මේ දවස්වල වැඩිම ෆික්ස් ඩිපොසිට් පෝස්ට් දෙන්නේ මොකේද?

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    NSB 3 months 20 %
    7 months 22% over 500,000
    NSb.jpg
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    Ada heta dammot 07 months tianna puluwn ne? 🙄
    පුළුවන් පුළුවන් , 31ට කලින් දාන්න ඕනේ, එච්චරයි. මාස 7න් පස්සේ ගත්තේ නැත්නම් එතකොට තියන මාස 6 FD වල rate වලට ඉතුරු මාස වල පොලිය හැදෙනවා
     
    • Like
    Reactions: batwise

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    පුළුවන් පුළුවන් , 31ට කලින් දාන්න ඕනේ, එච්චරයි. මාස 7න් පස්සේ ගත්තේ නැත්නම් එතකොට තියන මාස 6 FD වල rate වලට ඉතුරු මාස වල පොලිය හැදෙනවා
    Effective rate ekak lebenawa mama danna widiyata.FD ekema interest eka add unoth lebena rate eka wedi wenawa.Ad eke tibbe 23% effective rate


    ------ Post added on Jul 27, 2022 at 12:17 PM
     
    Last edited:

    sl77

    Junior member
  • Jun 26, 2016
    70
    58
    18
    danata fix ekak nsb eke thiyena kenekta eka aluth karanna puluwanda. danata poliya labenne feb 05 weddi thibba poliya.
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,927
    3,277
    113
    2milion විතර දැම්මොත් කීයක් දෙයිඩ nsb