මෙවන් විපත් කිසිදිනක කිසිවෙකුට ඇති නොවෙවා, යලි නොඇසීමට නොදැකීමට ලැබෙත්වා

මෙවන් විපත් යලි කිසිදින සිදු නොවේවා








කලු පූසා;11712215 said:umbawath ahu unada![]()
වතුරට නම් අහු උනේ නෑ මචන්, එත් අපෙ ගෙවල් තියෙන්නෙ මූදට කිට්ටුව, මාට තාම මතකයි මිනිස්සු ඇඳිවත පිටින්ම දුවපු හැටි, සුනාමි ඇවිත් සති දෙකක් විතර වෙනකම් අපෙ කාටවත් හරියට නින්දක් තිබුනෙ නෑ, සැරින් සැරේ ආරංචි එනව තවත් සුනාමියක් එනව කියල, අපෙ ගෙවල් කිට්ටුවට වෙන්න කන්දක් තියෙනව ඉතින් වටෙ පිටේ අය සේරම එකට යනව, ගෙවල් දොරවල් දාලා කොහේවත් දුර යන්න පුලුවන් කමක් තිබුනෙ නෑ, මොකද ඒ කාලේ හොරු හිටිය හරියට










( ඊට පස්සෙත් සැරින් සැරේ දිව්වා.. සුනාමි එනවයි කියල ගෙවල් ලග තියෙන සුනාමි කුළුණ වදිනකොට..
) ගෙදර අත්තිවාරම විතරක් ඉතුරු වෙන්න අනිත් සේරම ගලවාගෙන ගියා..
අයෙත් ඒ ඉතුරු උනු අත්තිවාරම උඩ හදාගත්ත ගෙදරට වෙලා මේ දැන් එළකිරි ලොග් වෙලා ඉන්නවා...


Captain ජැක් ස්පැරෝ;11709257 said:
~~~~සුනාමි ඛෙදවාචකය නෑවත අපට ඈති නොවෙවා~~~~~



තැන්ක්ස් මචන්..........ත්රෙඩ් එක ඉදිරියට
~~~~සුනාමි ඛෙදවාචකය නෑවත අපට ඈති නොවෙවා~~~~~

BUMP
bump

