මේ දවස් වල personal loan රේට් එක කීයක් වගේද යන්නෙ

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    Commercial 9.25යි අවුරුදු 5 ට. මේ මාසේ වැඩි පොලියට තිබ්බ ලෝන් දෙකම පියවෙන්නත් එක්ක ඔක්කොම 1.83M ගත්තා වාරිකේ 38දස් ගානක්.
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    NDB 7.5 commercial 9.5% sampath 9%

    DFCC වැඩිද බන්? NDB එකෙන් ගන්න හොඳයිද? උන්ගෙ රික්වයර්මන්‍ට් මොනාද දන්නෑ නෙහ්

    Commercial 9.25යි අවුරුදු 5 ට. මේ මාසේ වැඩි පොලියට තිබ්බ ලෝන් දෙකම පියවෙන්නත් එක්ක ඔක්කොම 1.83M ගත්තා වාරිකේ 38දස් ගානක්.

    මගෙත් කමර්ලෂල් තියෙන්නෙ එකවුන්‍ට් එක. කම්පනි එකත් උන්ගෙ ලිස්ට් එකෙ ඇපෲව්ඩ්. ඒත් පොළිය වැඩි නේද බන්?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    DFCC වැඩිද බන්? NDB එකෙන් ගන්න හොඳයිද? උන්ගෙ රික්වයර්මන්‍ට් මොනාද දන්නෑ නෙහ්

    මගෙත් කමර්ලෂල් තියෙන්නෙ එකවුන්‍ට් එක. කම්පනි එකත් උන්ගෙ ලිස්ට් එකෙ ඇපෲව්ඩ්. ඒත් පොළිය වැඩි නේද බන්?
    මන්දා මට පට්ට ලේසි නිසා මන් ගත්තා. එකපාරක් ගියා බැන්කුවට අහන්න. Option ටිකක් දීලා කැමති විදිහ කියන්න කිවා mail එකකින්. ඉට පස්සේ ඇවිත් අස්සන් කරලා යන්න කිවා. Application එකක්වත් ඉල්ලුවේ නෑ සතියයි. :lol: :lol::lol:.
     
    • Wow
    Reactions: Erzo

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    DFCC eka gana meya dnnawa @samsri meyagen ahnnako hodata kyai

    :lol: :lol: :lol:

    advice eka Commercial nathnam HNB blnna

    seylan eke unath ikmnata krganna plwn
    DFCC katha krnna epa den , giya mase 22 idan thaama loan eka process wenwa 🤣 qwe bank eken within 1 week kiyala, Lake house branch eken demme , ada wenakm naa ehuwaaama kiyanne , approval eke thiyenne thawa uparima dawsa dekai , thaama ea dawas deka na
     
    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    Commercial 9.25යි අවුරුදු 5 ට. මේ මාසේ වැඩි පොලියට තිබ්බ ලෝන් දෙකම පියවෙන්නත් එක්ක ඔක්කොම 1.83M ගත්තා වාරිකේ 38දස් ගානක්.
    monawada conditions machan? salary limit ?
     
    • Like
    Reactions: Solo Rider and Erzo

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    මන්දා මට පට්ට ලේසි නිසා මන් ගත්තා. එකපාරක් ගියා බැන්කුවට අහන්න. Option ටිකක් දීලා කැමති විදිහ කියන්න කිවා mail එකකින්. ඉට පස්සේ ඇවිත් අස්සන් කරලා යන්න කිවා. Application එකක්වත් ඉල්ලුවේ නෑ සතියයි. :lol: :lol::lol:.
    Uba VVIP da ? 🤣 ලංකාවේ bankuwak kiyla sure da? @hodakolla menna blpn
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    Uba VVIP da ? 🤣 ලංකාවේ bankuwak kiyla sure da? @hodakolla menna blpn
    සාමාන්‍යයෙන් මගේ පලවෙනි ලොන් දේකේදිම පේශීට් සෙටිෆිකට් ඔක්කොම ඉල්ලුවා. මේපාරත් මන් දෙතුන් පාරක් ඇහුවා ඔනේද කියලා. ඉතින් උන්ට ඔනේ නැත්තම් මට මොකෝ කියලා මාත් නිකන් හිටියා.

    පලවෙනිම දේ. බැන්කුව මොකද්ද කියලා වැඩක් නෑ, බැන්කුව තියන තැන තමා වැදගත්. වැඩියේ ලෝන් යන්නේ නැති රජයේ ආයතන අඩු, industrial zone එකක් අහල පහල නැති තැනක බැන්කුවක් තෝරාගන්න ඔනේ. මම බැන්කූ හතරපහකටම ගාටලා තමා හොයාගත්තේ. බැන්කුව commercial උනාට අනිත් උන් මාව ගනන්ගත්තේවත් නෑ.

    monawada conditions machan? salary limit ?
    මන්දා බන් BSC/IESL තමා, අවුරුදු දේකකට කලින් 2M යනකන් පුලුවන් කිවා. දැන්නම් ඊට වඩා පුලුවන් ඇති.
    ------ Post added on Aug 30, 2021 at 5:03 PM
     
    • Like
    Reactions: Erzo and hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සාමාන්‍යයෙන් මගේ පලවෙනි ලොන් දේකේදිම පේශීට් සෙටිෆිකට් ඔක්කොම ඉල්ලුවා. මේපාරත් මන් දෙතුන් පාරක් ඇහුවා ඔනේද කියලා. ඉතින් උන්ට ඔනේ නැත්තම් මට මොකෝ කියලා මාත් නිකන් හිටියා.

    පලවෙනිම දේ. බැන්කුව මොකද්ද කියලා වැඩක් නෑ, බැන්කුව තියන තැන තමා වැදගත්. වැඩියේ ලෝන් යන්නේ නැති රජයේ ආයතන අඩු, industrial zone එකක් අහල පහල නැති තැනක බැන්කුවක් තෝරාගන්න ඔනේ. මම බැන්කූ හතරපහකටම ගාටලා තමා හොයාගත්තේ. බැන්කුව commercial උනාට අනිත් උන් මාව ගනන්ගත්තේවත් නෑ.

    ah ahnam hri mcn oya kalin loan 2k withra aragena tynwane ekai e ontime payment krama eke history eke pannawane

    ethakota 3rd loan ekak gannakota awlk wenne na bn
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මම හෝමාගම boc එකෙන් ගත්ත දවස් 2 යි ගියේ. ඒකත් මම හවස බාර දුන්න නිසා. නැත්තම් දවසින් ගන්නවා. 👍
     
    • Like
    Reactions: Erzo