Eken wenna athi. Bariwelawath USA walin oka karoth cryprto walata aba saranai.uk banks crypto ban kra kiyana eka ada idan kriyathmaka venawlu. ada btc vatune eka nisa wenna ati
Eken wenna athi. Bariwelawath USA walin oka karoth cryprto walata aba saranai.uk banks crypto ban kra kiyana eka ada idan kriyathmaka venawlu. ada btc vatune eka nisa wenna ati
ow eka thmi. aniva eka eka policy genath oka limit krawi.Eken wenna athi. Bariwelawath USA walin oka karoth cryprto walata aba saranai.
Danma nokarath me yana trend eka long term giyoth aniwa karai.ow eka thmi. aniva eka eka policy genath oka limit krawi.
oyage kathawata agree wenava. ganna epa kiyanne mamath, lankawe apita wisi karanna salli nane. e nisai. gannavanam eka loss unath profit unath daraganna puluwan mudalakin trade karanna ona. me welawe bitcoin eka up weida kiyana eka mata sure naththe predict karana ewun pacha kelinava market eka hdanna. me wage value eka high wela nisa invest karapuwa anith pathhen gaththoth meka explode wei balan iddi.ගන්න එපා ! මගේ දැනුම හැටියට
මම ඊයේ thread එකක් දැම්මා..
මගේ use කරන තියරි එක සරලයි ඩොලර් එක ස්ටේබල් වෙනකොට බිට්කොයින් අඩුවෙනවා ගෝල්ඩ් බහිනවා... එතකොට මම කරන්නේ ඒක ඩොලර් කරන එක රුපියල් වලට නම් කොහොමත් convert කරන්නේ නැහැ.... ..
ඩම්ප් එකෙන් විතරක් පට්ට 8.3% ප්‍රොෆිට් එකක් ගැහුව.
View attachment 109282
මචන් ක්‍රිප්ටො trading කරන විදිය youtube වලින් ඉගෙන ගන්න අමාරුයි. මම බෙසික් දෙවල් ටික ඉගෙන ගත්තෙ එලකිරියෙන්.machan mewa oya study karapu YouTube channel, courses monawada?
මම මාසෙකට 10% වඩා ප්‍රොෆිට් එකක් හොයනව නමුත් ඒකට ලොකු කැපිටල් එකක් ඕන. මචන් ක්‍රිප්ටො trading කරන විදිය youtube වලින් ඉගෙන ගන්න අමාරුයි. මම බෙසික් දෙවල් ටික ඉගෙන ගත්තෙ එලකිරියෙන්.
youtube වල තියෙන්නෙ අපි ලව්ව ප්‍රෝ. traders ලට හොද මර්කට් එකක් හදාගන්න උදව් කරන වීඩියොස් විතරයි.
exchange එකක trading කරන විදිය ( බයි සහ සෙල් ඕඩර් එකක් ක්‍රියේට් කරන විදිය ) නම් youtube එකෙන් ඉගෙන ගන්න පුලුවන්. නමුත් strategies නම් එකක් වත් හරියන්නෑ.
මම trade කරන්නෙ මටම ආවේනික ක්‍රමයකට. මගේ ක්‍රමයට ප්‍රොෆිට් හොයන්න පුලුවන්වුනාට කාර්යක්ශම තාවය අතින් අන්තිමයිමම මාසෙකට 10% වඩා ප්‍රොෆිට් එකක් හොයනව නමුත් ඒකට ලොකු කැපිටල් එකක් ඕන.
![]()
Udata yanawada, Pahalata yanawada kiala ada penewi bohoduratae kiwwe?
Binance P2P, Skrill, Netller, Localbitcoin.bro mokenda btc anith currency ganna puluwad. visa card eken ganna puluwanda
මේ දවස් වල අරන් දාගත්තා නම් සැප නේදමේ දවස් වල Bitcoin මිලදී ගැනීම ගැන මොකද හිතන්නෙ. ලක්ශෙක වගේ මිලදී ගත්තොත් රිස්ක් එකක් තියේද. හැමෝම කතා වෙන නිසා අදහසක් ගන්න හිතුනා
