දැන් තත්වය කතාවකින් ලියමු.
හැම තැනින්ම ඇහෙන රැහැයි හඬ තනිකම මුසුවූ මූසල හැඟීමක් හිතට ගෙන ආවා. වැහි අන්ධකාරය හැම තැනම යුහුසුළුව වෙලා ගනිමින් තිබුණා. හෙණ හඬක් මෑතකින් ගිගුරුම් දුන්නා. දෑත් වලින් කන් තද කරගත්තේ නිරායාසයෙන්. ඒ සමගම මහා විලාපයක් ඈතින් කන වැකුණා. "කැරි බල්ලෝ.." අසැබි වචනයකින් කවුරුන් හෝ කාට හෝ අමතන බව හෙමින් ඇසුණා....
(කතාව continue කරන්න ... )