pissuda manussayo ranila leading the game puthanoi lapayatai apa nathi line ekak tiyenneආය ඕවට අහුවෙලා සිංහලු ඡන්දෙ දෙයි කියල මම නම් හිතන්නෙ නෑ, කවුරු ජනාධිපති වෙයිද කියල කියන්ඩත් අමාරුයි (බොහෝවිට පුතානෝ?), ඊලඟට කාටවත් වැඩි බලයක් නැති ගෙම්බො පනින අච්චාරු ආණ්ඩුවක් හැදෙයි.
දාන්න එපා...මගේ පලවන ඡන්දය කාටද
සිරාම කතාව උන්ව බේරගන්න පෝලිමේ එන්නේ මාද්‍ය සාකච්චා වලටඅනිවා.. දලදාමාලිගාවට ටාගට් කරයි බොහෝවිට.
ලංකාවේ අනික් ආගම් අදහන එඋනුත් බලාගෙන ඉන්නෙම බුදුදහමට මොනව හරි වෙනකන් නිසා ඕවා කරල තිත් ටික යා කරල පෙන්වන්න හරි ලේසියි. එකාට එකා නෑ ගේම් ගහන්න ලේසියි ඉතිං.
උතුරෙ බෞද්ධ පුරාවස්තු කඩලා ශිවගෙ ලිංග තියනකොට, පල්ලියෙන් බුදුපිළිම ගලවනකොට, දකුණේ බෝම්බ ගහපුව ගැන කෙල බිඳක්වත් හෙලන්නැතිව කොටි ත්‍රස්තවාදීන් වෙනුවෙන්, ජෙරම් වෙනුවෙන් රැඩිකල්ලු ජෙප්පො වගේ ගොඩක් අය පෙනී ඉන්නෙ ගින්දර පත්තුකරන අන්තවාදියෝ වෙනුවෙන්.
අවශ්‍ය පරිසරය හදලා දීලා ඊට පස්සෙ අඬනවා රාජපස්ස නැගිටිනවා කියකියා
මැරීගෙන මාස ගානක් අරගල කරපු එකෙනුත් වැඩක් නෑ මෙච්චර ඉක්මනට උං නැගිටිනව නම්
මාලිගාවට ගහන්නෙත් නෑ කිසිම ආගමික ස්ථානයකට ගහන් නෑ. ඒ ක්‍රමය නැවත භාවිත කරන් නෑ කරන්නත් බෑඅනිවා.. දලදාමාලිගාවට ටාගට් කරයි බොහෝවිට.
ලංකාවේ අනික් ආගම් අදහන එඋනුත් බලාගෙන ඉන්නෙම බුදුදහමට මොනව හරි වෙනකන් නිසා ඕවා කරල තිත් ටික යා කරල පෙන්වන්න හරි ලේසියි. එකාට එකා නෑ ගේම් ගහන්න ලේසියි ඉතිං.
උතුරෙ බෞද්ධ පුරාවස්තු කඩලා ශිවගෙ ලිංග තියනකොට, පල්ලියෙන් බුදුපිළිම ගලවනකොට, දකුණේ බෝම්බ ගහපුව ගැන කෙල බිඳක්වත් හෙලන්නැතිව කොටි ත්‍රස්තවාදීන් වෙනුවෙන්, ජෙරම් වෙනුවෙන් රැඩිකල්ලු ජෙප්පො වගේ ගොඩක් අය පෙනී ඉන්නෙ ගින්දර පත්තුකරන අන්තවාදියෝ වෙනුවෙන්.
අවශ්‍ය පරිසරය හදලා දීලා ඊට පස්සෙ අඬනවා රාජපස්ස නැගිටිනවා කියකියා
මැරීගෙන මාස ගානක් අරගල කරපු එකෙනුත් වැඩක් නෑ මෙච්චර ඉක්මනට උං නැගිටිනව නම්
Meka thama math hithanne.ජන්ද පොඩි පොඩි කන්ඩායම් වලට කඩලා පාර්ලිමේන්තුවේ එකතු වෙනවා .
ජෙප්පොන්ව හාන්සි කරනව විපක්ශෙට .Meka thama math hithanne.