මේ දොස්තරලා ඉල්ලන්නෙ නෑ නෙ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ඉල්ලුව නම් වහලා

    ජනාධිපති ගෝඨාබය රාජපක්‍ෂ මහතා සමග ඊයේ දිනයේ පැවති එම කාර්ය සාධක බලකා හමුවේ දී කිසිදු වෛද්‍ය සංගමයක් හෝ සෞඛ්‍ය වෘත්තීය සංගමයක් එවන් ඉල්ලීමක් ඉදිරිපත් නොකළ බව ඔහු පැවසීය.

    එවන් යෝජනා එම බළකාය කැඳවන අවස්ථාවේදී ඉදිරිපත් නොවීම යම්කිසි ආකාරයක ප්‍රශ්නයක් බවද ඔහු සඳහන් කළේය.

    කිසියම් යෝජනාවක් හෝ අදහසක් ඇතිනම් මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කිරීමට පෙර තමන්ට ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිතුමන්ද එහිදී පැවසූ බවද හමුදාපතිවරයා පැවසීය.

    https://lankacnews.com/55962-2/
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ප්‍රශ්න අහන්න කියන්න ෆෝරම් එකක් තියෙද්දී ගැණු වගේ තැන තැන කියවන එකට නම් හොද වැඩේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,612
    113
    ඔක්කොම ශෝ තමා පෙන්නන්නෙ.

    මුන් ටික අපිට ටීවී වල පෙන්නවනව ජනාදිපති ගාව පූසො ටික වගේ. ජනාදිපතිටත් තත්වෙ තේරුන් ගන්න කවුරු හරි ඉල්ලනම ඕනි නැත්තන් බබා
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    වෙද්දු මුන් මීඩියා ඉස්සරහට ඇවිල්ල කැරි ටෝක් දීල ජනාධිපති ඉස්සරහ බල්ලෝ වගේ එහෙයි එහෙයි කියල එන එකට මුන්ටික බැලුවේ උන්ගේ නොහැකියාව වෙන පැත්තකට හරවන්න .මුන් ටික ලෙඩ්ඩු බලන්නේ නෑ වාට්ටුවට ආවත් මුන්ට හිතෙන dos එක ලියල යනවා .යකෝ නියෝමොනියව හැදුනහම තමයි ඒ කියන්නේ ලෙඩා bad උනහම ICU එකට මාරු කරලා මුන් ටික shape වෙනවා .ඕක අඩුගානේ දවසට එක පාරක් හරි ස්ටෙත් එක තියල බැලුවනම් bad වෙන්න ඉස්සෙලා ඔක්සිජන් ටික දීල මැරෙන උන් අඩුකරගන්න පුළුවන් මේ කාලකන්නි ඕව කරන්නේ නෑ
    for whom?
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    අපේ ඔෆිස් වලත් ඉන්නව ඔහොම උන්, කනකොටයි සිගරට් එක ගහද්දී ටෝක් දෙනවා, බොසා මීටිමක් ගත්තම ඕකේ සර් විතරයි!
    ඹොසා එක්ක අවන්කවම කතා කරපු උන් ඔෆිස් එකේ දැන් නෑ නේද? 🤔🤔🤔
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    පවු යකෝ
    ඔහොම කියන්න එපා

    යන්තම් ගොඩ දාගෙන ආවා විතරයි
    නෑ බන් මං ඒක අවංකවම කිව්වෙ ඔෆිස් එකට අදාලව විතරයි. අනිත් පැත්තටත් ගැලපුනා නම් කරන්න දෙයකුත් නෑ. 🙂🙂🙂
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    නෑ බන් මං ඒක අවංකවම කිව්වෙ ඔෆිස් එකට අදාලව විතරයි. අනිත් පැත්තටත් ගැලපුනා නම් කරන්න දෙයකුත් නෑ. 🙂🙂🙂
    ඒක තමා සිද්ධ උනේ ගොඩක් තැන් වල ...... සමහරුන්ට අහෙන්නෙ නෑ , පෙන්නෙ නෑ , ලියුම් හම්බෙන්නෙ නෑ
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඹොසා එක්ක අවන්කවම කතා කරපු උන් ඔෆිස් එකේ දැන් නෑ නේද? 🤔🤔🤔
    මීටින් වල කතා කරල ප්‍රශ්ණ විසඳගත්තු උන් තමා තාම ඉන්නෙ, තැන් වල කියව කියව හිටපු උන් ටික තමා මාරු උනේ ☺️
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    මීටින් වල කතා කරල ප්‍රශ්ණ විසඳගත්තු උන් තමා තාම ඉන්නෙ, තැන් වල කියව කියව හිටපු උන් ටික තමා මාරු උනේ ☺️
    ඒක තමයි වෙන්න ඕනේ. ගොඩක් බොසාල හොයන්නේ ඔකේ බොස් ගාන උන්. බොස්ට සැටිස් ඒත් වැඩේ අනනවා. 🤐🤐🤐
     
    • Like
    Reactions: PrasangaSPerera

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මීටින් වල කතා කරල ප්‍රශ්ණ විසඳගත්තු උන් තමා තාම ඉන්නෙ, තැන් වල කියව කියව හිටපු උන් ටික තමා මාරු උනේ ☺️
    ඒකනේ නේද
    ජාසිංහල, ජයරුවන් ලා කියව කියව ඉන්දලා මාරූ උනේ වෙලාවට.
    නැත්තං තාම ඉතින් උන් බොසාව සැටිස් කර කර ඉන්නවා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කියනව නන් මහ එකාට කියන්නෙ ඔනෙ
    තීරන ගන්නෙ උන් මිසක් මිනිස්සු නෙවෙයි.

    තැන තැන කියවලා වැඩක් නෑ


    එහෙම නැත්නන් කිව්වට වැඩක් නෑ කියල හිතනවද දන්නෙත් නෑ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය කියන්නේ GMOA එකට අදාලව වෙන්න ඕනේ. නෑත්නම් කෙලින් කතා කරපු මිනිස්සු හිටියා.. හොදටම කරපු මනුස්සයා අනිල් ජාසින්හ හිටියා නම් අපිට මෙහෙම වෙන්නේ නෑ. අයි ඩී එච් එකේ ලොක්කා පේනවනේ සද්ද නෑතිව ගේම ගහනවා. ඔය GMOA සෙට් එක නම් ඉතින් පිට කහන සීන් එකක් තියෙන්නේ. මම ඕක කලිනුත් කිව්වා. එයාලා පොහොට්ටුවේ සමිතියක්නේ.. දොස්තර රාජපක්ෂට මහත්තයා ලියපු එකක් ගෑනත් ලගදි ගම්පහා බඩා ටෝකක් දුන්නා නේ. අන්න ඒකට ඩොක්ටර් කෙලින්ම උත්තරේ දීලා තිබ්බා. අපිත් රාජපක්ශ සර් හින්දා තමා ඈත්තටම ගම්පහා එච්චර අඩුපාඩු තියෙනවා කියලා දෑනගෙන එහෙට සල්ලි එකතු කරලා අඩු පාඩු අරන් දුන්නේ. ඒ එක්කම කලුබොවිල, පානදුර වගේ අනිත් ඉස්පිරිතාල වලත් අඩුපාඩු ගෑන දෑනගන්න පුලුවන් වුනා. හුගක් අය දෑන් ඒ අඩුපාඩු පුරවලා දීලා තියෙන්නේ
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    අපේ ඔෆිස් වලත් ඉන්නව ඔහොම උන්, කනකොටයි සිගරට් එක ගහද්දී ටෝක් දෙනවා, බොසා මීටිමක් ගත්තම ඕකේ සර් විතරයි!

    Meeting jaathi keepayak thiyanavane. Boss kathakarana meeting "Discussion" vennath puluvan "Eya hithana dey, niyoga" vennath puluvan.
    Deveni jaathiyata yojana denna giyoth ivarai.
    Anik eka, api podi kaale thaaththagen permission ganna baya nisa ammata kiyanava illala denna kiyala.

    Methana, presidentta therenneth na mokada venne, kala yuththe mokakda kiyala. :(
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඒකනේ නේද
    ජාසිංහල, ජයරුවන් ලා කියව කියව ඉන්දලා මාරූ උනේ වෙලාවට.
    නැත්තං තාම ඉතින් උන් බොසාව සැටිස් කර කර ඉන්නවා

    ජාසිංහ නම් තැන් තැන් වල කියෙව්වෙ නෑ, මිනිහටත් ඒ දවස් වල කොච්චර කිව්වද ඇත්ත හංගනව කියල.
     
    • Like
    Reactions: Solo Rider