මේ පාරත් එකක් දායිද?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    චන්දෙ ලංවෙලා මේ පාරත් බෝම්බයක් දායිද? මොකද හිතන්නෙ? guess කරමු බලන්න. මම හිතන්නේ පන්සලකට වගේ සෙට් කරයි කියලා.
     
    • Like
    Reactions: NRTG

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    අනිවා.. දලදාමාලිගාවට ටාගට් කරයි බොහෝවිට.
    ලංකාවේ අනික් ආගම් අදහන එඋනුත් බලාගෙන ඉන්නෙම බුදුදහමට මොනව හරි වෙනකන් නිසා ඕවා කරල තිත් ටික යා කරල පෙන්වන්න හරි ලේසියි. එකාට එකා නෑ ගේම් ගහන්න ලේසියි ඉතිං.
    උතුරෙ බෞද්ධ පුරාවස්තු කඩලා ශිවගෙ ලිංග තියනකොට, පල්ලියෙන් බුදුපිළිම ගලවනකොට, දකුණේ බෝම්බ ගහපුව ගැන කෙල බිඳක්වත් හෙලන්නැතිව කොටි ත්‍රස්තවාදීන් වෙනුවෙන්, ජෙරම් වෙනුවෙන් රැඩිකල්ලු ජෙප්පො වගේ ගොඩක් අය පෙනී ඉන්නෙ ගින්දර පත්තුකරන අන්තවාදියෝ වෙනුවෙන්.
    අවශ්‍ය පරිසරය හදලා දීලා ඊට පස්සෙ අඬනවා රාජපස්ස නැගිටිනවා කියකියා 😅
    මැරීගෙන මාස ගානක් අරගල කරපු එකෙනුත් වැඩක් නෑ මෙච්චර ඉක්මනට උං නැගිටිනව නම්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    giya sare bomba gahanakan sagala ekka puk shot gahuwa kiyala ranilta benna. me sare baninne katada kiyala hitha ganna beruwa baiyo welalenawa
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ලොකු චාන්ස් එකක් තියෙනව මේ පාරත් බෝම්බයක් ගහන්න. හැබැයි බෝම්බ වැඩේ චොර වෙලා පජාත වෙලා ගහපු උන් එළි උන නිසා නිසා මේ පාර වෙන වැඩක් බලනව වෙන්නත් පුලුවන්. මොකද දිට්ඨදම්මවේදනීය කර්මෙත් පල දීපු නිසා බයේ ඇත්තෙ.
     
    • Like
    Reactions: NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ආය ඕවට අහුවෙලා සිංහලු ඡන්දෙ දෙයි කියල මම නම් හිතන්නෙ නෑ, කවුරු ජනාධිපති වෙයිද කියල කියන්ඩත් අමාරුයි (බොහෝවිට පුතානෝ?), ඊලඟට කාටවත් වැඩි බලයක් නැති ගෙම්බො පනින අච්චාරු ආණ්ඩුවක් හැදෙයි.
     
    • Like
    Reactions: NRTG

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    mokak karath mokada bn

    ආය ඕවට අහුවෙලා සිංහලු ඡන්දෙ දෙයි කියල මම නම් හිතන්නෙ නෑ, කවුරු ජනාධිපති වෙයිද කියල කියන්ඩත් අමාරුයි (බොහෝවිට පුතානෝ?), ඊලඟට කාටවත් වැඩි බලයක් නැති ගෙම්බො පනින අච්චාරු ආණ්ඩුවක් හැදෙයි.
    pissuda manussayo ranila leading the game puthanoi lapayatai apa nathi line ekak tiyenne
    ------ Post added on May 30, 2023 at 8:40 PM
     
    • Like
    Reactions: NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    1. සිංහල කතෝලික ගැටුම
    2. සිංහල මුස්ලිම් ගැටුම
    3. සිංහල දමළ ගැටුම
    4. සිංහල බර්ගර් ගැටුම
    5. සිංහල වැදි ගැටුම
    6. සිංහල මැලේ ගැටුම
    7. සිංහල සිංහල ගැටුම
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අනිවා.. දලදාමාලිගාවට ටාගට් කරයි බොහෝවිට.
    ලංකාවේ අනික් ආගම් අදහන එඋනුත් බලාගෙන ඉන්නෙම බුදුදහමට මොනව හරි වෙනකන් නිසා ඕවා කරල තිත් ටික යා කරල පෙන්වන්න හරි ලේසියි. එකාට එකා නෑ ගේම් ගහන්න ලේසියි ඉතිං.
    උතුරෙ බෞද්ධ පුරාවස්තු කඩලා ශිවගෙ ලිංග තියනකොට, පල්ලියෙන් බුදුපිළිම ගලවනකොට, දකුණේ බෝම්බ ගහපුව ගැන කෙල බිඳක්වත් හෙලන්නැතිව කොටි ත්‍රස්තවාදීන් වෙනුවෙන්, ජෙරම් වෙනුවෙන් රැඩිකල්ලු ජෙප්පො වගේ ගොඩක් අය පෙනී ඉන්නෙ ගින්දර පත්තුකරන අන්තවාදියෝ වෙනුවෙන්.
    අවශ්‍ය පරිසරය හදලා දීලා ඊට පස්සෙ අඬනවා රාජපස්ස නැගිටිනවා කියකියා 😅
    මැරීගෙන මාස ගානක් අරගල කරපු එකෙනුත් වැඩක් නෑ මෙච්චර ඉක්මනට උං නැගිටිනව නම්
    සිරාම කතාව උන්ව බේරගන්න පෝලිමේ එන්නේ මාද්‍ය සාකච්චා වලට
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    අනිවා.. දලදාමාලිගාවට ටාගට් කරයි බොහෝවිට.
    ලංකාවේ අනික් ආගම් අදහන එඋනුත් බලාගෙන ඉන්නෙම බුදුදහමට මොනව හරි වෙනකන් නිසා ඕවා කරල තිත් ටික යා කරල පෙන්වන්න හරි ලේසියි. එකාට එකා නෑ ගේම් ගහන්න ලේසියි ඉතිං.
    උතුරෙ බෞද්ධ පුරාවස්තු කඩලා ශිවගෙ ලිංග තියනකොට, පල්ලියෙන් බුදුපිළිම ගලවනකොට, දකුණේ බෝම්බ ගහපුව ගැන කෙල බිඳක්වත් හෙලන්නැතිව කොටි ත්‍රස්තවාදීන් වෙනුවෙන්, ජෙරම් වෙනුවෙන් රැඩිකල්ලු ජෙප්පො වගේ ගොඩක් අය පෙනී ඉන්නෙ ගින්දර පත්තුකරන අන්තවාදියෝ වෙනුවෙන්.
    අවශ්‍ය පරිසරය හදලා දීලා ඊට පස්සෙ අඬනවා රාජපස්ස නැගිටිනවා කියකියා 😅
    මැරීගෙන මාස ගානක් අරගල කරපු එකෙනුත් වැඩක් නෑ මෙච්චර ඉක්මනට උං නැගිටිනව නම්
    මාලිගාවට ගහන්නෙත් නෑ කිසිම ආගමික ස්ථානයකට ගහන් නෑ. ඒ ක්‍රමය නැවත භාවිත කරන් නෑ කරන්නත් බෑ
     
    • Love
    Reactions: Registext and NRTG