මේ දවස් වල Bitcoin මිලදී ගැනීම ගැන මොකද හිතන්නෙ.

redux

Well-known member
  • Feb 19, 2017
    10,919
    18,013
    113
    EOS ඩම්ප් වෙනව දැකල ජොලියට ටිකක් ගත්ත. විනාඩි 30න් ප්‍රොෆිට් තමා.🤑

    View attachment 109214

    දෙයක් කරනවනම් හිත හිත ඉන්න එපා මචන්. උබට ෆිට්නම් කරපන්. නැතිනම් නිකන් හිටපන්. ක්‍රිප්ටො වල කවදාවත් ප්‍රමාද නෑ.
    ------ Post added on Jan 10, 2021 at 9:52 PM
    Kohomada machan dan profit. Sapada? lol
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Kohomada machan dan profit. Sapada? lol
    ඩම්ප් එකෙන් විතරක් පට්ට 8.3% ප්‍රොෆිට් එකක් ගැහුව.
    Screenshot from 2021-01-11 20-11-53.png
     
    • Like
    Reactions: shenat

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    EOS ඩම්ප් වෙනව දැකල ජොලියට ටිකක් ගත්ත. විනාඩි 30න් ප්‍රොෆිට් තමා.🤑

    View attachment 109214

    දෙයක් කරනවනම් හිත හිත ඉන්න එපා මචන්. උබට ෆිට්නම් කරපන්. නැතිනම් නිකන් හිටපන්. ක්‍රිප්ටො වල කවදාවත් ප්‍රමාද නෑ.
    ------ Post added on Jan 10, 2021 at 9:52 PM

    ඩම්ප් එකෙන් විතරක් පට්ට 8.3% ප්‍රොෆිට් එකක් ගැහුව.
    View attachment 109282

    මේ trade දෙකක්ද?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    නැහැ බන්, Binance එකේ spot බැලන්ස් එක. මුල් එක උදේ පාන්දර( උබට රෑ ), දෙවෙනි එක දැන් ටිකකට කලින්.

    දැන් EOS dump වෙලානේ ඊයේ රෑට වඩා..එකයි ඇහුවේ...ඔහොම ෆුල් balance එකම ගන්න එපා... trap වේවි..

    EOS scam ICO එකක්...HODL කරන්න එපා...ඕක තව බහීවි..
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    දැන් EOS dump වෙලානේ ඊයේ රෑට වඩා..එකයි ඇහුවේ...ඔහොම ෆුල් balance එකම ගන්න එපා... trap වේවි..

    EOS scam ICO එකක්...HODL කරන්න එපා...ඕක තව බහීවි..
    හෝල්ඩ් කරන්නෑ ගුරෝ. ;-) හයි ෆ්‍රීකුවන්සි trading බොටෙක් හැදුව ඌව ටෙස්ට් කරන්නත් එක්ක පොඩි ෆන් එකක් ගන්නව. අඩො සිරාවට මෙතරම් දුරක් එන්න පුලුවන් වෙවි කියල මම හිතුවෙ නෑ බන්. උබයි ශිප් කැප්ටනයයි තමයි මට ක්‍රිප්ටො මුලින් කියල දුන්නෙ. අවුරුදු 3ක් කටු කාල අද ආතල් එකේ ඉන්නව. :D
     
    • Like
    Reactions: hasithayad

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    poddak meka explain karapankomachan . Future short karanne nethuwa. price bahinakota profit ganna widiya?
    පට්ට සපොර්ට් එකක් තියෙන ලෙවෙල් එක මුලින් හොයාගනින්. එතනින් බයි කරපන්. ඒක මිස් වුනොත් ( ප්‍රයිස් එක තව පහලට ගියොත් ) ඊට පහලින් තියෙන පට්ට සපොර්ට් එකෙන් කලින් පමනයට වඩා දෙගුනයක් බයි කරපන්. ඊට පස්සෙ පලවෙනි පට්ට රෙසිස්ටන්ස් එකේදි විකුනපන්.
     
    • Like
    Reactions: hasithayad

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හෝල්ඩ් කරන්නෑ ගුරෝ. ;-) හයි ෆ්‍රීකුවන්සි trading බොටෙක් හැදුව ඌව ටෙස්ට් කරන්නත් එක්ක පොඩි ෆන් එකක් ගන්නව. අඩො සිරාවට මෙතරම් දුරක් එන්න පුලුවන් වෙවි කියල මම හිතුවෙ නෑ බන්. උබයි ශිප් කැප්ටනයයි තමයි මට ක්‍රිප්ටො මුලින් කියල දුන්නෙ. අවුරුදු 3ක් කටු කාල අද ආතල් එකේ ඉන්නව. :D

    එල එල.....බලාගෙන කරන දෙයක් කරපන්..මට නම් 2018-2019 කෙල වෙලා....මේකේ උන් අයිමාත් bicoin ගන්න අහන නිසා chart බලලා ඊයේ අර target වගයක් දැම්මේ..

    Binance උන් සතේකට විස්වාස කරන්න එපා....උන් මහා කැත වැඩක් කළා...උන් forex site එකක් leverage token එකක් හදුන්වා දීලා...එකෙන් trade දාලා stop loss දාලා තියෙද්දී..ඒ යක්කු token එකම අයින් කරලා ඒ වෙනුවට BNB දීලා.. march මාසේ උනේ...සතියක් වගේ coivd case නිසා online එන්න බැරි උනා..ඒද්දී BNB හොදටම ඩම්ප් වෙලා.....
     
    Last edited:
    • Like
    Reactions: bestdivx

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    Kndak naggoth Pallamak bahinna wenawa amchan iwasala inna mama kiyanne,
    menna mewa hold karaganna adu unaama,

    BNB
    POLKADOT
    LTC
    ETC
    BSV
    XTZ
    XMR
    LINK

    issarahata hoda wei
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,055
    113
    ආශ්චර්යමත් රටක
    මේ දවස් වල Bitcoin මිලදී ගැනීම ගැන මොකද හිතන්නෙ. ලක්ශෙක වගේ මිලදී ගත්තොත් රිස්ක් එකක් තියේද. හැමෝම කතා වෙන නිසා අදහසක් ගන්න හිතුනා
    Risk eka aniwaryenma tiyenawane. But long term nam awlak nati wei. Kohomath tawa watunath eelaga para oka up karala 80000 pannala yai. Kawada weida kiyala tamai sure natte. Me sare nam wena ekak na.
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    uk banks crypto ban kra kiyana eka ada idan kriyathmaka venawlu. ada btc vatune eka nisa wenna ati
     
    • Like
    Reactions: shenat