මේ දෙකෙන් හොද මොකක්ද?
මම කලින් ත්‍රෙඩ් එකකින් ගන්න හොඳ
මම කලින් ත්‍රෙඩ් එකකින් ගන්න හොඳ
- 30 000ට අඩු
- ඇන්ඩ්‍රොයිඩ් තියන
- dual sim
- slide,flap නැති
- touch
- nokiya,samsung,sony
- brandnew
ෆෝන් එකක් අහලා දාපු ත්‍රෙඩ් එකට ගොඩක් කට්ටිය උදව් කරා...
ඒ හැමෝටම ස්තූතියි.
ඉතිං මම අන්තිමට තීරනය කලා Samsung Galaxy Y Duos / Samsung Galaxy Y Pro Duos කියන මොබයිල් දෙකෙන් එකක් ගන්න.
ඒකට මට ඔයාලගේ උදව්ව ඕන වෙනවා.
මේ දෙකේ ගණන් කොහොම වේවිද?
මේ දෙකේ ගණන් කොහොම වේවිද?
මේ දෙකෙන් සමාන්‍යය පවිච්චියට හොඳ, පට්ට ගහන්න පුළුවන් ෆෝන් එක මට කියන්න.
මේ දෙකෙන් එකක් ගන්න හොද,ගණන් අඩු,warranty හොඳ, කඩයක් මට කොළඹ,කඩවත්,කිරිබත්ගොඩ,ගම්පහ අවටින් කියනවද?
මම ඉන්නේ කඩවත.
මට මේ ෆෝන් දෙක්කේ ගණන් කොහොම වෙනවද කියලත් කියන්න.
මේ දෙකෙන් එකක් ගන්න හොද,ගණන් අඩු,warranty හොඳ, කඩයක් මට කොළඹ,කඩවත්,කිරිබත්ගොඩ,ගම්පහ අවටින් කියනවද?
මම ඉන්නේ කඩවත.
මට මේ ෆෝන් දෙක්කේ ගණන් කොහොම වෙනවද කියලත් කියන්න.
මීට වඩා හොඳයි කියලා හිතෙන ඇන්ඩ්‍රොයිඩ් තියන,dual sim,30 000ට අඩු ෆෝන් එකක් තියනවනම් ඒකත් කියන්න.
Last edited: