Ehema nam ithin ena hema ekawa elawa elawa inna wei:Uba hithanawada minissu maasa 6k iwasai kiyala? Mata sure ne(Iwasanne nemai kiyala kiyanawa neme, Mata echchara idea ekak ne)
Ehema nam ithin ena hema ekawa elawa elawa inna wei:Uba hithanawada minissu maasa 6k iwasai kiyala? Mata sure ne(Iwasanne nemai kiyala kiyanawa neme, Mata echchara idea ekak ne)
Ow ithin, Parliament Election ekak ikmanatama ganna eka thama ekama option eka. Ethakan sarwaparkshika anthar kaaleena rajak daala tikak hari wiswasayak ganna one. U rajapaksha rookadayak kiyala pennapu eka thama case eka.Ehema nam ithin ena hema ekawa elawa elawa inna wei:![]()
රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි ගානට යද්දී 88/89 වගේ මර්දනය කරලා අරගල නවත්තන්න බෑ. පොලිසිය හමුදාව උනත් support කරන්නේ නෑ.

එහෙම කටු කම්බි බස්සවගන්න පුළුවන් උනේ 88/89 කාලේ. ඒ කාලේ අපි ලෝකෙට මෙච්චර විවුත වෙලා තිබ්නේ නෑ... දැන් ඔහොම කලොත් හොම්බේන් යන්න වෙන්නේ මානව හිමිකම් කේස් නිසා..අලුතින් පාර්ලිමේන්තු ආව ඔක්කොම රනිල්ට වෝට් කලේ ඉතුරු සම්පුර්රණ කාලයම පාර්ලිමේන්තුව ඇදගෙන යනවා කියන පොරොන්දුව මත. නැත්තන් උන්ට පෙන්ශන් එක නැති වෙනවා. උන් දන්නවා උන්ගෙන් වැඩි හරියකට ආපහු එන්න බෑ කියල ජන්දෙකින්. මාස 6 ලංවෙද්දි අරගලයක් කරන්න වෙයි. හැබැයි ගෝඨා මහින්ද එක්ක දාපු සෙල්ලම් රනිල් එක්ක දාන්න බෑ. ගෝඨා මහින්ද මොන කුපාඩි බලු වැඩ කලත් අරගල වගේ ඒවාට බයයි. ඒ වගේ අයට චන්ඩි පාර්ට් දාල වීරයෝ වෙච්ච අය ඇත්තටම චන්ඩිද කියලා දැන් තමයි බලාගන්න පුලුවන්.මටනම් හිතෙන්නේ ගෝඨාභයව එළවලා මීඩියා වල දබර ඇඟිල්ල දික් කරගෙන කෑ ගහපු අරගලකරුවෝ ගොඩක් අයට පස්ස පැත්තවල් වලට කටු කම්බි බස්ස ගන්න වෙයි වගේ
කීත් නොයාර්ගේ ඇට තැලුවේ 88/89 ද. වධකාගාර දාගේන ඔව්වා කරන්න යන්නේ කවුද. එක එකාව වෙන වෙනම අල්ලගෙන අතුරුදහස් කරලා ඕනේ දෙයක් කරන්න පුලුවන්.සාක්ෂි නැතිතාක් කල් කිසිම කෙනෙක් වරද කරුවෙක් නෙමේඑහෙම කටු කම්බි බස්සවගන්න පුළුවන් උනේ 88/89 කාලේ. ඒ කාලේ අපි ලෝකෙට මෙච්චර විවුත වෙලා තිබ්නේ නෑ... දැන් ඔහොම කලොත් හොම්බේන් යන්න වෙන්නේ මානව හිමිකම් කේස් නිසා..
බූරුපුතා අගමැති වෙන්න පුළුවනි!අලුත් එවුන් රනියට ඡන්දෙ දෙන්න ඇත්තෙ විසුරුවන්නේ නෑ කියන පොරොන්දුව පිට.
ඡන්දෙකට ගියොත් සජියා අගමැති වෙයි. අනුර සමහර විට විපක්ෂනායක වෙයි.
88/89 gana poddak hoyala balapan ban.. ohoma seen ekak na. oya okkoma ubalage hitalu.. habai history eka hodata baluwoth uba me kiyana ekak wath wenne na kiyala penawa.ඊයේ පෙරේදාත් පාර්මේන්තුව ගාව ලයිට් නැති කරලා අම්බනෙකට නෙලුවා පාර්ලිමේන්තුව වටලන්න ගිය උන්ට.ලොකු ක්ෂණික විනාශයක් කරන්න මහලොකු හමුදාවක් ඕනේ නෑ හමුදාවේ තුන් හතර දෙනක් හිටියත් ඇති. ඕනේනම් ගෝඨාට උනත් ඉන්නවනම් ඉන්න තිබ්බා. ජනාධිපති මැදුරේ ගෙට්ටුව ගාවටවත් එන්න දෙන්නේ නැතුව ගේම ඉවරයක් කරන්න තිබ්බා හැබැයි මන් හිතන්නේ රාජපක්ෂලාගේ දේශපාලන අනාගතය ගැන හිතලා මිනිහා යන්න ගියේ. රනිල් කියන්නේ එහෙම එකෙක් නෙමේ මිනිහාට උලත් එකයි පිලත් එකයි
onna uba venne na kiyana evva patan gaththa iye re. thama patan gaththa witharai88/89 gana poddak hoyala balapan ban.. ohoma seen ekak na. oya okkoma ubalage hitalu.. habai history eka hodata baluwoth uba me kiyana ekak wath wenne na kiyala penawa.
රනිල් ට Die hard Fansla ල නෑනෙඅලුතින් පාර්ලිමේන්තු ආව ඔක්කොම රනිල්ට වෝට් කලේ ඉතුරු සම්පුර්රණ කාලයම පාර්ලිමේන්තුව ඇදගෙන යනවා කියන පොරොන්දුව මත. නැත්තන් උන්ට පෙන්ශන් එක නැති වෙනවා. උන් දන්නවා උන්ගෙන් වැඩි හරියකට ආපහු එන්න බෑ කියල ජන්දෙකින්. මාස 6 ලංවෙද්දි අරගලයක් කරන්න වෙයි. හැබැයි ගෝඨා මහින්ද එක්ක දාපු සෙල්ලම් රනිල් එක්ක දාන්න බෑ. ගෝඨා මහින්ද මොන කුපාඩි බලු වැඩ කලත් අරගල වගේ ඒවාට බයයි. ඒ වගේ අයට චන්ඩි පාර්ට් දාල වීරයෝ වෙච්ච අය ඇත්තටම චන්ඩිද කියලා දැන් තමයි බලාගන්න පුලුවන්.මටනම් හිතෙන්නේ ගෝඨාභයව එළවලා මීඩියා වල දබර ඇඟිල්ල දික් කරගෙන කෑ ගහපු අරගලකරුවෝ ගොඩක් අයට පස්ස පැත්තවල් වලට කටු කම්බි බස්ස ගන්න වෙයි වගේ
ඒ නිසාම තමයි රනිල් දරුණු වෙන්න පුලුවන්. මන් කියන්නේ රාජපක්ෂලාට අනාගත ප්ලෑන් තියෙනවා. ඒත් රනිල්ට එහෙම නෑ. නැථි වෙන්න දෙයක් නැති මිනිහෙක් ගොඩක් භයානකයි. නැති වෙන්න දෙයක් නැති ජනාධිපති කෙනෙක් ඊට වඩා භයානකයිරනිල් ට Die hard Fansla ල නෑනෙ
දැනට ඔය රනිල් වෙනුවෙන් බුරන්නෙ පොහොට්ටුවෙ දාර බයියො ටිකමනෙ
ඉන්න පොහොට්ටු මන්ත්රීලට උනත් ඔක්කොටම අගමැතිකම , ඇමතිකම් දෙන්න බෑනෙ
රනිල්ගෙ ගල් කොල්ලො කීප දෙනත් එක්ක රනිල්ට දුර ගමනක් යන්න පුලුවන් වෙන එකක් නෑ මම හිතන්නෙ
දැන් ගල් කොල්ලොත් මරාගන්නව තියෙන පාර්ලිමේන්තු මන්ත්රී ධූරෙට පැන ගන්න