මේ~පාර~එන්ජින්

kasun1986

Member
Jan 10, 2007
10,261
322
0
Somewhere I Belong
නියම ත්‍රෙඩ් එකක් මචන් :)
ඔය M9 කියන ලොකොස් ගෙනාවෙ චන්ද්‍රිකාගෙ ආණ්ඩුව කාලෙ
ඒ කලෙ ඔකට කිව්වෙ Madame 9 කියල
ඔක cool වෙන්න AC එකකින්.. අපෙ ඉන්ජිනෙරුවනෙ ගෙ මොලෙ වෑඩිකමට එහෙදිම ඔවයෙ AC එක අයින් කරා fuel waste එක වෑඩි කියලා
ඒත් ලොකොස් මෙහෙ ගෙනල්ල දුවන්න ගත්තම තඔයි තෙරුනෙ වෑඩිදුර දුවන්න බෑහෑ රත් වෙනවා. එන්ජින් බ්ලොක්, ට්‍රෑක්ෂන් මොටර් ඔක්කම ලෙඩ දෙන්න ගත්තා ඒක නිසා
දෑන් දෙක තුනක් දුවනවා අවාරෙට වගෙ
4 විතර මලකඩැ කකා තියෙනව රත්මලාන CME Workshop එකෙ
 
Last edited:

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නියම ත්‍රෙඩ් එකක් මචන් :)
    ඔය M9 කියන ලොකොස් ගෙනාවෙ චන්ද්‍රිකාගෙ ආණ්ඩුව කාලෙ
    ඒ කලෙ ඔකට Madame 9 කිව්වෙ කියල
    ඔක cool වෙන්න AC එකකින්.. අපෙ ඉන්ජිනෙරුවනෙ ගෙ මොලෙ වෑඩිකමට එහෙදිම ඔවයෙ AC එක අයින් කරා එක වෑඩි කියලා
    ඒත් ලොකොස් මෙහෙ ගෙනල්ල දුවන්න ගත්තම තඔයි තෙරුනෙ වෑඩිදුර දුවන්න බෑහෑ රත් වෙනවා. එන්ජින් බ්ලොක්, ට්‍රෑක්ෂන් මොටර් ඔක්කම ලෙඩ දෙන්න ගත්තා ඒක නිසා
    දෑන් දෙක තුනක් දුවනවා අවාරෙට වගෙ
    4 විතර මලකඩැ කකා තියෙනව රත්මලාන CME Workshop එකෙ

    :shocked::shocked::shocked:
    අම්මට හුඩු. මේ කවුද මේ? උඹ විශ්වාස කරහන් ඊයෙත් මම මිගාර එක්ක උඹව මතක් කරා. කොහේද බන් හිටියේ?

    :lol::lol::lol: එල සිද්ධිය. මම එහෙම කතාවක් දැනගෙන හිටියෙ නෑ.
     
    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    :shocked::shocked::shocked:
    අම්මට හුඩු. මේ කවුද මේ? උඹ විශ්වාස කරහන් ඊයෙත් මම මිගාර එක්ක උඹව මතක් කරා. කොහේද බන් හිටියේ?

    :lol::lol::lol: එල සිද්ධිය. මම එහෙම කතාවක් දැනගෙන හිටියෙ නෑ.

    වෑඩ බන්
    කොහෙනද මෙ යක්කු ටික හොයගත්තෙ :lol:
    ඔය M9 ගෙනාවෙ France වලින් මචන්.. අපෙ ගොතයො කරපු හරි හරි සෙල්ලම් තියෙනවා
    ඔය අලුතෙන් ගෙනාපු S10 එකත් තාම ටෙස්ට් රන් යනවා
    බලපන් ඉස්සර ඉන්දියවෙන් ගෙනාපු M2,M4 වගෙ ඒවා.. තාම යක්කු වගෙ වෑඩ අපට ගෑලපෙන්නෙ ඒව තමයි
    M5 එකත හොදයි. දෑනට අවුරෑද්දකට විතර කලින් M5C එකක් රෙපෙයාර් කරා, අලුතෙන්ම mtu or cat එන්ජින් එකක් තිබ්බා. දෑන් එක උඩරට දුවනවා. M5 එන්ජින් කොට නිසා උඩරට යනන් ලෙසි
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෑඩ බන්
    කොහෙනද මෙ යක්කු ටික හොයගත්තෙ :lol:
    ඔය M9 ගෙනාවෙ France වලින් මචන්.. අපෙ ගොතයො කරපු හරි හරි සෙල්ලම් තියෙනවා
    ඔය අලුතෙන් ගෙනාපු S10 එකත් තාම ටෙස්ට් රන් යනවා
    බලපන් ඉස්සර ඉන්දියවෙන් ගෙනාපු M2,M4 වගෙ ඒවා.. තාම යක්කු වගෙ වෑඩ අපට ගෑලපෙන්නෙ ඒව තමයි
    M5 එකත හොදයි. දෑනට අවුරෑද්දකට විතර කලින් M5C එකක් රෙපෙයාර් කරා, අලුතෙන්ම mtu or cat එන්ජින් එකක් තිබ්බා. දෑන් එක උඩරට දුවනවා. M5 එන්ජින් කොට නිසා උඩරට යනන් ලෙසි

    ඒක නම් ඇත්ත. M2,M4 එක්ක නම් ගෑවෙන්නවත් බෑ. උඹ ගාව තියනවාද S5 Hitachi Train එක ඇතුලේ ගත්ත පින්තූර. මම ඒක ඇතුල දැකලා නෑ බන්. තියනවා නම් දාපන්. ඔය වගේ අපි නොදන්න සිද්ධි තියනවා නම් කියහන්. උඹ මටත් ව්අඩා කෝච්චි එක්ක ඉඳලා තියනවා නේ.
     
    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    ඒක නම් ඇත්ත. M2,M4 එක්ක නම් ගෑවෙන්නවත් බෑ. උඹ ගාව තියනවාද S5 Hitachi Train එක ඇතුලේ ගත්ත පින්තූර. මම ඒක ඇතුල දැකලා නෑ බන්. තියනවා නම් දාපන්. ඔය වගේ අපි නොදන්න සිද්ධි තියනවා නම් කියහන්. උඹ මටත් ව්අඩා කෝච්චි එක්ක ඉඳලා තියනවා නේ.
    එකෙ ඉස්සර අපි කට්ටියක් ට්‍රිප් එකක් ගියා මිහින්තලෙ එ වෙලවෙ මම එන්ජින් රෑම් එකෙ ඉදන් ගහපු ෆොටො එකක් තිබුනා. ස්කෑන් කරල දෙනන්ම් වෙලවක
    ඔකෙ carriages වල doors ඔක්කොම වෑඩ කරන්නෙ auto . ලොකො එක රන් වෙලා ටික වෙලවකින් doors ලොක් වෙනවා :rofl:
    මෙ ලගදිත් CME එකෙ 27 ෂොප් එකෙ දෙක් තුනක් ආව රෙපෙයාර් එකට
    ලොකො එකෙ ෆොටාස් නම් තියෙනවා
     
    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    රත්මලාන CME එකෙ මලකඩ කන M9

    142vdag.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එකෙ ඉස්සර අපි කට්ටියක් ට්‍රිප් එකක් ගියා මිහින්තලෙ එ වෙලවෙ මම එන්ජින් රෑම් එකෙ ඉදන් ගහපු ෆොටො එකක් තිබුනා. ස්කෑන් කරල දෙනන්ම් වෙලවක
    ඔකෙ carriages වල doors ඔක්කොම වෑඩ කරන්නෙ auto . ලොකො එක රන් වෙලා ටික වෙලවකින් doors ලොක් වෙනවා :rofl:
    මෙ ලගදිත් CME එකෙ 27 ෂොප් එකෙ දෙක් තුනක් ආව රෙපෙයාර් එකට
    ලොකො එකෙ ෆොටාස් නම් තියෙනවා

    මම ගිහිල්ල නෑ බන්. මට මාර අසයි ඒකේ යන්න. පට්ට ඇති නේ? ලොකෝ එකේ පින්තූර ටික දාහන්.:yes: