මේ දෙකේ වෙනස මොකක්ද බන්?
මෙන්න මේකයි scene එක මචන්ලා
එළකිරියේ උගත්තු සෙට් එකෙන් පොඩි help එකක් බලාපොරොත්තු වෙනවා.
මට දැනගන්න පුලුවන්ද Degree එක සහ Post Graduate එක අතර තියෙන වෙනස.
මේ දෙකෙන් ගොඩක්ම demand එක තියෙන්නේ මොකටද? සහ job එකකට යනකොට ගොඩක්ම මුලිකත්වය ලැබෙන්නේ මේ දෙකෙන් මොකටද??

දන්නා පින්වතෙක් උදව් කරන සේක්වා.......

මොකක්ද බන් ලජ්ජා නැද්ද උඩින් පල්ලෙන් බලන්න 

ඇතුලටම ඔලුව දාලා බලපන්කො