මේ පාර අවුරුද්දට

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගොටගේ, මහින්දගේ ගෙදර අවුරුදු කනවා පෙනන්නේ නැද්ද? ශිරන්ති ගේ කිරි මුට්ටිය උතුරනවා කියන්නේ රටටම සුබයි තමා 👍
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    රටට ඩොලර් ඇවිල්ලා විදේශ විනිමය වැඩිවෙලා දැන් අපි සැපේ ඉන්නේ.
    ඊලඟ පාර තෙල් නැවක් ගේන්න තියෙන සල්ලි වලින් afrojack ව ගේන්න ඉන්නේ.
     
    • Haha
    Reactions: Solo Rider