ කැස්බෑවේන් නේද?Pc kart කැස්බෑව , මම දැක්ක අලුත් monitors බර තොගයක් සීල් pack බානවා. MSI දැක්ක විදියට.
උන් ට කීයක් බැවද, උන්ට නෙමෙයි ද දන්නෙත් නෑ. පොඩ්ඩක් කෝල් කරලා බලන්න. මාත් හදිසි වැඩකට යනගමන් අහ්ම්බෙන් දැක්කේ.
අසුස් එකම 35ක් නේ.
Ah ow pc cart kesbew msi ekak gatte.podi backlite bleed seen ekak thiyenawa.eka penne naha.maru karala onenam karala dennam kiwwa.habaiy company yawala eddi sathi 3k masayak yawi kiwwa.lokuwata penne nm naa.unge second hand ewath thiyenawa.asus ehemath thibba
samsung eka quality ban..
samsung eka quality ban..![]()