නිලියගේ නම කියන්න කලින්
The Further Adventures of Tennessee Buck
ෆිල්ම් 1 ගැන විස්තර ටිකක් කියන්න එපැයි.
![]()
මේක ලංකාවේ රුගත කල විදේශීය නිෂ්පාදන චිත්ර පටියක්.
රූගත කරේ නුවර සහ නුවර අවට. ලංකාවෙන් මේක රූගත කරන්න සහය දුන්නේ ෆිල්ම් ලොකේෂන් සර්විස් ආයතනය. මේකේ පලවෙනි යටම Film 1 ට නම දාල තිබුනේ sacrifice (සැක්රිෆයිස්) කියල. (ඉතින් නුවර කටියගෙන් විස්තර එහෙම අහනවනම් sacrifice (සැක්රිෆයිස්) කියල අහන්න 86 විතර කරපු චිත්ර පටියක් ගැන උඩ පැනල විස්තර කියයි, (The Further Adventures of Tennessee Buck
දන්නේ නැහැ/ මොකද එක රිස්ලිස් කරපු නම නිසා )මොකද ගොඩක් කටිටිය මේකේ අතිරේක නළු නිලියෝ විදිහට සම්බන්ද වෙලා තියනවා )
මේ චිත්ර පටියේ කතාව විදිහට එක පටන් ගන්නේ බෝනියෝ කියන කනිබල් නැත්නම් මිනි මස් කන ගෝත්රිකයෝ ඉන්න දුපතක.
එක ඔයාලට චිත්ර පටිය පටන් ගන්නකොටම දකින්න පුළුවන්
![]()
අවුල උනේ අපේ අතිරේක නළු නිලියෝ මේකේ තියන ගෝෂ කරන ශබ්ද වලට මරපන් , ගහපන් කියල එයාල දන්නා සිංහලෙන් කතාකරනවා, වෙන්න ඕනි මේක බෝනිය දුපතක් නම් මොනවා හරි තේරෙන්නේ නැති බාසාවක් නේ කතා කරන්න ඕනි වෙන්නේ. සොවුන්ඩ් රෙකෝඩ් කරපු සුද්දට (ජෝශප් ) ට ඕක තේරෙන්නේ නැහැනේ සිහලද මොකද්ද කියලා , මිනිහ ඕක ෆ්ලෝ ග්රවුන්ඩ්, නැත්නම් බැක් ග්රවුන්ඩ් 1 ට දැම්ම. ඔන්න ෆිල්ම් 1 රිලීස් උනගමන් ලංකාවේ මීඩියා ටික පටන් ගත්ත වැඩේ . මොකද්ද සිංහල කතාකරන එකම රට ලංකාව , බලන්න ලංකාව අනික් රටවලට අදුන්නලා දීල තියන විදිහ කියල.කොහොමද අදුන්නලා දීල තියන්නේ මිනිකන්නන්ගේ දේශය විදිහට කියල. (ඔය ටිකනම් ගොඩක් අයට මතක ඇති)
ලංකාවේ නළු නිලියෝ තෝරන වැඩේ නැත්නම් Casting Director කරන්නේ සොමි රත්නායක මහත්මය. මෙයා මේකේ ප්රදාන චරිතයකුත් කරනවා.
එතකොට සොමි රත්නායකට කටිටිය සප්ලයි කරපු ඒජන්ට් තමයි "වොලොක් "
වොලොක් තමයි නුවර සහ කොලබින් මේ නුයුඩ් සීන් වලට ඕනි ගනු ළමයි ගෙනත් දුන්න කෙනා.
![]()
මේය නං දැන් ලනකවේ ප්රසිද්ද නිලියක්
මේ සෙනග ගොඩක් නැත්තනම් උත්සවයක නටන 1 රූගත කරන්නේ පේරාදෙණිය මල්වත්තේ
![]()
ලනක්වේ නළු නිලියෝ, උඩුකය නිරුවති නිලියෝ ගොඩක් සම්බන්ද උනත්, පසුබිම් ශබ්දය සිංහල කතාකරනවා ඇහුනත් මේ නටන නිළිය නම්
![]()
ලංකාවේ නිලියක් නෙමයි. මෙයාගේ නම tracy hutchinson. මෙයා ඇදුම් නිර්මාණය කරන්න ආපු අන්ඩ්ර ගේ සහයිකාවක්(asst. costume designer)
එහෙනම් තව විස්තර ඕනිනම් අහන්න - ජය
ඩවුන්ලෝඩ් කළා. සුපිරි
ලංකාවේ උන් සේරම සිංහලෙන් කතා කරන්නේ හැම තැනම
පේරාදෙනිය මල් වත්තේ තමයි ගොඩක් ෂූට් කරලා තියෙන්නේ
සුරදූතියෝ චිත්රපටයේ ප්රධාන චරිතයක් රඟපෑ අකුෂ්ලා මෙහි ප්රධාන චරිතයක් රඟපානවා. සසන්තිත් ඔය නැටුම් දර්ශනයේ අවශේෂ චරිත අතර සිටිනවා. දෙදෙනාම රඟපාන්නෙ ලැම නිරුවතින්.