ඔව්,, ගෙදර මිනිස්සුන්ට හැදුනා, මට කැස්ස විතරයි, නන්න පෝල්
CorD SaC Well-known member Feb 4, 2015 15,771 28,139 113 Jun 9, 2024 #21 ඔව්,, ගෙදර මිනිස්සුන්ට හැදුනා, මට කැස්ස විතරයි, නන්න පෝල් Reactions: meeka and NRTG
dinuksha_asela Well-known member Feb 7, 2007 6,570 10,762 113 Nugegoda, Sri Lanka Jun 9, 2024 #22 CorD SaC said: ඔව්,, ගෙදර මිනිස්සුන්ට හැදුනා, මට කැස්ස විතරයි, නන්න පෝල් Click to expand... Saneepa unath kassa tiyenawa.. mala karumayak ninda yannath naa rata.. Goniyaka dala pollakin gahuwa wage anga ridenawa.. nidagaththa gamanma thamai.. melo wadak karanna hithenne naa.. Reactions: meeka and NRTG
CorD SaC said: ඔව්,, ගෙදර මිනිස්සුන්ට හැදුනා, මට කැස්ස විතරයි, නන්න පෝල් Click to expand... Saneepa unath kassa tiyenawa.. mala karumayak ninda yannath naa rata.. Goniyaka dala pollakin gahuwa wage anga ridenawa.. nidagaththa gamanma thamai.. melo wadak karanna hithenne naa..
tupac97 Well-known member Apr 9, 2016 11,792 1 9,640 113 colombo Jun 9, 2024 #23 ඉන්ෆ්ලුවෙන්සා කියලා එකක් දැන් නෑ. ඔය කොවිඩ් මේ මගේ යාලුවෙක්ට ඔය syptoms තිබිලා උන් වැඩ කරන තැනින් ටෙස්‍ට් කරලා (world bank project එකක වැඩ කරන්නේ) බැලුවහම covid positive. ටෙස්ට් කළොත් අපිටත් පොසිටිව් Reactions: RottenCOLT, meeka and NRTG
ඉන්ෆ්ලුවෙන්සා කියලා එකක් දැන් නෑ. ඔය කොවිඩ් මේ මගේ යාලුවෙක්ට ඔය syptoms තිබිලා උන් වැඩ කරන තැනින් ටෙස්‍ට් කරලා (world bank project එකක වැඩ කරන්නේ) බැලුවහම covid positive. ටෙස්ට් කළොත් අපිටත් පොසිටිව්
meeka Well-known member Oct 1, 2008 5,473 6,330 113 Jun 9, 2024 #24 ow tiyenawa. matath haduna. Influenza A positive check karama .. una nam patta amarui. dengue wage aga ridenawa. Sathi dekak wenawa una hadila adu wela. kessa sathiyak withara tibba. eth thama agata pana na. kisima fit ekak na. Reactions: noBody2k18, NRTG and RottenCOLT
ow tiyenawa. matath haduna. Influenza A positive check karama .. una nam patta amarui. dengue wage aga ridenawa. Sathi dekak wenawa una hadila adu wela. kessa sathiyak withara tibba. eth thama agata pana na. kisima fit ekak na.