මේ දෙන්නට sub කරලා sup එකක් දෙන්න පව්නේ🤗

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,547
    75,385
    113
    දන්නෑ ඉතිං😁 විනාඩි තිස් ගානක් කැමරාව ඉස්සරහ මොන අදහසින් දානවා ද දන්නෑ මේවා😂
    පව් කියලත් හිතෙනවා, යකෝ අරුගෙ කටේ කැත බලපන් කනකොට. 🥴🥴

    ඔයිට නම්බුයි PH එකේ චැනල් එකක් පටන් ගත්තානම්. 🤭🤭

    ආතල් සීන් එක තියෙන්නෙ මුන්ට සපොර්ට් එකට අපේ උන් අයියා අක්කා ගාල කමෙන්ට් දානවනේ බන් 🥴 🥴
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මාත් හිතුවේ දෙන්නම බෝතලේ කඩන් ගහයි කියල😂 මගේ බලාපොරොත්තු සුන් වුණා🤪🤣
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මොන බඩකඩිත්තුවක්ද බන් මේ
    යුටියුබ් බෑන් කරපන් ගූගල් ලංකාවට
    හදන්න බැරි කරලා බලන්න විතරක් දියන් ප්ලිස්

    මීට වඩා දාහකින් සැපයි අර තැබැරුමේ &රි කොට තට්ට අනිලයා කියන ටොම් පචයක් අහන් ඉන්න එක
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    පව් ඉතින් අහිංසකයෝ දෙන්නා උනුත් ඉතිං මොනා හරි කොරලා ගොඩයන්න එපෑ 😂විනාඩි 31 අපරාදේ yt අවකාශේ
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    ගොබ්බ ත්‍රෙඩ්ස් 1000 අතරේ උඹේ ත්‍රෙඩ් එක තමයි සුපිරිම
     
    • Wow
    Reactions: weer 11

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,087
    1
    61,281
    113
    Mother Earth
    අනික මද්‍යසාර මෙහෙම පෙන්නන්න බෑ නේද? නීතියෙන් තහනම් නේද? 🤷‍♂️
     

    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63

    උන්ට confidence එක තියනව camera එක ඉස්සරහ විනාඩි 30 ගානක video එකක් කරන්න. අපිට confidence නෑ නෙ ඒකට කෙලින් බනින්න. ඒ නිසා අපි anonymous විදිහට මේකෙ උන්ව පලු අරිමු
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    උන්ට confidence එක තියනව camera එක ඉස්සරහ විනාඩි 30 ගානක video එකක් කරන්න. අපිට confidence නෑ නෙ ඒකට කෙලින් බනින්න. ඒ නිසා අපි anonymous විදිහට මේකෙ උන්ව පලු අරිමු
    ඒක ඇත්ත ගොඩක් උන්ට කොන්දක් නෑ මේ වගේ කැමරාවක් ඉස්සරහට ඇවිල්ලා මූණ පෙන්නලා කොන්ෆිඩන්ස් ඇතුව කතා කරන්න.

    yt eke bonna puluwan d?
    බොන වීඩියෝ නං අනන්තවත් අප්‍රමාණවත් තියෙනවා කෙල්ලෝ හෙළුව පෙන්නගෙන කරන ඒවත් අනන්තවත් තියෙනවා බෑන් කරා කියලා නම් ආරංචියක් නෑ🤔
    ------ Post added on Jun 16, 2025 at 5:09 PM