Ithin ban ahemanam lh172 akak wage ganinko hodata hoyala balala...auto gear ewa tinawa wediya duwapu nethi super GL...eka hodai maintains okkomaගන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ
KDH SuperGL Diesel එකක්ද Petrol එකක්ද වඩා හොඳ මේ කාලේ හැටියට?
ගෙදර පාවිච්චියට ගන්නේ. හයර් දුවන්න නෙමෙයි. ගෙදර තව කාර් දෙකකුත් තියෙනවා. ඒ නිසා නිතරම දිවෙන්නෙත් නෑ වෑන් එක. ඔය ගෙදර කට්ටිය එක්ක ගමේ යන්න යාලුවො එක්ක ට්‍රිප් එකක් වගේ යන්න තමා ඕන වෙන්නෙ. TRH එකකට යන එක හොඳයි වගේ මට පේන්නෙ කට්ටිය කියලා තියෙන දේවල් වලින් නම්.
Super GL එකෙයි GL එකෙයි වෙනස මොකක්ද?
Aparade 7 seater akak ganna puluwan oya price eke..rata giyapu kollo rellata oka ganne machan..therumak nee..body roll wedi...pick up wedi unata...aparade nadda ban? moko wadiya duwanna bane thel scene eka nisa... narakada hoda suv ekak bassuwanam :v
------ Post added on Oct 13, 2022 at 3:18 PM