මේ දවස් වල බඩගින්න

මේ දවස් වල බඩගින්න

  • වැඩි

  • වෙනසක් නැ

Results are only viewable after voting.

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    මේ දවස් වල උබලාට වැඩිපුර බඩගිනි දැනෙනවා ද බං... මං මේ දවස් ටිකේ ඉතුරු කරන්න කියලා පොඩ්ඩක් බෙදා ගෙන බැලුවා. අප්පා ඉන්න බෑ බඩගිනි වෙනදාටත් වඩා. අද කෙසෙල් ගෙඩි 8ක් ම කෑවා. මගේ අවුලක් ද මංදා..
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,868
    17,920
    113
    මේ දවස් වල උබලාට වැඩිපුර බඩගිනි දැනෙනවා ද බං... මං මේ දවස් ටිකේ ඉතුරු කරන්න කියලා පොඩ්ඩක් බෙදා ගෙන බැලුවා. අප්පා ඉන්න බෑ බඩගිනි වෙනදාටත් වඩා. අද කෙසෙල් ගෙඩි 8ක් ම කෑවා. මගේ අවුලක් ද මංදා..
    Tho wandurekda yako ochchara kehel kanne mage ammo
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මම නම් කන්න පුළුවන් උනත් කන්නේ නෑ. කොරෝනා කාලේ මාර විදියට බර වැඩිවුණා. දැන් අඩුකරගෙන යනවා. කිලෝ දහයක් දැනට අඩූකරලා තියෙනවා.
     
    • Wow
    Reactions: Amez

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    වෙනසක් නෑ බන්. හැබැයි කන්නෙ බඩෙන් බාගයයි