මේ පරණ ටෙලි නාට්‍යයේ නම මතක නම් කියහන්කෝ.

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    තව සුපිරි කතාවක් ගියා රොෂාන් රවින්ද්‍ර ඉන්න ,උට campus යන්න ලකුණු මදි වෙලා ගෙදරක වයසක කෙනෙක් බලාගන්න යනවා..ඔෂදිත් ඉන්නවා
    ඇබෑර්තු ඇත
     
    • Love
    Reactions: dhanuka kumara

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    633
    865
    93
    thawa ekak thibba neda bn, ara suminda sirisena mahatha inna ekak, podi kellekwa gamata ekka yana eka. theth saha viyali. patta kathawa.

    View attachment 178433
    චරිත තුනක් tele drama was the best.
    Few other classics were,
    අන්දර වැට,
    සීනු ජෝන්
    බුදු පිළිමය
    තව එකක් තිබ්බ ලමයෙක් ගහට නග්ගල කොස් කඩාගෙන වැටුණ scene එකක් නම මතක නෑ,
    ලහිරු දහසක්
    බෝඩිම් කාරයෝ / අසල් වැසියෝ වගේ නමක් තිබ්බ එකක්
    තව එකක් තිබ්බ
    "අයාලේ යන වන සතුන් කියලා තීම් song එක
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,929
    113
    Gampaha
    බලල තියෙනව මේක සුපිරි කතාවක්.....
    මේව එක්ක බැලුවම,
    දැං යන ටෙලි වලට කටක් ඇරල කතාවක් කියන්නවත් හිතෙන්නෙ නෑ....

    ඒ කියන්නෙ දොස්තරෙක් නොවී ක්ලිනික් එකක් දාගන්නවා?
    ඔවු...
    කොලුවගෙ තාත්ත නම ගිය ටියුශන් මාස්ටර් කෙනෙක්. ඒ.ලෙ වලින් කැම්පස් යන්න ලකුණු මදි නිසා තාත්ත කොලුවට බොරේ අදිනව. මූ ගෙදරින් තරහ වෙලා ඇවිල්ල, පාමසි එකක ටෙම්පරි වැඩ කරනව... ඒ ගමංම පාට් ටයිම් ඉගෙනගෙන පාමසිස්ට් එග්සෑම් එක කරනව...

    මූ වැඩ කරන ෆාමසියෙ කන්ටෑක් තියෙන නම ගිය ඩොක්ට කෙනෙකුත් එනව මූ ඉගෙන ගන්න යන ක්ලාස් එකට....😂
    ඒකෙන් තමයි මූට අයිඩියා එක එන්නෙ. දුර පළාතකට ගිහිල්ල පටං ගන්නව වැඩේ...
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    බලල තියෙනව මේක සුපිරි කතාවක්.....
    මේව එක්ක බැලුවම,
    දැං යන ටෙලි වලට කටක් ඇරල කතාවක් කියන්නවත් හිතෙන්නෙ නෑ....

    ඔවු...
    කොලුවගෙ තාත්ත නම ගිය ටියුශන් මාස්ටර් කෙනෙක්. ඒ.ලෙ වලින් කැම්පස් යන්න ලකුණු මදි නිසා තාත්ත කොලුවට බොරේ අදිනව. මූ ගෙදරින් තරහ වෙලා ඇවිල්ල, පාමසි එකක ටෙම්පරි වැඩ කරනව... ඒ ගමංම පාට් ටයිම් ඉගෙනගෙන පාමසිස්ට් එග්සෑම් එක කරනව...

    මූ වැඩ කරන ෆාමසියෙ කන්ටෑක් තියෙන නම ගිය ඩොක්ට කෙනෙකුත් එනව මූ ඉගෙන ගන්න යන ක්ලාස් එකට....😂
    ඒකෙන් තමයි මූට අයිඩියා එක එන්නෙ. දුර පළාතකට ගිහිල්ල පටං ගන්නව වැඩේ...
    ඒ දවස් වල ස්ක්‍රිප්ට් ලියපු උනුත් මරු බුලට්. දැන් කාලකන්නිනෙ ලියන්නෙ. ඔක්කොම සල්ලි වෙනුවෙන්, හොඳ නිර්මාණයක් බිහි වෙන්නෙම නෑ
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    පරණ සුපිරි ටෙලිනාට්‍ය ගොඩක් දැන් youtube එකේ තියනව.
    ow. rupavahiniye official channel ekak thiyenawa "RooFlix" kiyala. eke thama un unge parana drama ehema godak danne.
    main "Rupavahini" yt channel eke parana ewa danawa adui, mama hithanne copyright wadunoth kiyala wenna one.

    https://www.youtube.com/c/RooFlix/playlists
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    දොස්තරල ගැන කතාවුන නිසා මට මතක් වුන තව පරණ කතාවක් තමා "ඉසිවර අසපුව".

    මම වසන්ත කුසලාන එකට වඩා කැමති ඉසිවර අසපුවට. ජනක කුඹුකගේ, අචලා අලස් එහෙම ඉන්න සුපිරියක්.
    මේකෙ තියෙන්නෙ ඩොස්තර කෙනෙක් කිසිම පහසුකමක් නැති හෙන දුර ගමකට ගිහින් වසංගතයක් නිසා (මැලේරියව වගේ මතක) පවුල් පිටින් මැරෙන තැන වුනත් ඇතෑරල නොයා මිනිස්සුන්ට පිහිට වෙන කතාවක්. ඔය අස්සෙ තව ලස්සන අතුරු කතාත් තියෙනව.

    rupavahini, RooFlix ඔෆිශියල් චැනල් වලනම් නෑ හැබැයි ඒක.

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ow. rupavahiniye official channel ekak thiyenawa "RooFlix" kiyala. eke thama un unge parana drama ehema godak danne.
    main "Rupavahini" yt channel eke parana ewa danawa adui, mama hithanne copyright wadunoth kiyala wenna one.

    https://www.youtube.com/c/RooFlix/playlists
    ඔව් මම ඉන්ගම්මාරුව ගැන තේර්ඩ් එකකුත් දැම්ම මේ ලගදි, ඔය රූෆීල්ක්ස් එකේ තියන..
    https://elakiri.com/threads/ඉන්ගම්මාරු-කතා.2059226/