මේ දවස් වල Bitcoin මිලදී ගැනීම ගැන මොකද හිතන්නෙ.

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    btc.png
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala
    ගන්න එපා ! මගේ දැනුම හැටියට
    මම ඊයේ thread එකක් දැම්මා..
    මගේ use කරන තියරි එක සරලයි ඩොලර් එක ස්ටේබල් වෙනකොට බිට්කොයින් අඩුවෙනවා ගෝල්ඩ් බහිනවා... එතකොට මම කරන්නේ ඒක ඩොලර් කරන එක රුපියල් වලට නම් කොහොමත් convert කරන්නේ නැහැ.... ..
    oyage kathawata agree wenava. ganna epa kiyanne mamath, lankawe apita wisi karanna salli nane. e nisai. gannavanam eka loss unath profit unath daraganna puluwan mudalakin trade karanna ona. me welawe bitcoin eka up weida kiyana eka mata sure naththe predict karana ewun pacha kelinava market eka hdanna. me wage value eka high wela nisa invest karapuwa anith pathhen gaththoth meka explode wei balan iddi.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    machan mewa oya study karapu YouTube channel, courses monawada?
    මචන් ක්‍රිප්ටො trading කරන විදිය youtube වලින් ඉගෙන ගන්න අමාරුයි. මම බෙසික් දෙවල් ටික ඉගෙන ගත්තෙ එලකිරියෙන්.

    youtube වල තියෙන්නෙ අපි ලව්ව ප්‍රෝ. traders ලට හොද මර්කට් එකක් හදාගන්න උදව් කරන වීඩියොස් විතරයි.

    exchange එකක trading කරන විදිය ( බයි සහ සෙල් ඕඩර් එකක් ක්‍රියේට් කරන විදිය ) නම් youtube එකෙන් ඉගෙන ගන්න පුලුවන්. නමුත් strategies නම් එකක් වත් හරියන්නෑ.

    මම trade කරන්නෙ මටම ආවේනික ක්‍රමයකට. මගේ ක්‍රමයට ප්‍රොෆිට් හොයන්න පුලුවන්වුනාට කාර්යක්ශම තාවය අතින් අන්තිමයි:lol: මම මාසෙකට 10% වඩා ප්‍රොෆිට් එකක් හොයනව නමුත් ඒකට ලොකු කැපිටල් එකක් ඕන. 😟
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348

    okay machan thanks for the info
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,671
    113
    ඕඩර් බුක් එක හොදටම ඉගෙන ගනින් මචන් එතනින් තමා ඔක්කොම පටන් ගන්නෙ. ඊට පස්සෙ ඔය අන්ම් මන්න් කෑලි ටික අල්ලගන්න. binance spot ට්‍රේඩ් කරපන් 100USD වගේ දාල. හෝල්ඩ් කරන් ඉන්නවනන් පොඩි කොයින් ටිකක් අරන් හෝල්ඩ් කරල දාපන්. XRP වගේ එවව. BTC නන් හෝල්ඩ් කරල තේරුමක් නෑ ඌ මූ වෙන නිසා ට්‍රේඩ් කරපන්.
     
    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    මේ දවස් වල Bitcoin මිලදී ගැනීම ගැන මොකද හිතන්නෙ. ලක්ශෙක වගේ මිලදී ගත්තොත් රිස්ක් එකක් තියේද. හැමෝම කතා වෙන නිසා අදහසක් ගන්න හිතුනා
    මේ දවස් වල අරන් දාගත්තා නම් සැප නේද :yes: