දන්නෑ ඉතිංMona adu kuley un dennekda ban mun![]()
පව් කියලත් හිතෙනවා, යකෝ අරුගෙ කටේ කැත බලපන් කනකොට.දන්නෑ ඉතිංවිනාඩි තිස් ගානක් කැමරාව ඉස්සරහ මොන අදහසින් දානවා ද දන්නෑ මේවා
![]()
ඒක ඇත්ත ගොඩක් උන්ට කොන්දක් නෑ මේ වගේ කැමරාවක් ඉස්සරහට ඇවිල්ලා මූණ පෙන්නලා කොන්ෆිඩන්ස් ඇතුව කතා කරන්න.උන්ට confidence එක තියනව camera එක ඉස්සරහ විනාඩි 30 ගානක video එකක් කරන්න. අපිට confidence නෑ නෙ ඒකට කෙලින් බනින්න. ඒ නිසා අපි anonymous විදිහට මේකෙ උන්ව පලු අරිමු
බොන වීඩියෝ නං අනන්තවත් අප්රමාණවත් තියෙනවා කෙල්ලෝ හෙළුව පෙන්නගෙන කරන ඒවත් අනන්තවත් තියෙනවා බෑන් කරා කියලා නම් ආරංචියක් නෑyt eke bonna puluwan d?