කතා කරන්න දෙයක් නෑ මචන් ෆුල් ACමම ගිහිල්ල නෑ බන්. මට මාර අසයි ඒකේ යන්න. පට්ට ඇති නේ? ලොකෝ එකේ පින්තූර ටික දාහන්.![]()
කෑන්ටිම පවා තියෙනවා. දෑන් නම් කොහොමද දන්නෙ නෑ
අපි ගියෙ 1993 විතර.. ඔක ප්රදර්ෂනෙකට ජපානෙන් ඉදිතිපත් කරපු එකක්.
carriages වල සීට් ඔක්කොම කරකවන්න පුලුවන්
හිටපන් මම ලොකො එකෙ ෆොටොස් දාන්නම්


