මේ පාරත් ලංකාවට 1 හම්බෙලයි කියන්නේ

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මේ පාරත් ලංකාවට 1 හම්බෙලයි කියන්නේ

    i0FTUSe.jpg


    l3Op3gK.jpg

    iEzZlkv.jpg

    eXCKg3e.jpg

    td13LWq.jpg


    ඉස්සුවෙ මෙතනින්
    http://www.aluth.com/2015/12/google-year-in-search-2015.html
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ape janidi pathi thuma mekatath kiyayida danne neha mewa balan unta madu waligen thlanna ona kiyala
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඇයි බන් sex කියන්නෙ හොඳනැති වචනයක්ද? ඔන්න porn වගේ එකකින් එක උනානම් තමයි අප්සෙට් එක.
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    කාටද ආඩම්බර

    මොක උනත් මචං ලංකාවට වැඩිය මෝල් කාරයෝ ඉන්දියාවේ ඉන්දැද්දී මේ මගුල හැම අවුරුද්දෙම ලංකාවට එන එකනේ පුදුමේ :(
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    කොල්ලො කවදාවත් සෙක්ස් කියල සර්ච් කරන්නෙ නෑ... මේකට තනිකරම වග කියන්න ඕනෙ වයසක අංකල්ල + තරුණ කෙල්ලෝ​
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,353
    9,129
    113
    Around the world
    මොක උනත් මචං ලංකාවට වැඩිය මෝල් කාරයෝ ඉන්දියාවේ ඉන්දැද්දී මේ මගුල හැම අවුරුද්දෙම ලංකාවට එන එකනේ පුදුමේ :(

    ජනගහනය අතින් ඉන්දියාව කොපමණ ඉස්සරහින්ද ඉන්නේ. internet බාවිතය ලංකාවට වඩා කොපමණ වැඩිද ඇත්තටම මේක ප්‍රයෝගිකව වෙන්න පුළුවන් දෙයක් නෙමේ
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    රබර් බෝලයක් වතුර යටට ඔබන්න ඔබන්න උඩට එන වේගේ වැඩියි...
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,033
    113
    KANDY
    මොක උනත් මචං ලංකාවට වැඩිය මෝල් කාරයෝ ඉන්දියාවේ ඉන්දැද්දී මේ මගුල හැම අවුරුද්දෙම ලංකාවට එන එකනේ පුදුමේ :(

    Average ekane ban ganne population ekata sapekshawa,
    Ethakota ape wadi athi :sorry: