මේ දිනේ ඔබට මතකද?

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මෙවන් විපත් යලි කිසිදින සිදු නොවේවා
    :yes::yes::yes::yes::yes::yes::yes:

    තැන්ක්ස් මචන්ලා කොමන්ට් වලට.........
    ඒකෙන්ම පේනවා උඹලගේ හිත්වලට මේ සිද්දිය කොච්චර තදින් වැදිලද කියලා............:(
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මට රෙප් ඔනේ නෑ මචන්ලා........
    කියවලා හිතට දැනෙන දේ ලියලා යන්න......
    (මම මෙහෙම කීවේ දැනට කීපදෙනෙක් මට රෙප් ලබාදී ඇති බැවිනි....ඔවුන්ට ස්තුතියි..)
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    කලු පූසා;11712215 said:
    umbawath ahu unada :eek:

    වතුරට නම් අහු උනේ නෑ මචන්, එත් අපෙ ගෙවල් තියෙන්නෙ මූදට කිට්ටුව, මාට තාම මතකයි මිනිස්සු ඇඳිවත පිටින්ම දුවපු හැටි, සුනාමි ඇවිත් සති දෙකක් විතර වෙනකම් අපෙ කාටවත් හරියට නින්දක් තිබුනෙ නෑ, සැරින් සැරේ ආරංචි එනව තවත් සුනාමියක් එනව කියල, අපෙ ගෙවල් කිට්ටුවට වෙන්න කන්දක් තියෙනව ඉතින් වටෙ පිටේ අය සේරම එකට යනව, ගෙවල් දොරවල් දාලා කොහේවත් දුර යන්න පුලුවන් කමක් තිබුනෙ නෑ, මොකද ඒ කාලේ හොරු හිටිය හරියට
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    වතුරට නම් අහු උනේ නෑ මචන්, එත් අපෙ ගෙවල් තියෙන්නෙ මූදට කිට්ටුව, මාට තාම මතකයි මිනිස්සු ඇඳිවත පිටින්ම දුවපු හැටි, සුනාමි ඇවිත් සති දෙකක් විතර වෙනකම් අපෙ කාටවත් හරියට නින්දක් තිබුනෙ නෑ, සැරින් සැරේ ආරංචි එනව තවත් සුනාමියක් එනව කියල, අපෙ ගෙවල් කිට්ටුවට වෙන්න කන්දක් තියෙනව ඉතින් වටෙ පිටේ අය සේරම එකට යනව, ගෙවල් දොරවල් දාලා කොහේවත් දුර යන්න පුලුවන් කමක් තිබුනෙ නෑ, මොකද ඒ කාලේ හොරු හිටිය හරියට
    :):):):):):):):):)
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    අවුරුදු හතකට කලින් ඒ දුවපු දිවිල්ල තවම හොදට මතකයි... :(:(( ඊට පස්සෙත් සැරින් සැරේ දිව්වා.. සුනාමි එනවයි කියල ගෙවල් ලග තියෙන සුනාමි කුළුණ වදිනකොට..:baffled::baffled:) ගෙදර අත්තිවාරම විතරක් ඉතුරු වෙන්න අනිත් සේරම ගලවාගෙන ගියා..:shocked::yes: අයෙත් ඒ ඉතුරු උනු අත්තිවාරම උඩ හදාගත්ත ගෙදරට වෙලා මේ දැන් එළකිරි ලොග් වෙලා ඉන්නවා...
    11.gif
    11.gif
    11.gif

    ඔන්න ඕක තමයි දැන් අපේ ජිවිතේ...
    :):)
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අද පෙ.ව. 9.25 ට විනාඩි 2 ක නිහඬතාවක්.


    2011 දෙසැම්බර් 26 සඳුදා- පෙරවරු 07:20
    සුනාමි ව්‍යසනයෙන් සහ ස්වභාවික ආපදාවන්ගෙන් මියගිය ශී‍්‍ර ලාංකිකයන් සිහි කෙරෙන ජාතික ආරක්ෂක දිනය අද (26) සැමරෙනවා. එලෙස විවිධ ස්වභාවික විපත්වලින් මියගිය පිරිස් සිහි කරමින් අද පෙරවරු 9.25 ට විනාඩි 2 ක නිශ්ශබ්දතාවක් පළ කරන ලෙසයි ආපදා කළමනාකරණ අමාත්‍යංශය සියලූ ශි‍්‍ර ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේ.. - Hiru FM News
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    අපි සැමදා ඔවුන් සිහිපත් කරමු මට නම් ඒ දිනේ කවදාවත් අමතක වෙන්නේ නැ