Jupiter eka wego ekata wadiya tikak lassanai wage , wena wistharanam dhanne na machan
Jupiter එක කොල්ලෙක්ට වුනත් හොදයි. මැට් පේන්ට් එකේ පොඩි ලුක් එකක් තියෙනව.
DIO එකක් ගනිං කුකුලො..
Honda PCX 125 එකක් ගනිං නැත්තං..
wego eka hodai wagene ban.disc brake ekakuth awa,dan enawada dan na.yannath puluwan oke speed.
magenam dio ekak thiyenne.dio eke issaraha pork eka awul ban.podi walaka watunath gassenawa wadie.wego eke ehema na.