Podi seethalak wage awa
sanage match eke highlights baluwa withrai seethala kohen giyada naa



ආයිත් අහලා..
![]()


ලව් කරන කාලෙදි ගොඩක් එවුන් කැමති පොද වැස්සටලු. බැන්දට පස්සෙ කැමති මහ වැහිවලටලු. පොතක තිබුන දෙයක් මතක් උනා.![]()
පොත් වලත් තියෙන ඒවා
මලාට පස්සේ මොකටද මිනිහෝ ආයේ මිනිය ගොඩගන්නේ..
ඇයි තොට කරෝල කන්නද?
ඔච්චර කට්ටක් කන්න ඕනෙද මූසලයෝ කරෝල ටිකක් කන්න ගිහිං කඩෙන් කට්ට කරෝල 250ක් අරගෙන ඇවිල්ලා තෙල් දාගෙන කාපංකෝ මිනිහෝ .
ඔච්චර දෙයක් වත් නොතේරෙන බූරුවෙක්ද මිනිහෝ තෝ?


මේ දැන් වැහි සිසිලක් ඇඟට දැනෙන්ඩ ගත්තමාර කූල් එකක් දැනෙන්නෙ..
උඹලගෙ පැති වලට කොහොමද ?
මොකක්ද බන් උබට පඩයක් ගියත් ත්රෙඩ් එකක් දානවා ගදට මොකක්ද එකක් ගුද මාර්ගය දිගේ පල්ලම් බැස්සා ... උබලටත් එහෙමද කියල ....
කෙල්ලෙක් එහෙම උබේ අතින් ඇල්ලුවොත් උබ ගැහිලා ගැහිලා ජබර කලන්තේ දාල වැටේවි.
හා හා .. කමක් නෑ. ඔව් අපටත් හිතලයි. ගිණි මැලයක් ගහන්න දර ටිකක් අරන් වරෙන්.
