මට ගෙදර පාවිච්චියට KDH එකක් ගන්න හිතෙනවා.
මේ දවස් වල මාකට් එකත් එක්ක ගන්න එක ගැන මොකද හිතෙන්නේ? පාඩුයිද නැත්නම් ඉස්සරහට අඩු වෙයිද?
ෆිනෑන්ස් නොදා කෑෂ් වලට ගන්න බලන්නේ
ඩිසල් එකක්ද පෙට්‍රොල් එකක්ද ගන්න හොඳ? KDH vs TRH
මොනාද ගන්න කලින් බලන්න ඕන දේවල්.
Mileage එහෙම ලක්ෂෙ පැනපුව ගොඩක් තියෙන්නේ

Last edited: