Kohomada machan dan profit. Sapada? lolEOS ඩම්ප් වෙනව දැකල ජොලියට ටිකක් ගත්ත. විනාඩි 30න් ප්‍රොෆිට් තමා.
View attachment 109214
දෙයක් කරනවනම් හිත හිත ඉන්න එපා මචන්. උබට ෆිට්නම් කරපන්. නැතිනම් නිකන් හිටපන්. ක්‍රිප්ටො වල කවදාවත් ප්‍රමාද නෑ.
------ Post added on Jan 10, 2021 at 9:52 PM
ඩම්ප් එකෙන් විතරක් පට්ට 8.3% ප්‍රොෆිට් එකක් ගැහුව.Kohomada machan dan profit. Sapada? lol
Profit wenne sell kalama witarai ban.ඩම්ප් එකෙන් විතරක් පට්ට 8.3% ප්‍රොෆිට් එකක් ගැහුව.
View attachment 109282
ඒ උබ දන්න විදිය.Profit wenne sell kalama witarai ban.
EOS ඩම්ප් වෙනව දැකල ජොලියට ටිකක් ගත්ත. විනාඩි 30න් ප්‍රොෆිට් තමා.
View attachment 109214
දෙයක් කරනවනම් හිත හිත ඉන්න එපා මචන්. උබට ෆිට්නම් කරපන්. නැතිනම් නිකන් හිටපන්. ක්‍රිප්ටො වල කවදාවත් ප්‍රමාද නෑ.
------ Post added on Jan 10, 2021 at 9:52 PM
ඩම්ප් එකෙන් විතරක් පට්ට 8.3% ප්‍රොෆිට් එකක් ගැහුව.
View attachment 109282
නැහැ බන්, Binance එකේ spot බැලන්ස් එක. මුල් එක උදේ පාන්දර( උබට රෑ ), දෙවෙනි එක දැන් ටිකකට කලින්.මේ trade දෙකක්ද?
නැහැ බන්, Binance එකේ spot බැලන්ස් එක. මුල් එක උදේ පාන්දර( උබට රෑ ), දෙවෙනි එක දැන් ටිකකට කලින්.
poddak meka explain karapankomachan . Future short karanne nethuwa. price bahinakota profit ganna widiya?
හෝල්ඩ් කරන්නෑ ගුරෝ.දැන් EOS dump වෙලානේ ඊයේ රෑට වඩා..එකයි ඇහුවේ...ඔහොම ෆුල් balance එකම ගන්න එපා... trap වේවි..
EOS scam ICO එකක්...HODL කරන්න එපා...ඕක තව බහීවි..

පට්ට සපොර්ට් එකක් තියෙන ලෙවෙල් එක මුලින් හොයාගනින්. එතනින් බයි කරපන්. ඒක මිස් වුනොත් ( ප්‍රයිස් එක තව පහලට ගියොත් ) ඊට පහලින් තියෙන පට්ට සපොර්ට් එකෙන් කලින් පමනයට වඩා දෙගුනයක් බයි කරපන්. ඊට පස්සෙ පලවෙනි පට්ට රෙසිස්ටන්ස් එකේදි විකුනපන්.poddak meka explain karapankomachan . Future short karanne nethuwa. price bahinakota profit ganna widiya?
හෝල්ඩ් කරන්නෑ ගුරෝ.හයි ෆ්‍රීකුවන්සි trading බොටෙක් හැදුව ඌව ටෙස්ට් කරන්නත් එක්ක පොඩි ෆන් එකක් ගන්නව. අඩො සිරාවට මෙතරම් දුරක් එන්න පුලුවන් වෙවි කියල මම හිතුවෙ නෑ බන්. උබයි ශිප් කැප්ටනයයි තමයි මට ක්‍රිප්ටො මුලින් කියල දුන්නෙ. අවුරුදු 3ක් කටු කාල අද ආතල් එකේ ඉන්නව.
![]()
kohomada ban dumps waladi profit hoyanne? poddak kiyala diyankoඩම්ප් එකෙන් විතරක් පට්ට 8.3% ප්‍රොෆිට් එකක් ගැහුව.
View attachment 109282
Risk eka aniwaryenma tiyenawane. But long term nam awlak nati wei. Kohomath tawa watunath eelaga para oka up karala 80000 pannala yai. Kawada weida kiyala tamai sure natte. Me sare nam wena ekak na.මේ දවස් වල Bitcoin මිලදී ගැනීම ගැන මොකද හිතන්නෙ. ලක්ශෙක වගේ මිලදී ගත්තොත් රිස්ක් එකක් තියේද. හැමෝම කතා වෙන නිසා අදහසක් ගන්න හිතුනා