මේ පාර්ලිමේන්තුව තව මාස 6කින් විසුරවාවිද ?

මේ පාර්ලිමේන්තුව තව මාස 6කින් විසුරවාවිද ?

  • විසිරුවන්න ඕනි. ඒත් රනිල් එහෙම කරන එකක් නෑ

  • නෑ. එහෙම කරන්න ඕනි නැහැ. මේ පාර්ලිමේන්තුව එකේ නිල කාලය අවසන් වෙනකම් (2025) යන්න ඕනි

  • රනිල්ට පාර්ලිමේන්තුව මාස 6 කින් විසිරුවන්න බල කරන්න ඕනි කොම හරි අරගලයකින්

Results are only viewable after voting.

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Ehema nam ithin ena hema ekawa elawa elawa inna wei: 😆
    Ow ithin, Parliament Election ekak ikmanatama ganna eka thama ekama option eka. Ethakan sarwaparkshika anthar kaaleena rajak daala tikak hari wiswasayak ganna one. U rajapaksha rookadayak kiyala pennapu eka thama case eka.
     
    • Like
    Reactions: Identity

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    294275576_2279823825502562_2840204173893086314_n.jpg
     
    • Sad
    Reactions: Kamal1996

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අලුත් එවුන් රනියට ඡන්දෙ දෙන්න ඇත්තෙ විසුරුවන්නේ නෑ කියන පොරොන්දුව පිට.

    ඡන්දෙකට ගියොත් සජියා අගමැති වෙයි. අනුර සමහර විට විපක්ෂනායක වෙයි.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අලුතින් පාර්ලිමේන්තු ආව ඔක්කොම රනිල්ට වෝට් කලේ ඉතුරු සම්පුර්‍රණ කාලයම පාර්ලිමේන්තුව ඇදගෙන යනවා කියන පොරොන්දුව මත. නැත්තන් උන්ට පෙන්ශන් එක නැති වෙනවා. උන් දන්නවා උන්ගෙන් වැඩි හරියකට ආපහු එන්න බෑ කියල ජන්දෙකින්. මාස 6 ලංවෙද්දි අරගලයක් කරන්න වෙයි. හැබැයි ගෝඨා මහින්ද එක්ක දාපු සෙල්ලම් රනිල් එක්ක දාන්න බෑ. ගෝඨා මහින්ද මොන කුපාඩි බලු වැඩ කලත් අරගල වගේ ඒවාට බයයි. ඒ වගේ අයට චන්ඩි පාර්ට් දාල වීරයෝ වෙච්ච අය ඇත්තටම චන්ඩිද කියලා දැන් තමයි බලාගන්න පුලුවන්.මටනම් හිතෙන්නේ ගෝඨාභයව එළවලා මීඩියා වල දබර ඇඟිල්ල දික් කරගෙන කෑ ගහපු අරගලකරුවෝ ගොඩක් අයට පස්ස පැත්තවල් වලට කටු කම්බි බස්ස ගන්න වෙයි වගේ
    එහෙම ක‍ටු කම්බි බස්සවගන්න පුළුවන් උනේ 88/89 කාලේ. ඒ කාලේ අපි ලෝකෙට මෙච්චර විවුත වෙලා තිබ්නේ නෑ... දැන් ඔහොම කලොත් හොම්බේන් යන්න වෙන්නේ මානව හිමිකම් කේස් නිසා..
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    එහෙම ක‍ටු කම්බි බස්සවගන්න පුළුවන් උනේ 88/89 කාලේ. ඒ කාලේ අපි ලෝකෙට මෙච්චර විවුත වෙලා තිබ්නේ නෑ... දැන් ඔහොම කලොත් හොම්බේන් යන්න වෙන්නේ මානව හිමිකම් කේස් නිසා..
    කීත් නොයාර්ගේ ඇට තැලුවේ 88/89 ද. වධකාගාර දාගේන ඔව්වා කරන්න යන්නේ කවුද. එක එකාව වෙන වෙනම අල්ලගෙන අතුරුදහස් කරලා ඕනේ දෙයක් කරන්න පුලුවන්.සාක්ෂි නැතිතාක් කල් කිසිම කෙනෙක් වරද කරුවෙක් නෙමේ
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඊලග අවුරුද්දෙ දෙසැම්බර් වෙද්දි නාමල් ගේමට බහී රනිල්ව එලවන්න. එතකොට ඌ තමයි සින්හලුන්ගෙ ගැලවුම්කාරයා, වීරයා වෙන්නෙ. :lol:
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අලුත් එවුන් රනියට ඡන්දෙ දෙන්න ඇත්තෙ විසුරුවන්නේ නෑ කියන පොරොන්දුව පිට.

    ඡන්දෙකට ගියොත් සජියා අගමැති වෙයි. අනුර සමහර විට විපක්ෂනායක වෙයි.
    බූරුපුතා අගමැති වෙන්න පුළුවනි!
    ලපකොටා නම් විපක්ෂ නායක වෙන්නෙ නැහැ ලොවෙත්!
    විපක්ෂ නායක එන්නෙ පොහොට්ටුවෙන් තමා!
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ඊයේ පෙරේදාත් පාර්මේන්තුව ගාව ලයිට් නැති කරලා අම්බනෙකට නෙලුවා පාර්ලිමේන්තුව වටලන්න ගිය උන්ට.ලොකු ක්ෂණික විනාශයක් කරන්න මහලොකු හමුදාවක් ඕනේ නෑ හමුදාවේ තුන් හතර දෙනක් හිටියත් ඇති. ඕනේනම් ගෝඨාට උනත් ඉන්නවනම් ඉන්න තිබ්බා. ජනාධිපති මැදුරේ ගෙට්ටුව ගාවටවත් එන්න දෙන්නේ නැතුව ගේම ඉවරයක් කරන්න තිබ්බා හැබැයි මන් හිතන්නේ රාජපක්ෂලාගේ දේශපාලන අනාගතය ගැන හිතලා මිනිහා යන්න ගියේ. රනිල් කියන්නේ එහෙම එකෙක් නෙමේ මිනිහාට උලත් එකයි පිලත් එකයි
    88/89 gana poddak hoyala balapan ban.. ohoma seen ekak na. oya okkoma ubalage hitalu.. habai history eka hodata baluwoth uba me kiyana ekak wath wenne na kiyala penawa.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    88/89 gana poddak hoyala balapan ban.. ohoma seen ekak na. oya okkoma ubalage hitalu.. habai history eka hodata baluwoth uba me kiyana ekak wath wenne na kiyala penawa.
    onna uba venne na kiyana evva patan gaththa iye re. thama patan gaththa witharai
     
    • Haha
    Reactions: Die-hard

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    අලුතින් පාර්ලිමේන්තු ආව ඔක්කොම රනිල්ට වෝට් කලේ ඉතුරු සම්පුර්‍රණ කාලයම පාර්ලිමේන්තුව ඇදගෙන යනවා කියන පොරොන්දුව මත. නැත්තන් උන්ට පෙන්ශන් එක නැති වෙනවා. උන් දන්නවා උන්ගෙන් වැඩි හරියකට ආපහු එන්න බෑ කියල ජන්දෙකින්. මාස 6 ලංවෙද්දි අරගලයක් කරන්න වෙයි. හැබැයි ගෝඨා මහින්ද එක්ක දාපු සෙල්ලම් රනිල් එක්ක දාන්න බෑ. ගෝඨා මහින්ද මොන කුපාඩි බලු වැඩ කලත් අරගල වගේ ඒවාට බයයි. ඒ වගේ අයට චන්ඩි පාර්ට් දාල වීරයෝ වෙච්ච අය ඇත්තටම චන්ඩිද කියලා දැන් තමයි බලාගන්න පුලුවන්.මටනම් හිතෙන්නේ ගෝඨාභයව එළවලා මීඩියා වල දබර ඇඟිල්ල දික් කරගෙන කෑ ගහපු අරගලකරුවෝ ගොඩක් අයට පස්ස පැත්තවල් වලට කටු කම්බි බස්ස ගන්න වෙයි වගේ
    රනිල් ට Die hard Fansla ල නෑනෙ
    දැනට ඔය රනිල් වෙනුවෙන් බුරන්නෙ පොහොට්ටුවෙ දාර බයියො ටිකමනෙ
    ඉන්න පොහොට්ටු මන්ත්‍රීලට උනත් ඔක්කොටම අගමැතිකම , ඇමතිකම් දෙන්න බෑනෙ
    රනිල්ගෙ ගල් කොල්ලො කීප දෙනත් එක්ක රනිල්ට දුර ගමනක් යන්න පුලුවන් වෙන එකක් නෑ මම හිතන්නෙ
    දැන් ගල් කොල්ලොත් මරාගන්නව තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරෙට පැන ගන්න
     
    • Like
    Reactions: haunte

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    රනිල් ට Die hard Fansla ල නෑනෙ
    දැනට ඔය රනිල් වෙනුවෙන් බුරන්නෙ පොහොට්ටුවෙ දාර බයියො ටිකමනෙ
    ඉන්න පොහොට්ටු මන්ත්‍රීලට උනත් ඔක්කොටම අගමැතිකම , ඇමතිකම් දෙන්න බෑනෙ
    රනිල්ගෙ ගල් කොල්ලො කීප දෙනත් එක්ක රනිල්ට දුර ගමනක් යන්න පුලුවන් වෙන එකක් නෑ මම හිතන්නෙ
    දැන් ගල් කොල්ලොත් මරාගන්නව තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරෙට පැන ගන්න
    ඒ නිසාම තමයි රනිල් දරුණු වෙන්න පුලුවන්. මන් කියන්නේ රාජපක්ෂලාට අනාගත ප්ලෑන් තියෙනවා. ඒත් රනිල්ට එහෙම නෑ. නැථි වෙන්න දෙයක් නැති මිනිහෙක් ගොඩක් භයානකයි. නැති වෙන්න දෙයක් නැති ජනාධිපති කෙනෙක් ඊට වඩා භයානකයි
     
    • Sad
    Reactions: banda065

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    USDT/USD Withdrawal Must Stop As Much As Possible

    Ranil Rajapaksha can Recover Stolen State Money From Rajapak Family