මේ දවස් වල KDH එකක් ගන්න එක ගැන මොකද හිතන්නේ?

2osama

Well-known member
  • Oct 25, 2010
    45,411
    33,520
    113
    මාලඹේ
    ඒ උනාට බන් ලංකාවේ 150 prado අති බහුතරයක තියෙන්නේ Petrol Engine නේ
    ඒවා ගේ 3000 cc වගේ ඇති එන්ජින් එක පස් දෙනයි යන්නේ
    මේ KDH එකේ10 ක් යනවා 2000 cc engine එක
    කොහොම ද කියලා හිතන්නකෝ

    ගොඩක් රටවල් වල ඩීසල් එන්ජින් වලට Tax වැඩියි නීති වැඩියි මේකත් හේතුවක් වෙන්න ඇති Petrol engine තියන්න
     
    • Like
    Reactions: hi.dushan and Hinna

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    6,892
    1,923
    113
    KDH 2009ta kalin apu model wala 2.5L diesel engine 1k enne. Ekata auto diesal gahanna plwn.

    2009n passe ena model wala 3L engine ekak enne, ekata aniwaryen Super Diesel gahanna one.

    2015n passe KDH Dark Prime eka enna gaththa eka 17million wage wenawa.

    Super diesal hoyaganna amaru nisa 2009ta kalin ekakata yanawnam hodai. (Moko kalin owner monawa gahalada kiyanan apia danne nathi nisa) habai tiyena hama ekakma 200,000km panala. nathanam meter karakawala tiyenne.

    TRH eka market na. (lankawe komath petrol van market na) Nathnam kisima ledak na eke.

    Ada kale hatiyatanam petrol walata wada super diesal ganan. e nisa TRH ekath case 1k na
    ------ Post added on Oct 12, 2022 at 2:14 PM
    2015 dark prime e kale awe 60lakh walata wage 0 mileage....

    Kdh 200 kiyana akata super diesal ona nee 201 kiyana model akata tamai super diesal ona wenne ...oke dfp seen akakuth tinawa 201 model eke...

    Ow godak van lankawe hodatama duwala tinne boru karala dena nisa hodatama balala ganna...hire walata dila rent karala kapuwa tinne andala..eken godak hodata balanna

    Kota model ekath awa Toyota Lanka gennuwe.. Same body as JDM only the Engine is different
    Eka godak register une mama hithanne "N"number widiyata...
    ------ Post added on Oct 12, 2022 at 9:51 PM

    දැන් Petrol Diesel ගණන් වල ලොකු වෙනසක් නැති නිසා Petrol එකකට යන එක හොඳයි නේද?

    මේ වගේ එකක් මොකද? ගාණත් ශේප් නේද. කෝටි 2ට කිට්ටුවෙන් දීලා වෑන් එකක් ගන්න එකත් තේරුමක් නෑ වගේ
    https://ikman.lk/en/ad/toyota-hiace-gl-petrol-2014-for-sale-colombo-4
    Oke gannawanam moka unath super GL ekak ganna..
    ------ Post added on Oct 12, 2022 at 9:52 PM

    Petrol wala maintenance adui ne.. Ehema naththun Brand new gennapu 5L engine eka apu Diesel ekak ganing.. eke oya dpf magul, common rail kehel mal naa.. thiyena charterma diesel walin unath duway..
    Ow ekanam aththa..eke leda neee
    ------ Post added on Oct 12, 2022 at 9:53 PM
     
    • Love
    Reactions: Hinna

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,879
    921
    113
    Homagama
    2015 dark prime e kale awe 60lakh walata wage 0 mileage....

    Kdh 200 kiyana akata super diesal ona nee 201 kiyana model akata tamai super diesal ona wenne ...oke dfp seen akakuth tinawa 201 model eke...

    Ow godak van lankawe hodatama duwala tinne boru karala dena nisa hodatama balala ganna...hire walata dila rent karala kapuwa tinne andala..eken godak hodata balanna


    Eka godak register une mama hithanne "N"number widiyata...
    ------ Post added on Oct 12, 2022 at 9:51 PM


    Oke gannawanam moka unath super GL ekak ganna..
    ------ Post added on Oct 12, 2022 at 9:52 PM


    Ow ekanam aththa..eke leda neee
    ------ Post added on Oct 12, 2022 at 9:53 PM
    Me kale hatiyata mokakda gannawa nam ganna hoda machan?
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,879
    921
    113
    Homagama
    මොකද්ද බං dark prime කියන එකේ වෙනස?
    අනේ මන්දා මටත් හිතාගන්න බෑ Auto Hub එකෙ නම් දෙකම තියෙනවා එහෙම පේන්න ලොකු වෙනසක් නෑ. Auto doors තියෙනවා මං හිතන්නේ
     
    • Like
    Reactions: batwise

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    48,845
    16,579
    113
    Gotland
    Petrol wala maintenance adui ne.. Ehema naththun Brand new gennapu 5L engine eka apu Diesel ekak ganing.. eke oya dpf magul, common rail kehel mal naa.. thiyena charterma diesel walin unath duway..

    Toyota lanka eken gena eva (asian market ekata ena models) enne 5L engine man danna widihata. evage dpf ne.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    6,892
    1,923
    113
    Me kale hatiyata mokakda gannawa nam ganna hoda machan?
    Eka itin purpose aka anuwa tamai..tourism wage danawanam diesal hodai..

    Dark prime ake oya interior quality wediy..cruise tinawa .multi function anawa...tawa oya podi safety features anawa

    Owa oya kiyana ganan walata denna beee...dan price wedi...

    Kdh eken passe GDH kiyala akak awa..ekath balanna..lankawe tikak tinawa ewath
    මොකද්ද බං dark prime කියන එකේ වෙනස?
    Exterior nam dan okkogema face grill aka wage karala tinne godak after market...interior ahemath ahemai...
     
    • Like
    Reactions: batwise

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,215
    3,213
    113
    දැන්ම ගන්න එපා. ඔය වගේ වාහන මිල දැනට වඩා අඩු වෙනවා ඉදිරියෙදි. තව මාසයක් දෙකක් ඉඳලා බලහන් කීව දේ බොරුද කියලා ටික ටික තේරෙයි. ගන්නවනම් 201v එක ගන්න. 2012න් වගේ උඩ එක. 1KD-FTV 2980cc engine එක. GDH එක ගන්න එපා injectors ඔරොත්තු දෙන්නෑ මෙහෙ auto diesel වලට + AdBlue කේස් වැඩී. ඒකෙ scr system එක තියෙන්නෙ ඉස්සරහ side එකෙන්. හැප්පුනොත් ඒක ඉවරයි. ඒක කේස් වුනාම වාහනේ start වත් කරන්න බෑ, බඩුත් නෑ ගන්න ඒකට.
     
    • Love
    Reactions: Hinna

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    6,892
    1,923
    113
    E kyanne Toyota company eken ena ekk newei ne? 🙄 Auction කාරයෝ hadagatta එකක් ද? Premio G superior wage?
    Ne ne eka nikan edition akak company ekenmai anne.....oya wage edition 2k wage awa...okata alloywheel aka ahemath awa..option tikak wedi ..interior quality wedi...

    ..15 million over dila van akak gannakota itin poddak hithanna...mage adahasa therumak nee kiyana aka van akakata oya taram mudalak dena aka...
     
    • Like
    Reactions: batwise

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,300
    2,697
    113
    Battaramulla, Sri Lanka
    Family use ekata nam luxury mpv ekak ganna. loku ganan walata van ganna eka aparade. Esquire, Alphard, Vellfire, Voxy, Noah.

    E kyanne Toyota company eken ena ekk newei ne? 🙄 Auction කාරයෝ hadagatta එකක් ද? Premio G superior wage?
    Local maka bass dark prime thama wedi. Normal KDH walin wedima ganak nikan dual purpose or cargo models passenger convert karala.
    ------ Post added on Oct 13, 2022 at 5:01 AM
     
    • Like
    Reactions: batwise

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    4,681
    5,405
    113
    දැන්ම ගන්න එපා. ඔය වගේ වාහන මිල දැනට වඩා අඩු වෙනවා ඉදිරියෙදි. තව මාසයක් දෙකක් ඉඳලා බලහන් කීව දේ බොරුද කියලා ටික ටික තේරෙයි. ගන්නවනම් 201v එක ගන්න. 2012න් වගේ උඩ එක. 1KD-FTV 2980cc engine එක. GDH එක ගන්න එපා injectors ඔරොත්තු දෙන්නෑ මෙහෙ auto diesel වලට + AdBlue කේස් වැඩී. ඒකෙ scr system එක තියෙන්නෙ ඉස්සරහ side එකෙන්. හැප්පුනොත් ඒක ඉවරයි. ඒක කේස් වුනාම වාහනේ start වත් කරන්න බෑ, බඩුත් නෑ ගන්න ඒකට.

    Ne ne eka nikan edition akak company ekenmai anne.....oya wage edition 2k wage awa...okata alloywheel aka ahemath awa..option tikak wedi ..interior quality wedi...

    ..15 million over dila van akak gannakota itin poddak hithanna...mage adahasa therumak nee kiyana aka van akakata oya taram mudalak dena aka...

    montero ගන්න හොඳ model එක මොකක්ද බන් , මෙහෙ auto diesel ද ගහන්න පුළුවන් ද නැත්නම් supper diesel අනිවාර්යයෙන්ම ගහන්න ඕන ද ?
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    3,289
    4,182
    113
    Nugegoda, Sri Lanka
    දැන්ම ගන්න එපා. ඔය වගේ වාහන මිල දැනට වඩා අඩු වෙනවා ඉදිරියෙදි. තව මාසයක් දෙකක් ඉඳලා බලහන් කීව දේ බොරුද කියලා ටික ටික තේරෙයි. ගන්නවනම් 201v එක ගන්න. 2012න් වගේ උඩ එක. 1KD-FTV 2980cc engine එක. GDH එක ගන්න එපා injectors ඔරොත්තු දෙන්නෑ මෙහෙ auto diesel වලට + AdBlue කේස් වැඩී. ඒකෙ scr system එක තියෙන්නෙ ඉස්සරහ side එකෙන්. හැප්පුනොත් ඒක ඉවරයි. ඒක කේස් වුනාම වාහනේ start වත් කරන්න බෑ, බඩුත් නෑ ගන්න ඒකට.
    1GD Engne eka num mehe diesele walta case ne.. Hilux apu okkoma wage Injector case.. Yaluwekge vahane gedara dala tiyenne.. me dawas wala Super Diesel adu hinda
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    3,289
    4,182
    113
    Nugegoda, Sri Lanka
    DPF eka maha wathayak me diesel ekka. man hithanne mehe super diesel quality ekath madi 1GD ekata.
    ow e Engine eka patta efficient Engine ekak.. eth ekata Euro 4 Levelwath Diesel oni.. mama hithanne naa ape Super Diesel e level ekata athi kiyala.. e athin Petrol TRH ekak aran diwwath paadu naa.. Diesel ewage koi wele leda eida danne nathi hinda.. Overall Cost of ownership baluwama Petrol laabai.. Buisines wadakatanum awluk naa.. naththun therumak naa..

    Minimum Requirements Euro 4/5/6

    https://mymotorlist.com/engines/toyota/1gd-ftv/
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,300
    2,697
    113
    Battaramulla, Sri Lanka
    ow e Engine eka patta efficient Engine ekak.. eth ekata Euro 4 Levelwath Diesel oni.. mama hithanne naa ape Super Diesel e level ekata athi kiyala..
    matha asa engimak. Aluth LC300 ekata kohomath madi wei mehe quality eka. Normally Toyota Lanka import karanne mehe fuel quality ekata galapena wahana. sure ne habay.
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,879
    921
    113
    Homagama
    ගන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ
    KDH SuperGL Diesel එකක්ද Petrol එකක්ද වඩා හොඳ මේ කාලේ හැටියට?
    ගෙදර පාවිච්චියට ගන්නේ. හයර් දුවන්න නෙමෙයි. ගෙදර තව කාර් දෙකකුත් තියෙනවා. ඒ නිසා නිතරම දිවෙන්නෙත් නෑ වෑන් එක. ඔය ගෙදර කට්ටිය එක්ක ගමේ යන්න යාලුවො එක්ක ට්‍රිප් එකක් වගේ යන්න තමා ඕන වෙන්නෙ. TRH එකකට යන එක හොඳයි වගේ මට පේන්නෙ කට්ටිය කියලා තියෙන දේවල් වලින් නම්.
    Super GL එකෙයි GL එකෙයි වෙනස මොකක්ද?
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    3,289
    4,182
    113
    Nugegoda, Sri Lanka
    ගන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ
    KDH SuperGL Diesel එකක්ද Petrol එකක්ද වඩා හොඳ මේ කාලේ හැටියට?
    ගෙදර පාවිච්චියට ගන්නේ. හයර් දුවන්න නෙමෙයි. ගෙදර තව කාර් දෙකකුත් තියෙනවා. ඒ නිසා නිතරම දිවෙන්නෙත් නෑ වෑන් එක. ඔය ගෙදර කට්ටිය එක්ක ගමේ යන්න යාලුවො එක්ක ට්‍රිප් එකක් වගේ යන්න තමා ඕන වෙන්නෙ. TRH එකකට යන එක හොඳයි වගේ මට පේන්නෙ කට්ටිය කියලා තියෙන දේවල් වලින් නම්.
    Super GL එකෙයි GL එකෙයි වෙනස මොකක්ද?
    SuperGL TRH ekak ganing wadiya duwanne naththun.. Gedara witharak num Diesel ewa aran maintain karana eka therumak naa..