මේ පාර චන්දෙ දෙන්නේ කාටද ?

මේ පාර චන්දෙ දෙන්නේ කාටද ?

  • හොරුත් ලිස්ට් එකේ ඉන්නවා, එත් පොහොට්ටුවටම දෙනවා

    Votes: 81 45.0%
  • රනිලා තනි කරන්න හොඳ නැ, අලියට දෙනවා

    Votes: 4 2.2%
  • සජියා මෝඩ වුනාට හොඳ පුතා, උගේ සෙට් එකට දෙනවා

    Votes: 8 4.4%
  • අපි සමාජවාදී වහල්ලු, අපි දෙන්නේ මාලිමාවට

    Votes: 21 11.7%
  • උඩ එකකටවත් නැති අලුත් පක්ෂෙකට දෙනවා

    Votes: 6 3.3%
  • ඔක්කොම එකයි මොකෙක්ටවත් දෙන්නේ නැ

    Votes: 60 33.3%

  • Total voters
    180

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    හොරුත් ලිස්ට් එකේ ඉන්නවා, එත් පොහොට්ටුවටම දෙනවා 44.9%

    හොර්කන් කරන්නත් රටක් තියෙන්න ඕනි
    ඕක මිනිස්සුන්ට තේරිලා තියේන්නේ... ඒකයි මිනිස්සු පොහොට්ටුව දිනවන්නේ..

    ජෙප්පො හිතන් ඉන්නේ හොරකන් එලි කලා කියලා උන්ගේ ඡන්ද වැඩි වෙයි කියලා. අන්තිමේ 3% උනා... හොඳ වැඩේ
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    තියන විදියට කොහොමත් පොහොට්ටුව දිනන්න ඕන. සජියා, රනිලා , අනුරයා ඔක්කොම එක වල්ලේ පොල්. හැබැයි පුළුවන් තරම් ඉන්න පොඩ්ඩක් හරි හොඳ එවුන් ටික පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු යවන්න ඕන. කුඩ්ඩො, චන්ඩි , මැරයෝ පුළුවන් තරම් හලන්න ඕන.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    44% මක් කරන්නද මනුස්සයො 60%ක් වත් එපයි :baffled:
    horu kiyala thawa poddak lokuwata dala beluwanam tawa Erawan ubala danne marketing gana. 😔

    හොරුත් ලිස්ට් එකේ ඉන්නවා, එත් පොහොට්ටුවටම දෙනවා 44.9%

    හොර්කන් කරන්නත් රටක් තියෙන්න ඕනි
    ඕක මිනිස්සුන්ට තේරිලා තියේන්නේ... ඒකයි මිනිස්සු පොහොට්ටුව දිනවන්නේ..

    ජෙප්පො හිතන් ඉන්නේ හොරකන් එලි කලා කියලා උන්ගේ ඡන්ද වැඩි වෙයි කියලා. අන්තිමේ 3% උනා... හොඳ වැඩේ
    mokoo mechara jvp ekata elkka aula lumak wath gedsrata dila giyawathda 🙄
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    [
    එහෙනං පල්ලෙවත්ත හොරා කියල පෝස්ටර් ටිකක් ගහමු මේ පාර චන්ද එයි
    ehema karanna eei nikan dnamata wedak ne loku kuttiyak kala tiyennath one nadu polimak tiyennath one minimaru case walata connection tiyannath one. Poster nikan gahuwata wedsdk ne
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,495
    113
    Matale
    ඔක්කොම එකයි මොකෙක්ටවත් දෙන්නේ නැ ..
    kotinma athin petrol gahagena polime idala eka ekata unge, unge daruwange anagathe hadanna chande denna yanne na..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ehema karanna eei nikan dnamata wedak ne loku kuttiyak kala tiyennath one nadu polimak tiyennath one minimaru case walata connection tiyannath one. Poster nikan gahuwata wedsdk ne
    ඕවත් වැඩද බයියන්ට මඩ ගහන්න හදාපු එකක් අරන් එඩිට් කරල ගන්න එකනේ :yes: ඇත්තටම නඩු තියෙන්න ඕනේ නෑ නඩු තියෙනව කියල ප්‍රචාරේ යැව්වම ඇති.

    නැත්තන් මැරිච්ච එකෙක් හොයාගෙන රොහාන් මැරයෝ දාල ගස්සල මරල කියමු :P
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඕවත් වැඩද බයියන්ට මඩ ගහන්න හදාපු එකක් අරන් එඩිට් කරල ගන්න එකනේ :yes: ඇත්තටම නඩු තියෙන්න ඕනේ නෑ නඩු තියෙනව කියල ප්‍රචාරේ යැව්වම ඇති.

    නැත්තන් මැරිච්ච එකෙක් හොයාගෙන රොහාන් මැරයෝ දාල ගස්සල මරල කියමු :P
    Mada? heena Loke hamadama inna be ban
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    කොළබත් ඉන්නවද?

    එතකොට අපේ සීයලාගේ අයිඩෙන්ට් කාඩ් ගත්තේ එයාලා නෙමේද :oo:
    aidentity මොන පුන්යඩක්ද යකෝ. ඒවෙලාවේ ඉන්දියාවට විරුද්ධ නොවුනානම් මේ වෙනකොට අපි ඉන්දියාවේ ප්‍රාන්තයක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mada? heena Loke hamadama inna be ban
    මොකද බැරි මම දැක්කනේ අද දවාලෙත් පාප්ප බාල්දියක් එක අතකින් උස්සන් මඩ පත්තර මිටියකුත් ඉනේ ගහගෙන පෝස්ටර් ගහනව. ඔය මහන්සියෙන් දසමයක් පල්ලෙවත්ත වෙනුවෙන් කැප කරල පෝස්ටරයක් ගහන්න බැරිද මම අහන්නෙ